(මගේ) ආදරය සුන්දරයි ..එත් .....:(

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    (මගේ) ආදරය සුන්දරයි ..එත් .....:(

    මම පසුගිය අවුරුද්දේ job එකට යනකොට පාරේදී ලස්සන ගැහැණු ළමයෙක් දැක්කා ..මාරම අහිංසකයි ....හැමදාම මම යනකොට එයා බස් එකෙන් බහිනවා set වෙනවා ..එත් මට එයාට කතා කරන්න බැරි උනා මොකද එයාගේ office එක පාරෙන් එහා පැත්තේ ...ඉතින් කොහොම හරි දැන් සති 2 විතර කලින් එයාගේ FB profile එක දැකල request කලා ...Chat එකටත් අවා ...මම පොඩ්ඩ පොඩ්ඩ විස්තරේ කිව්වා ....උබලා හිතන්නේ මොකක් වෙන්න ඇති කියලද ..?

    එයා engage වෙලා ඉන්නේ දැන් කිව්වා ....ලොකුම ප්‍රශ්නේ තමයි එය මට වඩා 3 yrs වැඩිමල් ...එයා මට කියන්නේ මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි අමතක කරලා දාන්න කියලා ...එයා engage වෙලා නැත්තම් ,3 yrs වැඩිමල් නැත්තම් ..මම ඇත්තටම ආදරය කරනවා නම් අනිවා කැමති වෙනවා කියලා ....මම මොන තරම් ආදරෙන් චැට් කලත් කවදාවත් මට බැන්නෙත් නෑ ...ඒ ගැණු ළමයා ලස්සනයි ...අහිංසකයි ....වයසත් පෙන්නේ නෑ බන් .....මේ දැනුත් chat කරලා අවේ ...මට පට්ට upset බන් ...නොලැබෙන ආදරයක් උනත් මට එක අතහරින්න බෑ ....එයාගෙන් replies එනකොට පුදුම සතුටක් දැනෙන්නේ ....මම කලින් කෙල්ලේක් එක්ක යාලු වෙලා 2yrs වගේ හිටිය...ඒකී අන්තිමේදී රට ඉදන් අපු කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...මත් එක්ක යාලු වෙලා ඉන්නකොටත් skype වලින් lv කරලා ...
    ....අනේ මන්ද ,මේ girl මට ලබා ගන්න බැරි උනත් මම එයට ආදරය කරනවා ...එයත් මට ආදර වචන වලින් කතා නොකලත් chat කරනවා ..එයා කියන්නෙම මම මේ කරන දෙයින් දුක් විදින්න වෙන්නේ මටම තමයි කියලා ...එයට මාව පව් කියලලු හිතෙන්නේ ...phone no eka ඉල්ලුව දවස් ගානක් ...දෙන්න බෑ කියලමයි කිව්වේ ..එක අපි දෙන්නටම එක ප්‍රශ්නයක් වෙයි කියලා ...එත් අද කිව්වා phone no එක දෙන්නම් කියලා ..මට එයාව නොලැබුනත් ආදරය කරන එක නවත්තන්න බෑ බන් ...ඒ අහිංසක මුහුණ අමතක කරන්නම බෑ ...අනේ මන්ද ....!!
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar121416_1.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    hithapan, uba engage una kella ekka kollek set wela dura diga giyoth ubata mona wei da?
    e nisa paw wada nokara, ara ahinsaka kolla gena hithala ooka atha erala dapan.

    ubata wena ekak set wei. good luck :)
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ආදරය කරන එක අවුලක් නැහැ.. engage වෙලා ඉන්න එකත් අවුලක් නැහැ.. ඒත් පුතෝ 3 yrs වැඩිමල් හින්ද ඕක අමතක කරලා දාපන්..
     
    නංඟිල හෙන ගනන් බන් ඒ අතින් බලපන් අක්කල කොච්චර හොඳද කියලා නංගිලගේ ගනන් බහින්නත් එක්ක අක්කලව ලව් කරමුද?:rolleyes:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    නංඟිල හෙන ගනන් බන් ඒ අතින් බලපන් අක්කල කොච්චර හොඳද කියලා නංගිලගේ ගනන් බහින්නත් එක්ක අක්කලව ලව් කරමුද?:rolleyes:

    සිරා කතාව නංගිලා හෙන ගණන් දැන් :yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    hithapan, uba engage una kella ekka kollek set wela dura diga giyoth ubata mona wei da?
    e nisa paw wada nokara, ara ahinsaka kolla gena hithala ooka atha erala dapan.

    ubata wena ekak set wei. good luck :)

    ube katawa aththa bun....eka nisa tamai mama silent eke inne..nattan aniwa meet wennama yanawa....prashne tiyenne eya mata baninneth na...chat karanna epa kiyanneth na...eth eyata mata love karannath ba kiyanawa....math hitaganna ba bn mokada karanne kiyala....mata eyage engage una kollata balu weda karanna oni na....eth mata a Girl wa amataka karannath ba bun.....eyawa nolebena bawa 1000% mama dannawa..eth ane manda,,,eyatamai lv karanne.....eyawa first time dakka welawe danuna feeling ekamai danuth danenne....adaraya me taram darunu ai..?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    නංගිලා නම් දැන් ඕනි තරම් ඉන්නේ බන් clz එකක් ගාවට ගියොත් ...එක එක style වල අය ඉන්නේ ..ඕනි එකක් select කරගෙන set කරගන්න තමයි තියෙන්නේ ...
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    මම පසුගිය අවුරුද්දේ job එකට යනකොට පාරේදී ලස්සන ගැහැණු ළමයෙක් දැක්කා ..මාරම අහිංසකයි ....හැමදාම මම යනකොට එයා බස් එකෙන් බහිනවා set වෙනවා ..එත් මට එයාට කතා කරන්න බැරි උනා මොකද එයාගේ office එක පාරෙන් එහා පැත්තේ ...ඉතින් කොහොම හරි දැන් සති 2 විතර කලින් එයාගේ FB profile එක දැකල request කලා ...Chat එකටත් අවා ...මම පොඩ්ඩ පොඩ්ඩ විස්තරේ කිව්වා ....උබලා හිතන්නේ මොකක් වෙන්න ඇති කියලද ..?

    එයා engage වෙලා ඉන්නේ දැන් කිව්වා ....ලොකුම ප්‍රශ්නේ තමයි එය මට වඩා 3 yrs වැඩිමල් ...එයා මට කියන්නේ මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි අමතක කරලා දාන්න කියලා ...එයා engage වෙලා නැත්තම් ,3 yrs වැඩිමල් නැත්තම් ..මම ඇත්තටම ආදරය කරනවා නම් අනිවා කැමති වෙනවා කියලා ....මම මොන තරම් ආදරෙන් චැට් කලත් කවදාවත් මට බැන්නෙත් නෑ ...ඒ ගැණු ළමයා ලස්සනයි ...අහිංසකයි ....වයසත් පෙන්නේ නෑ බන් .....මේ දැනුත් chat කරලා අවේ ...මට පට්ට upset බන් ...නොලැබෙන ආදරයක් උනත් මට එක අතහරින්න බෑ ....එයාගෙන් replies එනකොට පුදුම සතුටක් දැනෙන්නේ ....මම කලින් කෙල්ලේක් එක්ක යාලු වෙලා 2yrs වගේ හිටිය...ඒකී අන්තිමේදී රට ඉදන් අපු කොල්ලෙක් එක්ක සෙට් වෙලා ...මත් එක්ක යාලු වෙලා ඉන්නකොටත් skype වලින් lv කරලා ...
    ....අනේ මන්ද ,මේ girl මට ලබා ගන්න බැරි උනත් මම එයට ආදරය කරනවා ...එයත් මට ආදර වචන වලින් කතා නොකලත් chat කරනවා ..එයා කියන්නෙම මම මේ කරන දෙයින් දුක් විදින්න වෙන්නේ මටම තමයි කියලා ...එයට මාව පව් කියලලු හිතෙන්නේ ...phone no eka ඉල්ලුව දවස් ගානක් ...දෙන්න බෑ කියලමයි කිව්වේ ..එක අපි දෙන්නටම එක ප්‍රශ්නයක් වෙයි කියලා ...එත් අද කිව්වා phone no එක දෙන්නම් කියලා ..මට එයාව නොලැබුනත් ආදරය කරන එක නවත්තන්න බෑ බන් ...ඒ අහිංසක මුහුණ අමතක කරන්නම බෑ ...අනේ මන්ද ....!!

    මචං එයා engage වෙලා නම් ඉන්නේ, උබත් සිරාවටම ඒකිය ආදරේනම් කරන්න පුලුවන් ලොකුම දේ එයාව අමතක කරන එක. එයාට පාඩුවේ ඉන්න දෙන්න. එක පාරක් sure එකටම අහන්න එයා මේක කරන්නෙම නැද්ද කියලා. ඔව් කිව්වොත් නවත්තන්න. මම අත්දැකීමෙන් කියන්නේ, නැත්නම් අන්තිමට ඕක උබලා දෙන්නටම ලොකු ප්‍රශ්නයක් වෙයි. කෙල්ලට එක හිතක් හදාගන්න බැවිවෙයි කරන එක කරන්න. උබට අර skype එකෙන් වුනා වගේ සීන් එකක් ඒකි යාලු වෙලා/ engage වෙලා ඉන්න කොල්ලට කරන්න උබ කැමතිද? උබට එහෙම වුනොත් මොකක් වෙයිද? ටිකක් හිතපන්. ඔක්කොම contacts නැති කරගන්න. ටික කාලයක් යද්දී හිත හැදෙයි උබේ. හිත හදාගනින් උතතරය අරන්. නැත්නම් උබට පව් පිරෙයි.
     
    Last edited:
    • Like
    Reactions: pazzy12

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    ube katawa aththa bun....eka nisa tamai mama silent eke inne..nattan aniwa meet wennama yanawa....prashne tiyenne eya mata baninneth na...chat karanna epa kiyanneth na...eth eyata mata love karannath ba kiyanawa....math hitaganna ba bn mokada karanne kiyala....mata eyage engage una kollata balu weda karanna oni na....eth mata a Girl wa amataka karannath ba bun.....eyawa nolebena bawa 1000% mama dannawa..eth ane manda,,,eyatamai lv karanne.....eyawa first time dakka welawe danuna feeling ekamai danuth danenne....adaraya me taram darunu ai..?

    mehemai machan. uba methana prashne kara ganna oone kellage wayasa newei. wayasa prashnayak na.

    kella ubata baninne na, chat nokara inne na wage dewaluth prashnayak kara ganna epa. mokada eewa saamanya dewal. engage newei marry karala baba bade hitiyath gaanu wenas wenawa.

    samaharu, ikmanata wenas wenawa. samaharu, mulin bai bai gaga idala wenas wenawa. samaharu, wenas wennema na.

    ubata hambela thiyenne 2nd type kellek. baai baai gaga thamai set wenne.
    ex : kalin 4n no eka dunne na, bt set weegena eddi denawa. e oya type eke hati.

    uba sadaarana hithata ekagawa wada karana ekek nam. ara kolla gena hithala ooka nawatthapan.

    anika, engage una kollawa podda podda amathaka karanna lesthi kellek wa uba marry karata passe uba ekka idei kiyala ubata hithata ekagawa sahathikayak ube hithenma ganna puluwan da?
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    අඩෝ පොන්** යෝ .තෝට ලව් කරනන් වෙන කේල්ලෝ නැද්ද .අනුන්ගේ කෙල්ලෝන්ට ලව් කරන්න යන්නේ.තොට වෙන කෙල්ලක් හොයා ගන්න බැරිද?අනිත් එක තමයි ඔය අහිංසක සුන්දර කෙල්ලෙක් නම් කොල්ලෙක් ඉද්දි තව එකෙක් එක්ක ඔහොම චැට් කරන්න ෆෝන් නම්බර් දෙන්න ඒවිද.හරි කෙල්ලෙක් නම් ඒකිගේ කොල්ලට කියනවා.ඕකි හෙන බඩ්ඩක් තෝ වගේ එකෙක් හින්ද ඕකිව තාම නමන්න බැරි වෙලා ඉන්නේ හරි හමන් එකෙක්න් නම් නමල ඇරල කරන්න ඕන ඔක්කම කරන්න තිබ්බ.ඕකි හෙන බඩ්ඩක් මට නම් කියන්න තියෙන්නේ.තොටත් ට්‍රයි කරොත් කරගන්න බැරි වෙන එකක් නැ.බලු වැඩ කරන්න එපා අනුන්ගේ පවුල් කඩල.මට නම් ඔය වගේ වේ*** යෝ පෙන්න බැ.ඕකුන්ට මොන කොල්ලෙක් වත් හම්බ නොවී නාකි වෙලා තනිකඩවම මැරෙන්න ඕනේ.පව් අර අහිංසක කොල්ලා.එක පන ගෙන ලව් කරනවා මේ වගේ ගොන් බඩුවකට.
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    okkotama kalin a kella kiyapu dewal serama aththada kiyala hodata hoyala balapan, mata hithena widiyata othana mokak hari awulak thiyenawa.:oo:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    දුක හිතෙනවා බන්..ජිවිතේ ඔහොම තමයි මචන්..