මට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත.එක කෙල්ලෙක් මගේ පස්සෙන් ඇවිල්ලා,මට කෝල් කරලා මැසේජ් ගහලා හුඟක් කරදර කරලා අන්තිමට මම දවසක් එයාට හොඳටම බැන්නට පස්සේ එයා සිය දිවි නසා ගත්තා කෝච්චියට පැනලා. මටත් අන්තිමට උසාවි ගානේ පොලිසි ගානේ රස්තියාදු වෙන්න වුනා. තව එකෙක් ඒ වගේම මගේ පස්සෙන් ඇවිල්ල ඔලුව විකාර ගෙන ඩිප්රෙසන් වලට බෙහෙත් ගන්නවා.මේ වගේ සිද්ධීන් කීපයක් වුනාට පස්සේ බැරිම තැන මම හොඳට අඳින පලදින එක නැවත්තුවා. ඒවගේම මම තට්ටේ ගෑවා වසර ගානක්. මගේ පෙනුම සෑහෙන්න වෙනස් කරා.හුඟක් වෙලාවට කෙල්ලො ඉස්සරහ කතා කරන විලාසය වෙනස් කරලා දරුනු කෙනෙක් විදිහට වලත්තයෙක් විදිහට හැසිරුනා.එපා වෙන්න කුනුහරුප කීවා.


