මගේ ආදර කතාව

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    wow... nice... digatama danna... wenas kathawak wage pictures dana nisa...
    අයියෝ.... කිසිම වෙනසක් නෑ
    මේක මගේ ජීවිතෙ වෙච්ච ඈත්ත සිදුවීමක් නිසා තමයි මම පොටෝ දෑම්මේ.
    ඒක හොද සාදකයක් වෙයි මම කියන්නෙ ඈත්ත කියල පිලිගන්න
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මට උබ කියපු දේ පෑහැදිලි මදි මචෝ.......
    මොකක්ද එක නමක් හිතේ තියන්. ඉතුරු ටිකත් දාපන් කියන්නේ

    නෑ මචන් මං කිව්වෙ මාත් ඔය වගේම මගෙ කෙල්ලගෙ නමත් හිතේ තියන් කාලයක් එයා ගැන හීන මැව්වා කියලා. අද එයා මාත් එක්ක ඉන්නවා. ඒ කාලෙ ගැන හිතනකොටත් සුන්දරයි.

    ඉතුරු ටික දාපන් කිව්වෙ මචන් ආදර කතාව ගැන මචන්.


    :rolleyes::rolleyes::rolleyes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    නෑ මචන් මං කිව්වෙ මාත් ඔය වගේම මගෙ කෙල්ලගෙ නමත් හිතේ තියන් කාලයක් එයා ගැන හීන මැව්වා කියලා. අද එයා මාත් එක්ක ඉන්නවා. ඒ කාලෙ ගැන හිතනකොටත් සුන්දරයි.

    ඉතුරු ටික දාපන් කිව්වෙ මචන් ආදර කතාව ගැන මචන්.


    :rolleyes::rolleyes::rolleyes:
    උබගෙ ආදර කතාව සතුටකින් අවසන් වීම ගෑන මම සතුටු වෙනව බන් :)
    ඒත් මගේ කතාව ඊට හාත්පසින්ම වෙනස්:(
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    5කොටස




    නායක කම හම්බ උනා කියල කිව්වට ඒක ස්තීර එකක් නෙමෙයි, පරිවාස කාලයකට යටත්ව දුන්න එකක්. ඉතින් ඔහොම නායකයෙන් විදියට වෑඩ කරගෙන යනකොට අපි එක එක්කෙනාට පන්ති බාර දුන්න. එක පන්තියකට ගෑනු ලමයි, පිරිමි ලමයි ගානෙ තමයි දෑම්මෙ,
    ඔන්න ඔහොම කට්ටියව බෙදන දවසෙ තමයි නියම වෑඩෙ උනේ. අසින්සලයි මාවයි වෑටුන 3වසර පන්තිය බාරව. මටත් දෑන් ෆුල් ෆන් එයාටයි මටයි එකට වෑඩ කරන්න හම්බුන එකට.
    ඩියුටි කරන්න ඕනෙ නිසා එයයි මායි උදෙන්ම එනව හොදට පවරන වෑඩ ටික තිතටම කරා. මාස තුනක් අපි එකට වෑඩ කරා.පරිවාස කාලය ඈතුලත හොදට වෑඩ කරපු නිසා අපේ කට්ට්යගෙන් 20ක් නායකයො විදියට පත් උනා. ඒ ගොඩෙ මමයි අසින්සලාත් හිටිය. අපි කට්ටිය ගොඩක් හොදට වෑඩකරා. ඒ කාලය ඈතුලත මම මගේ හිත තුල තදකරගෙන ඉන්න දේ එයාට කියන්න උවමනා උනත් මම ආදරය මගේ හිතේම තදකරගෙන හිටිය.

    ඔන්න ඔය කාලෙදි තමයි කලුතර සාෂනාරක්ශක බලමන්ඩලයෙන් ප්‍රස්න්ගයක් තියෙනව කියල ඒකට අපේ දහම්පාසලට ආරාදනයක් හම්බ උනේ. අපිට ඒකට ඉදිරිපත් කරන්න තිබුනෙ බොදු ගීතයකුයි, සංස්කෘතික නෑටුමකුයි, හාමුදුරුවෙ තීරනය කරා මේ ඔක්කොම ටික නායක මන්ඩලයෙන් තියන්න ඕනෙ කියල්. ඉතින් අපිත් ඒකට ලෑස්ති උනා.

    නෑටුම් පුහුනු වීම් වලට කට්ටිය තෝරගන්නකොට තමයි මම වෙස් බෑදල හිටපු නිසා මාව තෝරගත්තෙ. මේ නෑටුමටත් අසින්සලා හිටිය එයාට තිබුනෙ පහතරට කෑල්ල කරන්න.
    අපි සතියක් වගෙ පුහුනු උනා. එක දවසක් ඉරිද හවස පුහුනුවීම් දාගෙන තිබුන. එදා පන්සලේ ශ්‍රම්දානෙකුත් තිබුන. ඒකට දම්පාසලෙ අයටත් එන්න කියල තිබුන. එදා අපේ පුහුනුවීම් ගොඩක් අය දෑක්ක. විශේශයෙන් සහන්. ඌ මට හවස 6ට විතර පොඩ්ඩකට හම්බවෙන්න ඕනෙ කියක කිව්ව. මම ඉතින්මත් තරිදුවත් එක්ක ගිහිල්ල ඌව හම්බ උනා. මෙන්න ඌ මට ගිය ගමන් කනේ පාරක් ගෑහුව මම ඒක ඉවසගෙන දෑන් බොට මොකක්ද තියෙන ප්‍රශ්නෙ කියල ඈහුව.
    ඌ මට කියනව උබ මොකඩ මගේ කෙල්ල එක්ක වෑඩි ආශරයට යන්නෙ උබට අඩු වයසෙන් මෑරෙන්න ඕනෙද කියල ඈහුව. මූ ඔය ටික මට කියල ඉවර උනාට පසෙ මම ඌගෙන් ඈහුව දෑන් උබ අසිංසලාව දාලද ඉන්නෙ කියල. මෙන්න එතකොට මූ මට කියනව මම තාම දාල නෑ ඒත් ඒකි මගෙ විතරමයි කියල, අන්න ඒ වචනෙටන්ම් මට හොදටම තරහ ගියා, මම මෙච්චර කල් හීන මවපු මගේම සුරන්ගනාවිය මූ බලෙන් අයිති කරගන්න හදනව. මම එහෙම හිතල ඌට ගහන්න පනිනකොටම තරිදුව මාව අල්ලගත්තා. ඒත් මට හිතුනෙම ඌට 2ක් අනින්නමයි. ඊට පස්සෙ සහනය බය වෙලා හරි අපි බලාගමු කියල නක්ක්ලේට හිනාවෙලා ගියා. මමත් කිව්ව හරි අපි බලාගමු කියල
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනේ මචෝ...අනෙක් ටිකත් දාපන්කෝ...ඉක්මනට...:):yes::yes:
    මටත් මතක් වුන මගෙත් දහම් පාසල් කාලේ වැඩ...:sorry::sorry::(:love:

    :sorry::no::(
    හ්ම්ම්ම්ම්............:(
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    6කොටස

    සහනය මට ගහල ගිය එකට මම හොද පාඩමක් ඌට උගනන්න හිතේ තියාගෙන හිටිය.
    ඔය අතරෙ තමයි මට තරිදුවයි,ගිහානයි කිව්වෙ සහනය මාත් එක්ක තරහෙන් ඉන්නෙ
    උබ අසින්සලාව දාගන්න යන නිසා කියල. මමත් පොඩ්ඩක්වත් බය උනේ නෑ.
    මොකද මගේ හෑම දේකටම ගමේ හිටපු හොදම යාලුවෙ දෙන්න හෑම තිස්සෙම මගෙ ලග හිටපු නිසා. උන දෙන්න තමයි තරිදු &ගිහාන්

    තවත් පුහුනු වෙන දවසක් උදා උනා. එදා අපි පුහුනුවීම් දාගෙන තිබුනෙ අපෙ පන්සලෙ තිබුන ලොකු තණ බිස්සෙ අපි නෑටුම් පුහුනුවෙන අතර තරිදුල සෙට් එක සිංදුව පුහුනු උනා. එතකොටයි මම දෑක්කේ මගේ පරම හතුර අපි දිහා බලාගෙන ඉන්නව. මම අසින්සලා එක්ක කතාකරන වාරයක් වාරයක් පාසා ඌ දත් කූරු කකා මගේ දිහා බලාගෙන හිටිය මමත් ඌ ගෑන හිතනෙ නෑතුව මගෙ වෑඩෙ කරා.
    හවස 5ට විතර වෑහිකලුවක් දෑක්ක නිසා අපි වෑඩ ඔක්කොම ටික නතර කරා.
    අපි සෙට්එක වතුර ටිකක් බීල හවස පූජාවට පහන් පත්තු කරන්න හදනකොට, සහනයි තව කොල්ලෙකුයි නිකන් අමුතු විදියට අපේ පෑත්තට ආව.
    උබට සිංහල කියන දේ තේරෙන්නෙ නෑද්ද කියල සහනය මට ආයෙත් ගෑහුව
    ඒදානම් මට හොදටම තරහ ගියා, ඌට කවදාවත් කරදරයක් කරපු නෑතිමට ඌ ගහපු නිසා තමයි මට තරහ ගියෙ. මාත් නිකන් හිටියෙ නෑ මමත් ඌව අල්ලගෙන පොර බෑද්දා. එතකොටම ගිහානයි තරිදුවයි ඈවිල්ල සහනයට ගහගෙන ගහගෙන ගියා, පව් සහනය කරකියාගන්න දෙයක් නෑතුව උන්හිටි තෑනුත් නෑතුව පෑනල දිව්ව. හරිම ශෝකනීයයි. ඒත් ප්‍රස්නේ උනෙ අපි රන්ඩු වෙනව ගොඩක් අය දෑකපු එක.

    පූජාවත් ඉවර වෙලා හාමුදුරුවො මට එන්න කියල පනිවුඩයක් එවල තිබ්බ.
    මම ගියාම හාමුදුරුවෙ මගෙන් රන්ඩුවෙ විස්තරෙ ඈහුව, මම කිව්ව නෑ හාමුදුරුවනේ ඒක පොඩි දෙයක් ගනන් ගන්න එපා කියල. එතනින් පස්සෙ සහනයගෙ ප්‍රස්නෙ ඉවර උනා. මොකද ඒ සිද්දියෙන් පස්සෙ ආයි කවදාවත් සහනය දහම්පාසල් ආවෙ නෑ.
    ඒත් අවදානමට වඩා සූදානම හොදයි කියල මම මොන එකටත් ඌගෙන් පරිස්සම් වෙලා හිටිය.

    මෙන්න මේක තමා මම කියපු තණකොල බිස්ස
    233d1315328753-3-dsc00651-jpg