මගේ ආදර කතාව

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    තෝ මේ කතාව දිගටම දැම්මේ නැත්නම් මම උබව මරාගෙන කනවා....:yes::growl::lol:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    :) එළ, :yes: මේ දක්වා කොටස් ඔක්කොම කියෙව්ව. :sorry: ඉතුරු ටික දාපන්කො ඉතින් එක පාරම. :eek: වෙලාවට මේ ත්‍රේඩ් එක අදයි දැක්කෙ, :angry: මුල් කොටස කියෝල ආයෙ ඉන්න උනා නම් එපා වෙනව. :) උඹ කෙල්ලට "මම ඔයාට :love:" කියාගන්න බැරිව ඉද්දි කෙල්ලම "මම ඔයාට :love:" කියද්දි.. :cool: සිරා මචෝ..
    ඔව් බන් ඒකනම් මට අදටත් මහ පුදුමයක් :eek:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඕව බලන්න ගිහිල්ල ගුටි කාල අපිටනම් කියන්න එපා... :P

    ඕකනේ බන් කියන්නේ කොයි දේටත් හැකියාව තියෙන්නේ ඕනේ කියල..
    නැතත් මේ රට වල ඉන්න කෙල්ලොන්ගේ ඇස් ගලෝල තමා බලන්න වෙන්නේ, මොකද බලන ගොඩක් උන් ලෙන්ස් දාලනේ ඉන්නේ. :lol:

    බලන් ගියාම මම විතරද කොහෙද ඉන්න එකම එකා සිරාවට love නොකරපු.. :rofl:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    උඹල සිරා පොරවලනේ බන්.. මෙච්චර කාලෙකට මමනම් කිසිම කෙල්ලෙකුට බොක්කෙන් love කරලා නෑ.
    ලංකාවේ ඉන්නකොට එකක් වැඩිම උනොත් මාස 5i.. මෙහෙනම් ඉතින් one night stand තමා. :P
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    උඹල සිරා පොරවලනේ බන්.. මෙච්චර කාලෙකට මමනම් කිසිම කෙල්ලෙකුට බොක්කෙන් love කරලා නෑ.
    ලංකාවේ ඉන්නකොට එකක් වැඩිම උනොත් මාස 5i.. මෙහෙනම් ඉතින් one night stand තමා. :P

    ඕව හොද නෑ..........:shocked: ඈගට ගුණ නෑ.......:angry:
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ජය වේවා!
    වැරදුනුතැන් හදාගෙන අයෙත් ගේමකට සෙට් වෙයන්.....;);)
    හැමදේම වෙන්නේ හොදටනේ බන්....:yes::yes:
    මාත් පහුගිය උසස් පෙළ දවස වල කෙලෙක්ගේ පස්සෙන් වැටිලා හිටිය...:sorry::sorry:
    එත් දැන් එකී නෑ..... :rolleyes::rolleyes:
    ඊටත් වඩා කෝටි,ප්‍රකෝටි ගානක් වටීන රත්තරන් කෙල්ලෙක් ඉන්නවා.....:love::love::love::love::love::love::love:

    ඉගෙන ගන්න එකයි අනිත් එවයි සමබර කරන් දිගටම කරගෙන පලයන්.......:yes::D;)

    දළදා සමිදු පිහිටයි!
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ජය වේවා!
    වැරදුනුතැන් හදාගෙන අයෙත් ගේමකට සෙට් වෙයන්.....;);)
    හැමදේම වෙන්නේ හොදටනේ බන්....:yes::yes:
    මාත් පහුගිය උසස් පෙළ දවස වල කෙලෙක්ගේ පස්සෙන් වැටිලා හිටිය...:sorry::sorry:
    එත් දැන් එකී නෑ..... :rolleyes::rolleyes:
    ඊටත් වඩා කෝටි,ප්‍රකෝටි ගානක් වටීන රත්තරන් කෙල්ලෙක් ඉන්නවා.....:love::love::love::love::love::love::love:

    ඉගෙන ගන්න එකයි අනිත් එවයි සමබර කරන් දිගටම කරගෙන පලයන්.......:yes::D;)

    දළදා සමිදු පිහිටයි!
    :yes::yes::yes:
    හනේ මු එදවස් වල මර ලතෝනි දෙනකොට
    මම කොච්චර අවවාද අනුශාසනා දුන්නද
    මූ ගියපු දුරක්,දැන් බලපන් කො මු රජෙක් වගේ කියන හැටි
    හි හි එල එල

    හැමෝටම ජය!!

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ජය වේවා!
    වැරදුනුතැන් හදාගෙන අයෙත් ගේමකට සෙට් වෙයන්.....;);)
    හැමදේම වෙන්නේ හොදටනේ බන්....:yes::yes:
    මාත් පහුගිය උසස් පෙළ දවස වල කෙලෙක්ගේ පස්සෙන් වැටිලා හිටිය...:sorry::sorry:
    එත් දැන් එකී නෑ..... :rolleyes::rolleyes:
    ඊටත් වඩා කෝටි,ප්‍රකෝටි ගානක් වටීන රත්තරන් කෙල්ලෙක් ඉන්නවා.....:love::love::love::love::love::love::love:

    ඉගෙන ගන්න එකයි අනිත් එවයි සමබර කරන් දිගටම කරගෙන පලයන්.......:yes::D;)

    දළදා සමිදු පිහිටයි!

    සමබර කරගන්න මට දෑන් :love: එකක් නෑ බන් :(
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    :yes::yes::yes:
    හනේ මු එදවස් වල මර ලතෝනි දෙනකොට
    මම කොච්චර අවවාද අනුශාසනා දුන්නද
    මූ ගියපු දුරක්,දැන් බලපන් කො මු රජෙක් වගේ කියන හැටි
    හි හි එල එල

    හැමෝටම ජය!!

    :P
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කාලයක් එයි....
    එතකොට උබටත් මල් පිපෙයි :D

    බලාගෙන ඉන්නෙ එ කාලෙ එනකම් ,එත් එක වෙලාවකට ඔනෙත් නැ කියල හිතෙනවා.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඒකට හේතුව තමයි අපි උබල වගේ කෙල්ලොන්ගෙ *කවල් :shocked: බලන්න යන්නේ නෑති එක :lol::lol:

    මෙකනෙ බන් සින් එක,කතා කරඩ්ඩි නම් ඇස් ඩිහ බලගෙන පුලුවන් සහ කරනවා....එත් බන් පලවෙනි පාර ඩකිඩ්ඩිම කොහොමඩ බන් ඇස්ම පෙන්නෙ??

    උබ හිතන තරම් මෙ වනචර එකෙක් නෙමෙ බන් මම