ගාමන්ට් සයිට් එකේ ඩේටා එන්ට්‍රිජොබක් කරන් හිටියේ... ජොබ් එක වන්දි දීලා අයින් කලා
වන්දියෙන් ඉතුරු උනේ 30,000 බන් ණය ගෙවලා ඉවර වුණාට පස්සේ...
අවු 28 යි දැන් IT ඩිප්ලෝමාවක් කරලා තමා ජොබ් එකට සෙට් වුණේ...
මම දැන් මොකද? බන් කරන්නේ..
වන්දියෙන් ඉතුරු උනේ 30,000 බන් ණය ගෙවලා ඉවර වුණාට පස්සේ...
අවු 28 යි දැන් IT ඩිප්ලෝමාවක් කරලා තමා ජොබ් එකට සෙට් වුණේ...
මම දැන් මොකද? බන් කරන්නේ..
කොලිෆිකේෂන්ස් හදා ගන්න මොන ජොබ් එක කරත් මහන්සි වෙලා