uba hari ban. uba waysin adui kiwwta ubata dan wayasa kiyada mata 21
මට තාම 17යි බන්

uba hari ban. uba waysin adui kiwwta ubata dan wayasa kiyada mata 21

බොරු කියන්න ඕනි නෑනෙ.. මමනම් මුලින්ම බලන්නේ figure එක.![]()

එකෙන්ම මචන්.....මට එ වුනට එහෙම එකක්වත් නැ....![]()

ඔව් බන් ඒකනම් මට අදටත් මහ පුදුමයක්එළ,
මේ දක්වා කොටස් ඔක්කොම කියෙව්ව.
ඉතුරු ටික දාපන්කො ඉතින් එක පාරම.
වෙලාවට මේ ත්රේඩ් එක අදයි දැක්කෙ,
මුල් කොටස කියෝල ආයෙ ඉන්න උනා නම් එපා වෙනව.
උඹ කෙල්ලට "මම ඔයාට
" කියාගන්න බැරිව ඉද්දි කෙල්ලම "මම ඔයාට
" කියද්දි..
සිරා මචෝ..

ඕව බලන්න ගිහිල්ල ගුටි කාල අපිටනම් කියන්න එපා...![]()

අය්යෝ මචං ඇඩෙනවා බන් මටත් උනේ ඔය වගේ සින් එකක් තමා... මාත් එයා එනකන් බලන ඉන්නවා...

me song ekath balapn machan

තෝ මේ කතාව දිගටම දැම්මේ නැත්නම් මම උබව මරාගෙන කනවා....![]()

උඹල සිරා පොරවලනේ බන්.. මෙච්චර කාලෙකට මමනම් කිසිම කෙල්ලෙකුට බොක්කෙන් love කරලා නෑ.
ලංකාවේ ඉන්නකොට එකක් වැඩිම උනොත් මාස 5i.. මෙහෙනම් ඉතින් one night stand තමා.![]()
ඈගට ගුණ නෑ.......
තෝ මේ කතාව දිගටම දැම්මේ නැත්නම් මම උබව මරාගෙන කනවා....![]()

ජය වේවා!
වැරදුනුතැන් හදාගෙන අයෙත් ගේමකට සෙට් වෙයන්.....
හැමදේම වෙන්නේ හොදටනේ බන්....
මාත් පහුගිය උසස් පෙළ දවස වල කෙලෙක්ගේ පස්සෙන් වැටිලා හිටිය...
එත් දැන් එකී නෑ.....
ඊටත් වඩා කෝටි,ප්රකෝටි ගානක් වටීන රත්තරන් කෙල්ලෙක් ඉන්නවා.....
ඉගෙන ගන්න එකයි අනිත් එවයි සමබර කරන් දිගටම කරගෙන පලයන්.......
දළදා සමිදු පිහිටයි!

එකක් නෑ බන් 
....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
හනේ මු එදවස් වල මර ලතෝනි දෙනකොට
මම කොච්චර අවවාද අනුශාසනා දුන්නද
මූ ගියපු දුරක්,දැන් බලපන් කො මු රජෙක් වගේ කියන හැටි
හි හි එල එල
හැමෝටම ජය!!

කාලයක් එයි....
එතකොට උබටත් මල් පිපෙයි![]()
ඒකට හේතුව තමයි අපි උබල වගේ කෙල්ලොන්ගෙ *කවල්බලන්න යන්නේ නෑති එක
![]()