මගේ ආදර කතාව

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    thanksyou.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) එළ, :yes: මේ දක්වා කොටස් ඔක්කොම කියෙව්ව. :sorry: ඉතුරු ටික දාපන්කො ඉතින් එක පාරම. :eek: වෙලාවට මේ ත්‍රේඩ් එක අදයි දැක්කෙ, :angry: මුල් කොටස කියෝල ආයෙ ඉන්න උනා නම් එපා වෙනව. :) උඹ කෙල්ලට "මම ඔයාට :love:" කියාගන්න බැරිව ඉද්දි කෙල්ලම "මම ඔයාට :love:" කියද්දි.. :cool: සිරා මචෝ..
     

    Dj Music

    Active member
  • Jul 13, 2011
    695
    162
    43
    Mata Thatha Wenawa Yakoooooooooooooooooooooooooooooooooooooooooooo

    Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan Dapan
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    10කොටස

    ඊට මාස 2කකට පස්සෙ මට දෑනගන්න ලෑබුන අසින්සලා වගීශ කියල කෙනෙක් එක්ක යාලුවෙලා කියල. ඒත් මම එයාට කවදාවත් ෛවර කරන්නෙ නෑ. මම හිතනව ඒක තමයි ඒ ලෝකෙ තියෙන ඈත්තම ප්‍රේමය කියල. අදටත් මම එයාට ආදරෙයි. මොකද එයා නිසා මගෙ ජීවිතෙ මට හදාගන්න බෑරුව තිබුන ගොඩක් දේවල් හදල දුන්න. මම ඒකට එයාට ගරු කරනව.
    මම පතනව කවදාක හරි මගේ ආදරය තේරුම් අරගෙන එයා මගෙ ලගට එයි කියල​

    හුදෙක් ආදරකතා සතුටකින් නිමාවෙද්දී මගෙ පලමු කතාව මෙන්න මේ වගෙ දුකකින් අවසන් උනා.



    හිරු මෑකීයයි නීල අහසේ-සේද මීදුම් මායිමේ
    නිමාවීයයි මේ වසන්තේ-යලිත් නොම ඒ කිසිදිනේ
    ගිනිකදු පුපුරා ලෝදිය ගලනාතරම්
    ගිගුම් දේ ආදරේ………
    නෙතුසලා හමුවෙලා සුසුමකින් වෙනුනා


    :love::love::love::love::love::love::love::love:


    මෙතෙක් දවසක් ඔබට මෙම කතාව කිවූ මම පුබුදු ලක්මාල්
    (මෙය මගේ ජීවිතේ සත්‍ය සිදුවීමකි.)
     
    • Like
    Reactions: Sachira123

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    mage gf mita satiyakata kalin math ekka taraha una okkoma amataka karala fun eke in da balanawa.wena mona karanda da.tikak ubage wage seen ekak tama bonakota nam me tike palenda gahanawa eth beer:D
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    mage gf mita satiyakata kalin math ekka taraha una okkoma amataka karala fun eke in da balanawa.wena mona karanda da.tikak ubage wage seen ekak tama bonakota nam me tike palenda gahanawa eth beer:D

    මචෝ.... මම උබට වඩා වයසින් අඩුයි ඒත් මම කියන දේ පොඩ්ඩක් අහපන්
    කවදාවත් කෙල්ලෙක් ගෑන හිතල බොන්න එපා,,,,, ඒක අපේ Life එකේ කොතනකදි හරි බලපානව.
    මම උබට මෙහෙම කියන්නෙ මටත් ඔය ටිකම උන නිසා..... :no::(
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    යකෝ මේක දැන් එපා වෙලා තියෙන්නේ....ගොඩක් එවුන් පටන් ගන්නවා එක එක ආදර කතා කියලා....ඒ වුනාට එකෙක්වත් ඒවා දිගටම දාන් නෑ අඩු ගානේ නැවතුම් සන්ධිස්ථානයකට එනකංවත්....එහෙම දාන්න බැරිනම් නොදා ඉන්ඳපං.....දානවා නම් එකපාර ටිකක් වැඩිපුර ලියලා දාපන්....හුංඩුව හුංඩුව දාන් නැතුව......මේවගේ දේවල් නිසා මේවගේ දාන සිරා ලව් ස්ටෝරියක්වත් කියවන්න හිතෙන් නෑ :Angry:

    ඔන්න උබට දෑන් සතුටු ඈතිනේ................ :D
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචෝ.... මම උබට වඩා වයසින් අඩුයි ඒත් මම කියන දේ පොඩ්ඩක් අහපන්
    කවදාවත් කෙල්ලෙක් ගෑන හිතල බොන්න එපා,,,,, ඒක අපේ Life එකේ කොතනකදි හරි බලපානව.
    මම උබට මෙහෙම කියන්නෙ මටත් ඔය ටිකම උන නිසා..... :no::(
    uba hari ban. uba waysin adui kiwwta ubata dan wayasa kiyada mata 21
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අඩො මාර සින් එක කියන්නෙ මුන් හැම එකාම දකින්නෙ ඇස්නෙ බන් මුලින්ම...........අවුලක් නැ කියපන්කො කතාව ,නවත්තන්නෙ නතුව

    ඒකට හේතුව තමයි අපි උබල වගේ කෙල්ලොන්ගෙ *කවල් :shocked: බලන්න යන්නේ නෑති එක :lol::lol: