මගේ ආදරේ ඉවරඊ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    giya ekatath wada upset mata dan eya katha karana vidiha...
    :dull: කෙල්ලො එක්ක යාලුවෙන්න බය හිතෙනවා බං මේ කථා ඇහුවම..
    අර කොල්ලා මොකද කියන්නෙ ?
    උඹලා දෙන්නා අතරෙ අවුල් තිබුනද ? :rolleyes:
     

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    කතා කරන එකත් නවත්තපන් කොහොම හරි. වැඩක් නෑ. උබ හිත හදාගනින් කොහොමහරි. අමරුයි තමයි. ගොඩක් කොල්ලන්ට ඔය අත්දැකීම තියෙනව. මටත්. උබේ ලගම ඉන්න කෙනෙක් හරි හොද යාලුවෙක් එක්ක කතා කරපන් හිතේ තියෙන දෙවල් හිර කරන් ඉන් නැතුව, එලකිරියෙ හරි දාපන්.. හිතේ හයිය තියාගෙන එල කොල්ලෙක් වගෙ ඉදපන්..
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් අපි කෙල්ලන්ට ආදරේ කලත් උන් අපිට ආදරේ නෑ :(එක හින්ද උබට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනින් .කෙල්ලෙක් හින්දා ලයිෆ් එක නම් චා කරගන්න එපා .ඔහොම දකින දකින එකා පස්සේ යන කෙල්ලෝ කවද හරි ඇන ගන්නවා එදාට තමයි එ ආදරය මතක් වෙන්නේ. මම බදින්න හිදිය කෙල්ලත් ඔය වගේම කොල්ලෙක් එක්ක ගියා ඌ කුඩු ගහන්න පුරැදු වෙලා දැන් පවුලම කාලකන්නි වෙලා ඉන්නවා .
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනිවාර්යෙන්ම උඹත් හිඟන්නෙක් වෙන්න ඇති.එහෙම නැත්නම් උණුහපුලුවෙක් වගේ එකෙක්. පොල්ල කෙලින් වෙන්නෙ නැති එක උඹේ කෙල්ල නෝටිස් කරන්න ඇති.ඕවා තමයි මුලික හේතු.පොන්ස්ලාව අතහරින එක කෙල්ලන්ට සුලුදෙයක්.ඒක නිසා අර ස්කාවී වගේ කොල්ලෙක් සෙට් කරගෙන ඌට කියලා ඇරවා ගනින්.
     

    Anonymouse

    Member
    Jul 27, 2012
    91
    7
    0
    මචන් උබව අදුරන ලගින් ආශ්රය කරන එවුන් එක්ක හරි උබෙයි කෙල්ලගෙයි mutual friends එක්ක හරි ඔබේ දුක කියන් හෝ බොන්නවත් යන්න එපා.
    උබට දන්නා දුක තනියම කියවපන්. රොක් සින්දුවක් දාගෙන හිය්යෙන් ඒ සින්දුවකියපන්.
    බෝනවනන් තනියම බීපන්.
    තව කාට හරි කියන්න ඕනේනම් එලකිරි එකේ වගේ උඅබව ජීවිතේටවත් දන්නැති අපි වගේ එවුන් එක්ක බෙදා ගනින්.
    දලගිය කෙල්ල ගහන්න බනින්න යන්නත් එපා.

    ඇත්තම කතාව නම් මොක මොනවිදිහට කිව්වත් ඔය දුක ඔය විදිහට දනනේව කොල්ල්ලෝ.
    දුක කාගෙනම හිටපන්.

    මම කියවන්න්නේ මොනවාද කියල තවත් අවුරුද්දක් විතර ගියහම උබටම තේරෙයි.
    අහින්සක බොක්කකක් තියෙන තවත් එළකිරි කොල්ලෙකුට මට වෙන දේම වෙනවට කමතිනති හින්දයි මේක උබට කියන්නේ යාලු.
    හිත හොද එකාට කවද හරි ලෙසටම හරියනවා. ඒක විශවාස කරගෙන හිටපන්.

    P.S. Never think about psychiatric help. they don't giving a shit at you than burning your money.
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    කිරි පුතා;14321716 said:
    උඹට 33 කෝටියක් දෙවියන්ගෙ පිහිටයි.හිත නරක් කරගන්න එපා. ඔය අවුරුදු 5ට ආතල් එහෙම ගත්තෙ නැද්ද...? එහෙම වුනාමත් කෙල්ලො පිට යනව


    :baffled::baffled::frown::frown:
    yako athal ganna baduwak gahapanzzz..aththatama adare karana ekai athal ganna karana ekai dekak.... athal ganna adare kara nam moota ochchara amaru wnna hitha hadaganna... hariyata adare karalat kella pita giyanam ekelle honda ekek nemei.. eka nisa una de hondata kiyala hitha hada ganin...
     
    Sep 12, 2011
    884
    120
    0
    හිත හදා ගන්න අමාරුයි තමා පුතා.....
    නමුත් හදා ගනින්....වලේ වැටෙන්න එපා.......
    මම එහෙම වැටුණා......ආයෙත් ඇදිල්ල ලේසි නෑ.....
    මේ කාලෙ දි වෙන දෙයකට හිත යොදවන්න.......
    හරියටම හරියන, ඇත්තට ම ආදරේ කරන කෙනෙක් ලැබේවි!

    ඒ කියන්නේ ඔබතුමාගේ පලවන පෙම ඉවරයි. දැන් බැඳලා ඉන්නේ දෙවන පෙම.?? :dull::dull:
     
    හිත හදාගනින් බන්.. ඒකිට උඹව එපානාම් උඹට ඒකිව 2000x සැරයක් එපා කියලා හිතහන්...
    උඹට හොද එකියක් ලගදිම හමුවෙයි. ඒක ඉර හද වගේ විස්වාසයි!
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අනිවාර්යෙන්ම උඹත් හිඟන්නෙක් වෙන්න ඇති.එහෙම නැත්නම් උණුහපුලුවෙක් වගේ එකෙක්. පොල්ල කෙලින් වෙන්නෙ නැති එක උඹේ කෙල්ල නෝටිස් කරන්න ඇති.ඕවා තමයි මුලික හේතු.පොන්ස්ලාව අතහරින එක කෙල්ලන්ට සුලුදෙයක්.ඒක නිසා අර ස්කාවී වගේ කොල්ලෙක් සෙට් කරගෙන ඌට කියලා ඇරවා ගනින්.

    yako ube kella ubawa atha hariya hethuwama anith un athaharinne na ban :lol:
     
    Sep 12, 2011
    884
    120
    0
    3 වෙනි එක..........!!!!:dull:
    le problem......???:frown:

    ආදර්ශමත් නේ? ඒ පෙම් දෙකම නැතිවුනා කියල ඔයා සිය දිවි හානි කරගෙන නෑ.:no: ජීවිතයේ හොඳට විනෝද වෙලා පස්සේ හොඳ කසාදයක් බැඳගෙන.:love: මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනේ. :D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මහ නිළමේ;14322923 said:
    ආදර්ශමත් නේ? ඒ පෙම් දෙකම නැතිවුනා කියල ඔයා සිය දිවි හානි කරගෙන නෑ.:no: ජීවිතයේ හොඳට විනෝද වෙලා පස්සේ හොඳ කසාදයක් බැඳගෙන.:love: මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනේ. :D:D
    මගුලක් කතා කරනවා නිලමේ ඇත්තෝ....................:angry::angry::angry::angry:
    අන්තිමට වැටිල මේ තත්වෙට ගෙනාවෙ...:dull:
    ඒකයි මේකටත් වැටෙන්න එපා කියන්නේ.................:yes:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ganan ganna epa putha!!! watenna epa echcharai! adare kiyanne dan tawakalika deyak.. kellonta wenas wenna paya kipayak ati...awrudu 5ma amatakai. hitanna epa wadak na!