මචන් උබේ කතාවෙන් එක එක ඒවා තේරෙනවා බන්.
අර ad.hasaral කිව්වා වගේ උබට තියෙන්නේ අසාවන්
පිළිබද ගැටලුවක්ද කියලත් හිතුන උබ අර දෙන්නගේ අසාවන්
ගැලපෙන්නේ නෑ කිව්වා එකෙන්.
එක ගැන නම් කියන්න තියෙන්නේ බැදපු අලුත නම් ලෝකේ නැති
ඒවා කරයි ඊට පස්සේ උබ මීය වගේ ඉදි සතියට දෙපාරක් කරලා.
ඒවා නම් ප්රශ්න නෙවේ බන්..
උබ කියන පවුල් ප්රශ්නේ නම් මෙහෙම වෙන්නත් පුළුවන් බන්
උබල බලා අවුරුද්දකින් දෙකකින් පොඩි පැටියෙක් එහෙම ලැබුනම
ඔය වලි නිකන්ම නැති වෙලා යන්න පුළුවන්.මොකද අම්මලට
අපිව එපා උනත් මුනුබුරනවා අමතක කරන්න බෑ. අපිව හොයාගෙන
එයාල හරි එනවා.
උබල දෙන්නට sure නම් උබල දෙන්නට ඉන්න පුළුවන් කියල සතුටින් බැන්දට
පස්සෙත්, එන ප්රශ්න වලට අනික් එක්ව තනි කරලා දල යන්නේ නැත්නම්
බැදපන් බන්.ගිහින් තනියම ජීවත් වෙයන්.සිරා කෙල්ලෙක් නම් උබ ලගම ඉදි මචන්
මට අරව ඕනේ මේවා ඕනේ නොකිය .
මම නම් කියන්නේ උබල දෙන්න මැරෙනකම් සිරාවටම ආදරේ නම්, දෙන්නට ඉස්සරහටත්
දෙන්න නැතුව ඉන්න බැරි නම් බැදපන් බන් මොන මගුලක්ද..
උබට ජොබක් තියේද තනියම ඉන්න ගෙදර සල්ලි වලින් ඇර?
නැත්නම් අඩුම තරමේ 15 වත් එන එකක් හොයාගනින්.ඊට පස්සේ බැදපන් බන්..
අපිත් සපෝට් එකක් දෙන්නම් උදව්වක් සිරාවටම ඕනේ වෙලාවක..
හැබැයි මචන් බදින්නම් වාලේ බදින්න නෙවේ මම කියන්නේ ,පටල ගන්න එපා..
අපි මොන බයිලා කිව්වත් මචන් මේක උබේ ජීවිතේ අනාගතේ...
උබට කෙල්ල sure නම් බැදපන්.උබට වඩා පකීර්ලා බැන්ද ගෙදරට විරුද්ද
වෙලා.අද ඔය යස අගේට ඉන්නේ..