මගේ ඇඩ්සෙන්ස් ආදායම

Aug 12, 2010
231
18
0
Elakiri.. Lankawe kollek hinda happy.. but mata meh week eka upset machn. charter week ekak...

ih14dh.jpg

මචන් තව බෑක්ඩෝර් ලින්ක් ටිකක් දාපන්:)
 
Aug 12, 2010
231
18
0
vikunagena kanne nathnam ok :D habai ithin FAKE reports dala minissunwa rawattana eka nam hoda wedak nemei. good luck with sinhala adsense class.. ubeth hitha riduna nam samaweyan.. theruwan saranai ;)

ඉතින් මේක ෆේක් නෙමේ නෙ බන්.... ඉදපන් මම ඊලග චෙක් එක ආවහම, ඒකේ ෆොටෝ එකක් දාන්නම්
 
worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද?? අහ ගන්න කෙනෙක් නැද්ද?? ඕකේ එහෙනම් ඒක මෙතන දාන්න.. මම දන්න විදිහට උදව් කරන්නම්:):):)
    http://www.elakiri.com/forum/showthread.php?t=458356
    by kushani

    ලංකාවෙ ගොඩාක් අය ඇඩ්සෙන්ස් කරනවා.. නමුත් ඇඩ්සෙන්ස් වලින් චෙක් ගත්ත අය ඉන්නෙ ගොඩක් අඩු ප්‍රමාණයක්. ඒ අතරිනුත් මාසෙකට $800ට වැඩියෙන් හොයන අය ඉන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්!! ඒත් ඉතින් උත්සහාවන්තයාට කරන්න බැරි දෙයක් නැහැලු නෙ.. මම ඔන්න අද ඉදන් මුල සිට අගට ඇඩ්සෙන්ස් උගන්නනවා.. මම මාසෙකට අඩුම $700ක් වත් උපයනවා.. (ලැබුන උපරිම චෙක් එක නම් $1893ක්)ඕනම ප්‍රශ්නයක් අහන්න.. මම කියලා දෙන්නම්.. පැහැදිලි නැත්තම් ආයෙත් අහන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=776916

    tho ayeth hukaganna awada kushani hutto
     
    • Like
    Reactions: කාඩ රජා

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඉතින් මේක ෆේක් නෙමේ නෙ බන්.... ඉදපන් මම ඊලග චෙක් එක ආවහම, ඒකේ ෆොටෝ එකක් දාන්නම්
    anee e report ela fake nemei da? real ma real da? boru kiyanna epa ban.. :rofl:

    uba maaseta $700 wada hewwata wedak nehe adsense report ekak hariyata kiyawaganna bari nam :P
     
    eelangata ena cheque onea naha.. ubata me wenakota awilla thiyena cheque wala statements daannako :D
     
    මචන් උඹ දුවන කොට, පස්සෙන් එළවන් ඇවිල්ලා... බිම පෙරළගෙන ඇඩ්සෙන්ස් උගන්නන්න මට අවශ්‍ය නැහැ.. උඹට කැමති නම් ඉගෙන ගනින්... නැත්තම් නිකන් ඉදපන්:frown:

    අඩන උන් අඩපල්ලා
    පැළෙන උන් පැලියල්ලා

    ඉගෙන ගන්න ආස උන්ට මම කියලා දෙන්නම්

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මචන් උඹ දුවන කොට, පස්සෙන් එළවන් ඇවිල්ලා... බිම පෙරළගෙන ඇඩ්සෙන්ස් උගන්නන්න මට අවශ්‍ය නැහැ.. උඹට කැමති නම් ඉගෙන ගනින්... නැත්තම් නිකන් ඉදපන්:frown:

    අඩන උන් අඩපල්ලා
    පැළෙන උන් පැලියල්ලා

    ඉගෙන ගන්න ආස උන්ට මම කියලා දෙන්නම්

    PWNED

    denna uththara nathi unaama ohoma ekakwath kiyala maaru wenna hodee :lol::lol::rofl: :rofl:
     
    Aug 12, 2010
    231
    18
    0
    PWNED

    denna uththara nathi unaama ohoma ekakwath kiyala maaru wenna hodee :lol::lol::rofl: :rofl:

    උඹ ඉන්නෙ කොහෙද? ඇඩ්‍රස් එක දියන් මම ගෙදරටම ඇවිත් ඇඩ්සෙන්ස් වලට ලොග් වෙලා පෙන්නන්නම්.. හරිද?
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද?? අහ ගන්න කෙනෙක් නැද්ද?? ඕකේ එහෙනම් ඒක මෙතන දාන්න.. මම දන්න විදිහට උදව් කරන්නම්:):):)
    http://www.elakiri.com/forum/showthread.php?t=458356
    by kushani

    ලංකාවෙ ගොඩාක් අය ඇඩ්සෙන්ස් කරනවා.. නමුත් ඇඩ්සෙන්ස් වලින් චෙක් ගත්ත අය ඉන්නෙ ගොඩක් අඩු ප්‍රමාණයක්. ඒ අතරිනුත් මාසෙකට $800ට වැඩියෙන් හොයන අය ඉන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්!! ඒත් ඉතින් උත්සහාවන්තයාට කරන්න බැරි දෙයක් නැහැලු නෙ.. මම ඔන්න අද ඉදන් මුල සිට අගට ඇඩ්සෙන්ස් උගන්නනවා.. මම මාසෙකට අඩුම $700ක් වත් උපයනවා.. (ලැබුන උපරිම චෙක් එක නම් $1893ක්)ඕනම ප්‍රශ්නයක් අහන්න.. මම කියලා දෙන්නම්.. පැහැදිලි නැත්තම් ආයෙත් අහන්න...
    http://www.elakiri.com/forum/showthread.php?t=776916

    tho ayeth hukaganna awada kushani hutto

    :lol::lol::lol::lol::lol::lol::shocked::shocked::eek::eek:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    උඹ ඉන්නෙ කොහෙද? ඇඩ්‍රස් එක දියන් මම ගෙදරටම ඇවිත් ඇඩ්සෙන්ස් වලට ලොග් වෙලා පෙන්නන්නම්.. හරිද?
    gedarata ema anawashyai.. ube adsense Statement of Earnings 2k 3k dapanko ochchara kegahanne :P

    mata thawa ekak note una.. uba 2010 August 25 kiyala thiyenawa ube checque ekak eeta passe dawase 26 wenidata daanawa kiyala.. ko thaama dala naa ne.. borukaarayaa
    :lol:

    eeta passe sathiyak sadda nathuwa idala ada awilla fake report ekak dala kiyanawa menna mage adsense report eka kiyala
    :rofl: :rofl:

    boru karanna epa ban.. ubata sahagahanawa
    :D
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    gedarata ema anawashyai.. ube adsense Statement of Earnings 2k 3k dapanko ochchara kegahanne :P

    mata thawa ekak note una.. uba 2010 August 25 kiyala thiyenawa ube checque ekak eeta passe dawase 26 wenidata daanawa kiyala.. ko thaama dala naa ne.. borukaarayaa
    :lol:

    eeta passe sathiyak sadda nathuwa idala ada awilla fake report ekak dala kiyanawa menna mage adsense report eka kiyala
    :rofl: :rofl:

    :D

    ow machn poddak dapan :yes::confused:
     
    Aug 12, 2010
    231
    18
    0
    gedarata ema anawashyai.. ube adsense Statement of Earnings 2k 3k dapanko ochchara kegahanne :P
    mata thawa ekak note una.. uba 2010 August 25 kiyala thiyenawa ube checque ekak eeta passe dawase 26 wenidata daanawa kiyala.. ko thaama dala naa ne.. borukaarayaa
    :lol:eeta passe sathiyak sadda nathuwa idala ada awilla fake report ekak dala kiyanawa menna mage adsense report eka kiyala :rofl: :rofl:boru karanna epa ban.. ubata sahagahanawa :D

    මම එන්නෙ මට ෆ්‍රී වෙලාවට විතරයි... උඹට ගෙදර ඇඩ්‍රස් දෙන්න බය ඇයි? මම ඇවිල්ලා උඹව රේප් කරයි කියලාද? මම අවශ්ය වෙලාවට සියළුම දේවල් වල ස්ක්‍රීන්ස් දාන්නම්.. උඹ මෙතන පොර වෙන්නෙ නැතුව ගිහින් උඹෙ අර මුඩුක්කු සයිට් එක හදපන් කෝ!!:frown: මම මේතරම් වෙලා උඹට හොදින් කිව්වා.. මම උගන්නන්නෙ මට ඕන නිසා...... ඕන තරම් උඩ පැනපන්.. මම උගන්නන එක නවත්තන්නෙ නැහැ!! උඹට ඕන අනිත් උන් සල්ලි ටිකක් හොයා ගන්න එක නවත්තන්න නෙ? ලැජ්ජ නැද්ද බන්? උඹලා කවදාවත් දන්න දෙයක් උගන්නන්නෙත් නැහැ, උගන්නන එකෙක්ට උගන්නන්න දෙන්නෙත් නැහැ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මම එන්නෙ මට ෆ්‍රී වෙලාවට විතරයි... උඹට ගෙදර ඇඩ්‍රස් දෙන්න බය ඇයි? මම ඇවිල්ලා උඹව රේප් කරයි කියලාද? මම අවශ්ය වෙලාවට සියළුම දේවල් වල ස්ක්‍රීන්ස් දාන්නම්.. උඹ මෙතන පොර වෙන්නෙ නැතුව ගිහින් උඹෙ අර මුඩුක්කු සයිට් එක හදපන් කෝ!!:frown: මම මේතරම් වෙලා උඹට හොදින් කිව්වා.. මම උගන්නන්නෙ මට ඕන නිසා...... ඕන තරම් උඩ පැනපන්.. මම උගන්නන එක නවත්තන්නෙ නැහැ!! උඹට ඕන අනිත් උන් සල්ලි ටිකක් හොයා ගන්න එක නවත්තන්න නෙ? ලැජ්ජ නැද්ද බන්? උඹලා කවදාවත් දන්න දෙයක් උගන්නන්නෙත් නැහැ, උගන්නන එකෙක්ට උගන්නන්න දෙන්නෙත් නැහැ
    onna KUSHANI eliyata aawaaaa.. lol.. Kushani bitch fcuk off :P
     
    Aug 12, 2010
    231
    18
    0
    ow machn poddak dapan :yes::confused:

    මම ගෙදර නෙමේ බන් ඉන්නේ... මම වීක් එකකට 1 සැරයයි ගෙදර යන්නෙ... ඉතින් මට ගෙදර යනකල් ඕවා දාන්න බැහැ නෙ... මම ගෙදර ගියාම දාන්නම්.. එතකල් උගන්න එකත් නවත්තන්නම්.. එත කොට හරි නෙ?:)
     
    Aug 12, 2010
    231
    18
    0
    onna KUSHANI eliyata aawaaaa.. lol.. Kushani bitch fcuk off :P

    මොකක්ද බන් මේකේ තේරුම? අහන එකට නෙමේ කියන්නෙ.... උඹලාගෙ ගෙදර දෙමළෙක් එහෙම නැවතිලා හිටියාද?:lol::lol: