ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...![]()
giya ekatath wada upset mata dan eya katha karana vidiha...
ගිය දාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්...![]()
giya ekatath wada upset mata dan eya katha karana vidiha...
කෙල්ලො එක්ක යාලුවෙන්න බය හිතෙනවා බං මේ කථා ඇහුවම..
giya ekatath wada upset mata dan eya katha karana vidiha...
kellek mata kamati wage innawa eki kiyanne na ban uththaraya ekai...ai e machan mokada?![]()
එක හින්ද උබට ආදරය කරන කෙල්ලෙක් හොයා ගනින් .කෙල්ලෙක් හින්දා ලයිෆ් එක නම් චා කරගන්න එපා .ඔහොම දකින දකින එකා පස්සේ යන කෙල්ලෝ කවද හරි ඇන ගන්නවා එදාට තමයි එ ආදරය මතක් වෙන්නේ. මම බදින්න හිදිය කෙල්ලත් ඔය වගේම කොල්ලෙක් එක්ක ගියා ඌ කුඩු ගහන්න පුරැදු වෙලා දැන් පවුලම කාලකන්නි වෙලා ඉන්නවා .කිරි පුතා;14321716 said:උඹට 33 කෝටියක් දෙවියන්ගෙ පිහිටයි.හිත නරක් කරගන්න එපා. ඔය අවුරුදු 5ට ආතල් එහෙම ගත්තෙ නැද්ද...? එහෙම වුනාමත් කෙල්ලො පිට යනව




හිත හදා ගන්න අමාරුයි තමා පුතා.....
නමුත් හදා ගනින්....වලේ වැටෙන්න එපා.......
මම එහෙම වැටුණා......ආයෙත් ඇදිල්ල ලේසි නෑ.....
මේ කාලෙ දි වෙන දෙයකට හිත යොදවන්න.......
හරියටම හරියන, ඇත්තට ම ආදරේ කරන කෙනෙක් ලැබේවි!


Mchn kella udeta comod eka pirenna boka dana heti menehi karapan...etakota ubatama epa wela yay![]()

3 වෙනි එක..........!!!!මහ නිළමේ;14322872 said:ඒ කියන්නේ ඔබතුමාගේ පලවන පෙම ඉවරයි. දැන් බැඳලා ඉන්නේ දෙවන පෙම.??![]()


අනිවාර්යෙන්ම උඹත් හිඟන්නෙක් වෙන්න ඇති.එහෙම නැත්නම් උණුහපුලුවෙක් වගේ එකෙක්. පොල්ල කෙලින් වෙන්නෙ නැති එක උඹේ කෙල්ල නෝටිස් කරන්න ඇති.ඕවා තමයි මුලික හේතු.පොන්ස්ලාව අතහරින එක කෙල්ලන්ට සුලුදෙයක්.ඒක නිසා අර ස්කාවී වගේ කොල්ලෙක් සෙට් කරගෙන ඌට කියලා ඇරවා ගනින්.

3 වෙනි එක..........!!!!
le problem......???![]()
ජීවිතයේ හොඳට විනෝද වෙලා පස්සේ හොඳ කසාදයක් බැඳගෙන.
මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනේ. 

මගුලක් කතා කරනවා නිලමේ ඇත්තෝ....................මහ නිළමේ;14322923 said:ආදර්ශමත් නේ? ඒ පෙම් දෙකම නැතිවුනා කියල ඔයා සිය දිවි හානි කරගෙන නෑ.ජීවිතයේ හොඳට විනෝද වෙලා පස්සේ හොඳ කසාදයක් බැඳගෙන.
මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනේ.
![]()





