එළ,
මේ දක්වා කොටස් ඔක්කොම කියෙව්ව.
ඉතුරු ටික දාපන්කො ඉතින් එක පාරම.
වෙලාවට මේ ත්රේඩ් එක අදයි දැක්කෙ,
මුල් කොටස කියෝල ආයෙ ඉන්න උනා නම් එපා වෙනව.
උඹ කෙල්ලට "මම ඔයාට
" කියාගන්න බැරිව ඉද්දි කෙල්ලම "මම ඔයාට
" කියද්දි..
සිරා මචෝ..ko story iwarada machan.....mata nam temple hodatata purudui...horanada ?









mage gf mita satiyakata kalin math ekka taraha una okkoma amataka karala fun eke in da balanawa.wena mona karanda da.tikak ubage wage seen ekak tama bonakota nam me tike palenda gahanawa eth beer![]()


යකෝ මේක දැන් එපා වෙලා තියෙන්නේ....ගොඩක් එවුන් පටන් ගන්නවා එක එක ආදර කතා කියලා....ඒ වුනාට එකෙක්වත් ඒවා දිගටම දාන් නෑ අඩු ගානේ නැවතුම් සන්ධිස්ථානයකට එනකංවත්....එහෙම දාන්න බැරිනම් නොදා ඉන්ඳපං.....දානවා නම් එකපාර ටිකක් වැඩිපුර ලියලා දාපන්....හුංඩුව හුංඩුව දාන් නැතුව......මේවගේ දේවල් නිසා මේවගේ දාන සිරා ලව් ස්ටෝරියක්වත් කියවන්න හිතෙන් නෑ :Angry:

uba hari ban. uba waysin adui kiwwta ubata dan wayasa kiyada mata 21මචෝ.... මම උබට වඩා වයසින් අඩුයි ඒත් මම කියන දේ පොඩ්ඩක් අහපන්
කවදාවත් කෙල්ලෙක් ගෑන හිතල බොන්න එපා,,,,, ඒක අපේ Life එකේ කොතනකදි හරි බලපානව.
මම උබට මෙහෙම කියන්නෙ මටත් ඔය ටිකම උන නිසා.....![]()
අඩො මාර සින් එක කියන්නෙ මුන් හැම එකාම දකින්නෙ ඇස්නෙ බන් මුලින්ම...........අවුලක් නැ කියපන්කො කතාව ,නවත්තන්නෙ නතුව
බලන්න යන්නේ නෑති එක 

ඒකට හේතුව තමයි අපි උබල වගේ කෙල්ලොන්ගෙ *කවල්බලන්න යන්නේ නෑති එක
![]()

