මගේ අහිංසක ජොබට කෙළවුණා !

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    ගාමන්ට් සයිට් එකේ ඩේටා එන්ට්‍රිජොබක් කරන් හිටියේ... ජොබ් එක වන්දි දීලා අයින් කලා
    වන්දියෙන් ඉතුරු උනේ 30,000 බන් ණය ගෙවලා ඉවර වුණාට පස්සේ...
    අවු 28 යි දැන් IT ඩිප්ලෝමාවක් කරලා තමා ජොබ් එකට සෙට් වුණේ...
    මම දැන් මොකද? බන් කරන්නේ..
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    Ado... ඉක්මනට job එකක් ලැබෙයි බං. Apply krpn top jobs eken.
    සුදුසුකම් මදි බන් එකේ ඒවට xml කෝඩින් කරා Innodata එකේ... 2016 මාස 3 ක් එකේ දැන් xml කිසිදෙයක් මතක නැහැ
    මේකෙත් මහලොකු දෙයක් කරේ නැහැ බන් excel වලින් ඩේටා එන්ටර් කරපු එක විතරයි.කරේ අවුරුදු 4ම
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,124
    9,974
    113
    සුදුසුකම් මදි බන් එකේ ඒවට xml කෝඩින් කරා Innodata එකේ... 2016 මාස 3 ක් එකේ දැන් xml කිසිදෙයක් මතක නැහැ
    මේකෙත් මහලොකු දෙයක් කරේ නැහැ බන් excel වලින් ඩේටා එන්ටර් කරපු එක විතරයි.කරේ අවුරුදු 4ම
    aparade bn ube time eka. matah oya vage seen ekak wune. kohemahari developing side eke skills hdagatha. anitmata mama dan networking and developing, linux solution, grphic designing okkama karnawa.

    IT eketh skills nattum higana padi thama.
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ගාමන්ට් සයිට් එකේ ඩේටා එන්ට්‍රිජොබක් කරන් හිටියේ... ජොබ් එක වන්දි දීලා අයින් කලා
    වන්දියෙන් ඉතුරු උනේ 30,000 බන් ණය ගෙවලා ඉවර වුණාට පස්සේ...
    අවු 28 යි දැන් IT ඩිප්ලෝමාවක් කරලා තමා ජොබ් එකට සෙට් වුණේ...
    මම දැන් මොකද? බන් කරන්නේ..

    Topjobs.lk gihn job walata apply karapan. puluwan hema ekakta dapan. mekata wela anda anda inne netiwa. IT mona hri set uont kiyannam
    All the best.
     
    • Like
    Reactions: Solo Rider

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මල්ලි මේකයි ගණන් ගන්න එපා. ඔයාට online courses තියෙනවා ඉගෙන ගන්නවානම්. Freelance platform තියෙනවා හම්බකරනවානම්. දැන් අහන්න එපා කොහෙද තියෙන්නේ කියල. Google කරන්න
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    සුදුසුකම් මදි බන් එකේ ඒවට xml කෝඩින් කරා Innodata එකේ... 2016 මාස 3 ක් එකේ දැන් xml කිසිදෙයක් මතක නැහැ
    මේකෙත් මහලොකු දෙයක් කරේ නැහැ බන් excel වලින් ඩේටා එන්ටර් කරපු එක විතරයි.කරේ අවුරුදු 4ම

    :angry: කොලිෆිකේෂන්ස් හදා ගන්න මොන ජොබ් එක කරත් මහන්සි වෙලා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දවල් ඔය මොහොකට හරි ජොබකට යන්න, දව්ස් පඩියට පෙට්‍රල් ගහන්න හරි කමක් නෑ, ජීවත් වෙලා ඉන්න එපැයි මොනා කරන්නත්

    රෑට මොන හරි ඉගන ගන්න ( ග්‍රැපික් හරි, කෝඩින් හරි, Online jobs )

    ඒ අතර ටොප් ජොබ් වල තියන තියන ඒවට දාන්න.

    වයස 28 නන් සමහර ආන්ඩුවෙ ජොබ් වලටත් ගන්නවා, එහෙමත් බලන්න

    එච්චර හිතන්න එපා, ඕක ගොඩක් අයට වෙනව මේ දවස් වල.
    මුලින් මොනවටම හරි ජොබක් හොයන්න