7කොටස
පුහුණුවීම් වලට තිබුන අන්තිම දවසත් ආවා. එදා සිකුරාදා දවසක් නිසා අපි කවුරුත් ඉස්කෝලෙ ගියෙ නෑ.උදේ ඉදලම පන්සලෙ තමයි හිටියෙ, එදා දවසෙම මම අර ලස්සන ඈස් දිහාම බලාගෙන ඉන්න වාසනාව ලෑබුන. හවස් හරියෙ වෙනකොට මදුශානි නංගි ඈවිල්ල මට කිව්ව අන්න උබට අරය කතා කරනව කියල. මටත් දෑන් හරි චූන් මමත් ටිකක් විතර බයෙන් එයා ලගට ගියා,
ඊට පස්සෙ එයා මගෙ දිහා ටිකක් අමුතු විදියට බලල මගෙන් ඈහුව ඔයාට පිස්සුද කියල. ඒක ඈහුවෙ නිකන් විහිලුවෙන් වගෙ. මම කිව්ව ඔව් මම දෑන්නම් හොදටම පිස්සු වෑටිල ඉන්නෙ කියල.
පස්සෙ එයා මට දෙයක් කියන්න තියෙනව ඒත් ඒක දෑන් කියන්න බෑ කියල කිව්ව.
කුතුහල කියන දෙ මගෙ හිතෙ ත්දින්ම තිබුනෙ පෑය කීපයයි. හවස 4 වෙනකොට අපි කට්ටියම ගියා වතුර බොන්න. ඒ වෙලාවෙ අසිංසලා මට කතාකරා. මම ලගට ගියාම එයා මාව හීතල කරන වචන 3ක් කිව්වා. ඒ තමයි “මම ඔයාට ආදරෙයි”, මට ඒ වෙලාවෙනම් පට්ටම සතුටක් ආව. මාව නිකන් පාවෙනව වගෙ තේරුනා. ඉතින් මමත් මාසගානක් හිතෙ තියාගෙන හිටපු ආදරෙ එයාට කිව්ව. ඈත්තටම එදානම් මගෙ ජීවිතේ මට කවදාවත් නොලෑබුන සතුටක් මගෙ ජීවිතෙට ලංවුනා.
මේ ලෝකෙ මම ගෑනත් හිතන කෙනෙක් මට ඉන්නව නේද කියන හෑගීම මගේ හිතට තදීන්න තේරුනා, ඒක ගෑන හිතන එකත් අමුතුම සතුටක්.

. උඹත් දිගටම ලියපන්.

maath issara Daham pasal yana kale dakka lassana nangiyek hitiya... mageth hitha giya eyata !! But mata ee kale wachanayakwath katha karaganna bari unaa
8 years walata withara passe eyawa mata Facebook eke meet una... last week Ragama medical faculty eke exhibition eka balanna giya wele eyawa meet wela 1st tym katha kalaa 