මගේ ආදරේ ඉවරඊ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.එක කෙල්ලෙක් මගේ පස්සෙන් ඇවිල්ලා,මට කෝල් කරලා මැසේජ් ගහලා හුඟක් කරදර කරලා අන්තිමට මම දවසක් එයාට හොඳටම බැන්නට පස්සේ එයා සිය දිවි නසා ගත්තා කෝච්චියට පැනලා. මටත් අන්තිමට උසාවි ගානේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වුනා. තව එකෙක් ඒ වගේම මගේ පස්සෙන් ඇවිල්ල ඔලුව විකාර ගෙන ඩිප්‍රෙසන් වලට බෙහෙත් ගන්නවා.මේ වගේ සිද්ධීන් කීපයක් වුනාට පස්සේ බැරිම තැන මම හොඳට අඳින පලදින එක නැවත්තුවා. ඒවගේම මම තට්ටේ ගෑවා වසර ගානක්. මගේ පෙනුම සෑහෙන්න වෙනස් කරා.හුඟක් වෙලාවට කෙල්ලො ඉස්සරහ කතා කරන විලාසය වෙනස් කරලා දරුනු කෙනෙක් විදිහට වලත්තයෙක් විදිහට හැසිරුනා.එපා වෙන්න කුනුහරුප කීවා.
 
lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    උබ පට්ට වාසනාවන්ත කොල්ලෙක් බන්
    මට මේ මගේ කෙල්ලව අතාරගන්න බැරුව ඉන්නේ අපේ අදහස් ගෑලපෙන්නේ නැහැ
    එයාට මේක තේරුම් කරන්න බැ මොනවහරි උනොත් කියල මට බයයි
    මම අතරියොත් එයානම් මාව අත්හරින එකක් නැහැ ..
    මට එපා වෙලා තියෙන්නේ බන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    hmm..anemanda.aththatama duka hithenwa.eya oya1 inna kale oya eyawa wadiya care kale nathda?
    ehema dewal thibbanam mayb eyata kalakirenna athi ewa nisa.awrudu5ka affair1k ehema lesiyen amathaka karanna ba.dtz d reality. dnt wry, oya aththata adare kala ne..a gana hithala sathutu wenna.cz thaman dannanwne thaman waradi na kiyala..:yes:

    mama waradi naha machan.meki masekata kalin wena ekak ekka yaluwela, ekai mawa atharala thiyenne.mama eyawa care kara ban, mage hamadema wenas una eyata ona vidihata.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "මේ ලෝකේ අම්ම ඇරෙන්න වෙන කිසිම ගැනියෙක්ව විස්වාස කරන්න බැහැ"
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    "මේ ලෝකේ අම්ම ඇරෙන්න වෙන කිසිම ගැනියෙක්ව විස්වාස කරන්න බැහැ"
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    I don't understand this world..even these type of girls some day becomes mothers...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ පට්ට වාසනාවන්ත කොල්ලෙක් බන්
    මට මේ මගේ කෙල්ලව අතාරගන්න බැරුව ඉන්නේ අපේ අදහස් ගෑලපෙන්නේ නැහැ
    එයාට මේක තේරුම් කරන්න බැ මොනවහරි උනොත් කියල මට බයයි
    මම අතරියොත් එයානම් මාව අත්හරින එකක් නැහැ ..
    මට එපා වෙලා තියෙන්නේ බන්

    machan ubata ona welawata kella ubata eyawa atharinna denne naha.e welawata ubata hithenne kella athma ganak ubath ekka idivi kiyala.eth kellata ona una welawata podi mail gahaka deyak athi, atharinna.mata uneth ekamai.
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.එක කෙල්ලෙක් මගේ පස්සෙන් ඇවිල්ලා,මට කෝල් කරලා මැසේජ් ගහලා හුඟක් කරදර කරලා අන්තිමට මම දවසක් එයාට හොඳටම බැන්නට පස්සේ එයා සිය දිවි නසා ගත්තා කෝච්චියට පැනලා. මටත් අන්තිමට උසාවි ගානේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වුනා. තව එකෙක් ඒ වගේම මගේ පස්සෙන් ඇවිල්ල ඔලුව විකාර ගෙන ඩිප්‍රෙසන් වලට බෙහෙත් ගන්නවා.මේ වගේ සිද්ධීන් කීපයක් වුනාට පස්සේ බැරිම තැන මම හොඳට අඳින පලදින එක නැවත්තුවා. ඒවගේම මම තට්ටේ ගෑවා වසර ගානක්. මගේ පෙනුම සෑහෙන්න වෙනස් කරා.හුඟක් වෙලාවට කෙල්ලො ඉස්සරහ කතා කරන විලාසය වෙනස් කරලා දරුනු කෙනෙක් විදිහට වලත්තයෙක් විදිහට හැසිරුනා.එපා වෙන්න කුනුහරුප කීවා.

    avatar438906_5.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ ස්ත්‍රි ජාතිය / පිරිමි ජාතිය කියල නැහැ...ඒ ජාතිය කවදාවක්වත් හදවතින්ම විස්වාස කරන්න එපා...අනිවා වෙනස් වෙනවා....අනිවාර්යෙන්ම වෙනස් වෙනවා..එහෙම වෙනස් වුනේ නැත්තං විතරක් පුදුම වෙයන්....:yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    athal ekata ekata lv krnda hodai eth kavadavath sira lv krnda epa bn ethakota apita duka vadi mata nan kellonwa therun ganda hari amarui
     
    8 Mile

    Junior member
  • Apr 12, 2012
    45
    1
    8
    don't worry Bro..Mage 6 years Affair Eka last month 19 navaththanna una..Eya 2 month idan thavath affair ekakpatan aran work karana thana boy kenek ekka..Api denna Marry karala vage life eka enjoy kalle...godaaak adaren idiya api..eth ane manda..NEVER TRUST ANY GIRL
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩෝ උඔ සිරා බේරිල්ලක් බං බේරිලා තියෙන්නේ
    කෝමද බැන්දට පස්සේ ඒම ඕක උනානම්

    machan mara wade kiyanne eki mama ididdi wena ekekta set wela mata baninawa jara minihalu:angry::angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    machan mara wade kiyanne eki mama ididdi wena ekekta set wela mata baninawa jara minihalu:angry::angry:

    uba oka amataka karala wena girl kenek hoyaganna mchn....trust me everything happens for good...don't talk to her again ever..she will soon pay for this...she'll come begging one day...keep your backbone straight...you are a man remember that.be the definition of the word man.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    යකෝ ස්ත්‍රි ජාතිය / පිරිමි ජාතිය කියල නැහැ...ඒ ජාතිය කවදාවක්වත් හදවතින්ම විස්වාස කරන්න එපා...අනිවා වෙනස් වෙනවා....අනිවාර්යෙන්ම වෙනස් වෙනවා..එහෙම වෙනස් වුනේ නැත්තං විතරක් පුදුම වෙයන්....:yes:

    ow eth wenas une daraganna amaru vidihata, mage raththaran kiyapu kella ada mata katha karana widiha wiswasa karanna amarui
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ow wisal uba hari...mude inne eka maluwada....mama hoyagannawa hoda kellek...mona unath kisima kellek me kella wage naraka wenna widihak naha.:D

    monawa wethath mchn kawadawath onama dekata onawata wada adare karanna yanna epa...follow the middle path...issara kale wage newe dan genu newe kisima manussayekwa wishwasa karanna be...So mulin ube mental health eka gena hithala weda karapan....unath ekai nattath ekai...newa giliunath ban chun wage hitapan...wediya care karanna yana hemadema ikmanata nethi wenawa....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කසාද බැඳලා දරුමල්ලො ඉන්න කාලේ වෙන් වෙනවට වැඩිය ඔහොම වෙච්ච එක හොඳයි බන්:P
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කසාද බැඳලා දරුමල්ලො ඉන්න කාලේ වෙන් වෙනවට වැඩිය ඔහොම වෙච්ච එක හොඳයි බන්:P

    ow machan eka aththa...mage adare wage adarayak labanna eya lucky naha.:yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය වගේම මගේත් දිග කතාවක් තියෙනවා මචන්.. ඒත් මට ඒක මතක් කරන්න කෑමති නෑ.. තමත් මතක් වෙන වාරයක් වරයක් ගානේ ඈස් වල කදුලු පිරෙනවා.

    මෙච්චරයි කියන්න තියෙනෙන.. කවදාවත් කිසිම ගෑනියෙක් විශ්වාශ කරන්න එපා. සමහරු කියයි හෑමෝම එහෙම නෑ කියලා.. ඔව් කලාතුරකින් යශෝදරාවක් ඉන්න පුලුවන්, නමුත් බහුතරය ලෞකික සෑප වෙනුවෙන් ඕනම වෙලාවක අහිනිසක ආදරයක් පාවා දෙන්න ලෑස්තියි.

    දුක් නිවී සිතේ සතුට රජයත්වා!