මගේ ඇඩ්සෙන්ස් ආදායම

Aug 12, 2010
231
18
0
මගේ ඇඩ්සෙන්ස් ආදායම

මේ මගේ අද දවසේ ආදායම... ඊයෙ $72ක් තිබ්බා... ඔයාලටත් මහන්සි වුනොත් මීටත් වඩා හොයන්න පුලුවන්

adsvf.jpg

මගේ ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=776916
 
Last edited:
  • Like
Reactions: ugmdjmali

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මේ මගේ අද දවසේ ආදායම... ඊයෙ $72ක් තිබ්බා... ඔයාලටත් මහන්සි වුනොත් මීටත් වඩා හොයන්න පුලුවන්

    adsvf.jpg

    මගේ ඇඩ්සෙන්ස් ත්‍රේඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=776916
    ane bola nariyo... tho hithuwada api modayo kiyala.. edit karapu ekak danakota hariyata edit karanna igena ganin.. :rofl:

    meka FAKE report ekak
    :P kawuruwath muge kathaa walata rewatenna epaa ;)
     
    මචන් මම හැදුවෙ දන්න දෙයක් අනිත් අයටත් කියලා දෙන්න.. උඹලා හොරෙන් කළාට කාටවත් උගන්නන්නෙ නැහැ නෙ ඉතින්.. උඹ මොකක් හිතුවත් මට කමක් නැහැ.. අනික මම ඇඩ්සෙන්ස් උගන්නන එකට GTR‍Z ගෙන අවසර ගත්තා
    :)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    මචන් මම හැදුවෙ දන්න දෙයක් අනිත් අයටත් කියලා දෙන්න.. උඹලා හොරෙන් කළාට කාටවත් උගන්නන්නෙ නැහැ නෙ ඉතින්.. උඹ මොකක් හිතුවත් මට කමක් නැහැ.. අනික මම ඇඩ්සෙන්ස් උගන්නන එකට GTR‍Z ගෙන අවසර ගත්තා
    :)
    aaa GTRZ ubata awasarath dunnada ? wena mukuth dunne nadda ? :rolleyes: :rolleyes: :rofl: :lol:

    ubala adsense wikunagena kanna haduwata wedak nae.. kenek karana paliyata adsense karannath ba.. ekata iwaseemai.. hoda traffic ekakui thiyennath ona.. ara dakshinalanka eun wage hamootama adsense bedanna gihin lankawatama adsene kelakaraganna thama wenne :P

    anika adsense wala hangi hora karanna athi magulak na.. adsene la ge official blog eka balanna.. eke thiyenawa okkoma wisthare ;)
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    මචන් මම හැදුවෙ දන්න දෙයක් අනිත් අයටත් කියලා දෙන්න.. උඹලා හොරෙන් කළාට කාටවත් උගන්නන්නෙ නැහැ නෙ ඉතින්.. උඹ මොකක් හිතුවත් මට කමක් නැහැ.. අනික මම ඇඩ්සෙන්ස් උගන්නන එකට GTR‍Z ගෙන අවසර ගත්තා
    :)
    ehenam aulak ne uba google ads cls 1k dapan ehenam EK 1 :shocked:....but ubatawat matawat EK members latawat be ads account active karaganna. :no:....lankawata den active karanne ne ban :lol::lol::lol::lol::lol: active wechcha awath den ban karanawa :yes::yes:
     
    Aug 12, 2010
    231
    18
    0
    aaa GTRZ ubata awasarath dunnada ? wena mukuth dunne nadda ? :rolleyes: :rolleyes: :rofl: :lol:

    ubala adsense wikunagena kanna haduwata wedak nae.. kenek karana paliyata adsense karannath ba.. ekata iwaseemai.. hoda traffic ekakui thiyennath ona.. ara dakshinalanka eun wage hamootama adsense bedanna gihin lankawatama adsene kelakaraganna thama wenne :P

    anika adsense wala hangi hora karanna athi magulak na.. adsene la ge official blog eka balanna.. eke thiyenawa okkoma wisthare ;)

    මම විකුණගෙන කෑවෙ කවද්ද? මම කරන්නෙ මිනිස්සු අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක.. මනුස්සයෙක්ට උදව්වක් කරන එක වැරදිද? ගූගල් එකේ බැලුවාම ඕනම එහෙකට උත්තර තියෙනවා තමා. ඒ උනාට සිංහලෙන් නැහැ නෙ? මම මෙතන දක්ෂිණ ලංකා වගෙ හොර වැඩක් නෙමේ කරන්නෙ. මම නොමිලේ කියලා දෙන්නෙ. මම කියලා දෙන නිසා උඹගෙ හිත රිදුනන නම් සමාවෙයන්! බුදුසරණයි
     
    Aug 12, 2010
    231
    18
    0
    ehenam aulak ne uba google ads cls 1k dapan ehenam EK 1 :shocked:....but ubatawat matawat EK members latawat be ads account active karaganna. :no:....lankawata den active karanne ne ban :lol::lol::lol::lol::lol: active wechcha awath den ban karanawa :yes::yes:

    මෙතන බොරු කියන්න එපා බන්.. ලංකාවට තවමත් එකවුන්ට් දෙනවා
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මම විකුණගෙන කෑවෙ කවද්ද? මම කරන්නෙ මිනිස්සු අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක.. මනුස්සයෙක්ට උදව්වක් කරන එක වැරදිද? ගූගල් එකේ බැලුවාම ඕනම එහෙකට උත්තර තියෙනවා තමා. ඒ උනාට සිංහලෙන් නැහැ නෙ? මම මෙතන දක්ෂිණ ලංකා වගෙ හොර වැඩක් නෙමේ කරන්නෙ. මම නොමිලේ කියලා දෙන්නෙ. මම කියලා දෙන නිසා උඹගෙ හිත රිදුනන නම් සමාවෙයන්! බුදුසරණයි
    vikunagena kanne nathnam ok :D habai ithin FAKE reports dala minissunwa rawattana eka nam hoda wedak nemei. good luck with sinhala adsense class.. ubeth hitha riduna nam samaweyan.. theruwan saranai ;)