මගේ උරුමයේ ඛේදවාචකය ....

Ayesh machan

Active member
  • Mar 11, 2014
    116
    32
    28
    මම නම් ඔය කතාවට සම්පූර්ණයෙන් එකඟයි .... අපේ තියන ලොකුම අඩුපාඩුවත් ඕකම තමයි . අපි මුලින්ම ආකල්පමය ලෙස හැදිලා ඉන්න ඕනි ... මේ thread එක හදපු කෙනාට නම් ගොඩක් පිං
     
    • Like
    Reactions: shenic

    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    හරියටම හරි මචන් කතාව.....අනික අපේ සිංහල කොල්ලෝ බීගෙන පිස්සු නටනවා.අපේ එඋන්ට බොන්න තිබ්බොත් වෙන මුකුත් ඕනේ නේ.මුස්ලිම් එඋන් එහෙම කරනවද?නෑ නේ.

    එක තමා තියනව වෙනස.අපේ තරුණ පරම්පරාවත් මෙහෙමය්.
     
    • Like
    Reactions: shenic

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මෙතන තියන දේවල් එක්ක තර්ක කරන්න දෙයක් නෑ බන් ....
     
    • Like
    Reactions: shenic
    Aug 18, 2011
    6,147
    788
    0
    මම ගොඩක් කල් ඉඳං කරන සජෙශන් එක - සියලු සහජීවන ගෝතයන් කුදලා ලොරියක පටවාගෙන ගොස්, මාසයක් අක්කරේපත්තු, කල්මුනේ, සමන්තුරේ, කාන්තන්කුඩි කියන නගර 4 පදිංචි කරන්න ඕන :D
    මාසේ ඉවර වුනාම අපි සහජීවනේ ගැන කතා කරමු :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහලයන් කියන්නේ මොළ විශුද්ධිකරණයට ලක් වූ කොටසක් නෙවෙයි. අනික බුදු දහමේ ආභාෂය නිසා යමක් තර්කානුකූලව දකිනවා. තමන් ගේ මතයක ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා ම දෝ සිංහලයන් පොදු මතයකට ගන්න එක අමාරුයි.

    අනික සිංහල-බෞද්ධයා කියන කොට මුලින් එන්නේ අපේ ජාතිය, දර්ශනය නෙවෙයි. සිංහලයන් රට වෙනුවෙන් නැගෙන, එය සුරකින කොටසක්. නමුත් විවිධ මතිමතාන්තර වලින් දැන් ජාතික චින්තනය එකෙළ මෙකෙළ වෙලා තියෙන්නේ. මේක නැති වෙන්න නම් අති ප්‍රබල ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය අපට තියනවා.
    ජාතික ව්‍යාපාරයක් කියන්නේ මතවාදීමය වශයෙන් සිංහලයන් එක තැනකට ගෙනෙන එකක් විය යුතුයි. සිංහලයන් ගේ අනන්‍යතාවය සුරැකෙන්නේ යමකින් ද, එයින් ම බුදුදහමේ පැවැත්මත් සැළසෙනවා. මේ නිසා මම හිතන්නේ සිංහල ජාතික ව්‍යාපාරයකුයි අවශ්‍ය. ඒක බෞද්ධ වීම පශ්චාත් කාරණාවක්.........................
     
    blue_in_rio

    Well-known member

  • ජාතික ව්‍යාපාරයක් කියන්නේ මතවාදීමය වශයෙන් සිංහලයන් එක තැනකට ගෙනෙන එකක් විය යුතුයි. සිංහලයන් ගේ අනන්‍යතාවය සුරැකෙන්නේ යමකින් ද, එයින් ම බුදුදහමේ පැවැත්මත් සැළසෙනවා. මේ නිසා මම හිතන්නේ සිංහල ජාතික ව්‍යාපාරයකුයි අවශ්‍ය. ඒක බෞද්ධ වීම පශ්චාත් කාරණාවක්.........................

    Good point Bro.... :):)
     
    • Like
    Reactions: Robin*Hood

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ජාතිය රන්විමනක් වේ.. ආගම මිණි පහනක් වේ..
    එය ‍රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ..:):):)
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිංහලයන් කියන්නේ මොළ විශුද්ධිකරණයට ලක් වූ කොටසක් නෙවෙයි. අනික බුදු දහමේ ආභාෂය නිසා යමක් තර්කානුකූලව දකිනවා. තමන් ගේ මතයක ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා ම දෝ සිංහලයන් පොදු මතයකට ගන්න එක අමාරුයි.

    අනික සිංහල-බෞද්ධයා කියන කොට මුලින් එන්නේ අපේ ජාතිය, දර්ශනය නෙවෙයි. සිංහලයන් රට වෙනුවෙන් නැගෙන, එය සුරකින කොටසක්. නමුත් විවිධ මතිමතාන්තර වලින් දැන් ජාතික චින්තනය එකෙළ මෙකෙළ වෙලා තියෙන්නේ. මේක නැති වෙන්න නම් අති ප්‍රබල ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය අපට තියනවා.

    ජාතික ව්‍යාපාරයක් කියන්නේ මතවාදීමය වශයෙන් සිංහලයන් එක තැනකට ගෙනෙන එකක් විය යුතුයි. සිංහලයන් ගේ අනන්‍යතාවය සුරැකෙන්නේ යමකින් ද, එයින් ම බුදුදහමේ පැවැත්මත් සැළසෙනවා. මේ නිසා මම හිතන්නේ සිංහල ජාතික ව්‍යාපාරයකුයි අවශ්‍ය. ඒක බෞද්ධ වීම පශ්චාත් කාරණාවක්.........................

    උඹ කියන කතාව හරි මචන්.. මමත් උඩ කියලා තියනවා, ජාතියකුයි අගමකුයි අතර සම්බන්ධයක් නැති බව... මම දැකලා තියන දේවල් තමයි මම කියලා තියෙන්නේ. මම දැකලා තියන දේ තමයි මේ මුස්ලිම් ප්‍රශ්නයේදී, ඊට එරෙහිව නැගී ඉන්න බවට පෙනෙන්න තියෙන්නේ සිංහල - බෞද්ධයෝ විතරයි... වෙනත් අයගේ මැදිහත් වීමක් මට නම් පෙනෙන්ට නෑ! නමුත් ඔබ කියන විදිහට එහෙම වෙන්න බෑ නේද?

    අනික් කරණය තමයි, මේ මුස්ලිම් ප්‍රශ්නයේදී වැඩිපුරම බැටකන්නේ සිංහල - බෞද්ධ මිනිස්සු.. එකට එක් හේතුවක්, සිංහල - බෞද්ධ අපේ තියන අඩුපාඩු.. ඒ ගැන තමයි මම උඩ කෙටියෙන් විස්තර කලේ.. ඉතින් මේ ප්‍රශ්නයේදී සිංහල - බෞද්ධයන් පෙරමුණ ගෙන කටයුතු කිරීම සාධාරනයි. ඉතින් අනෙත් ආගමික අයට මේ මුස්ලිම් ප්‍රශ්නය බලපනවානම් ඒ අයත් නැගී සිටිනවනේ ඊට විරුද්ධව. නමුත් ඒ අයගෙන් කිසි ප්‍රතිචාරයක් නොලැබීමෙන් පෙනෙන්නේ ඒ අයට එවැනි ගැටලුවක් නැති බව. ඉතින් ගැටලුව තියන අය හඬ නැගීම ස්වාභාවිකයි නේ.. නමුත් ඒ අනෙක් අය කියනවනම් "අපිත් සිංහල" කියලා, ඒ අයටත් යුතුකමක් තියනවා නේද මේ සිංහල - බෞද්ධයන් ගෙනියන වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න? නමුත් එහෙම සහයෝගය දක්වපු බවක් මට නම් පෙනෙන්ට නෑ!

    ඉතින් ඔබ කියන විදිහට පොදු මතයකට අනෙක් පාර්ශව වලින් සහයෝගයක් ලැබෙන බවක් පෙනෙන්නේ නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිංහලයන් කියන්නේ මොළ විශුද්ධිකරණයට ලක් වූ කොටසක් නෙවෙයි. අනික බුදු දහමේ ආභාෂය නිසා යමක් තර්කානුකූලව දකිනවා. තමන් ගේ මතයක ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා ම දෝ සිංහලයන් පොදු මතයකට ගන්න එක අමාරුයි.

    අනික සිංහල-බෞද්ධයා කියන කොට මුලින් එන්නේ අපේ ජාතිය, දර්ශනය නෙවෙයි. සිංහලයන් රට වෙනුවෙන් නැගෙන, එය සුරකින කොටසක්. නමුත් විවිධ මතිමතාන්තර වලින් දැන් ජාතික චින්තනය එකෙළ මෙකෙළ වෙලා තියෙන්නේ. මේක නැති වෙන්න නම් අති ප්‍රබල ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය අපට තියනවා.
    ජාතික ව්‍යාපාරයක් කියන්නේ මතවාදීමය වශයෙන් සිංහලයන් එක තැනකට ගෙනෙන එකක් විය යුතුයි. සිංහලයන් ගේ අනන්‍යතාවය සුරැකෙන්නේ යමකින් ද, එයින් ම බුදුදහමේ පැවැත්මත් සැළසෙනවා. මේ නිසා මම හිතන්නේ සිංහල ජාතික ව්‍යාපාරයකුයි අවශ්‍ය. ඒක බෞද්ධ වීම පශ්චාත් කාරණාවක්.........................

    තේරෙන සිංහලෙන් අදහස් ප්‍රකාශ කරන්නේ නම් එය ඉතා අගයකොට සලකන බව කරුණාවෙන් සලකන්න... :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    patta kathwa shenic :)

    Good post :yes:

    bump...+12

    Well said

    ane manda ban....mewwa kawda hadanna puluwan weida kiyala...

    ....සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා.....
    Repped++

    sinhala bauddayo vitharak newe.sinhala katholikayoth innawa..

    Good post :):) rep 5+ added

    Well said

    ....සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා....

    කලින් රෙෆ් දුන්නා..සහතික ඇත්ත බන් අපේ උන මුලින් හැදෙන්න ඕන...උන් හැදෙන්නේ නැතුව අපි කරන්නේ වෙන උන්ට බැන බණ ඉන්න එක.. :baffled::baffled:

    වැඩේ කියන්නෙ අපේ එවුන්ට ඕක තේරෙන්නෙනෑනෙ! :oo:

    Goog Post...
    Rep+

    සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා.....
    uba harii

    බණ්ඩාර නිළමෙ;16543462 said:
    bump, well said

    මම නම් ඔය කතාවට සම්පූර්ණයෙන් එකඟයි .... අපේ තියන ලොකුම අඩුපාඩුවත් ඕකම තමයි . අපි මුලින්ම ආකල්පමය ලෙස හැදිලා ඉන්න ඕනි ... මේ thread එක හදපු කෙනාට නම් ගොඩක් පිං

    හරියටම හරි මචන් කතාව.....අනික අපේ සිංහල කොල්ලෝ බීගෙන පිස්සු නටනවා.අපේ එඋන්ට බොන්න තිබ්බොත් වෙන මුකුත් ඕනේ නේ.මුස්ලිම් එඋන් එහෙම කරනවද?නෑ නේ.

    එක තමා තියනව වෙනස.අපේ තරුණ පරම්පරාවත් මෙහෙමය්.

    මෙතන තියන දේවල් එක්ක තර්ක කරන්න දෙයක් නෑ බන් ....

    බින්දු;16543550 said:
    මම ගොඩක් කල් ඉඳං කරන සජෙශන් එක - සියලු සහජීවන ගෝතයන් කුදලා ලොරියක පටවාගෙන ගොස්, මාසයක් අක්කරේපත්තු, කල්මුනේ, සමන්තුරේ, කාන්තන්කුඩි කියන නගර 4 පදිංචි කරන්න ඕන :D
    මාසේ ඉවර වුනාම අපි සහජීවනේ ගැන කතා කරමු :P

    WELL SAID

    REP ++++++++++++

    ජාතිය රන්විමනක් වේ.. ආගම මිණි පහනක් වේ..
    එය ‍රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ..:):):)

    Ape minissunge waradi gana katha karanakota.. ekata baninneth ape un ma thama.

    :):):)
    නියමයි මචන්

    හැමෝගෙම අදහස් වලට ස්තුති... :yes:
    rep දුන්න අයට ආපසු දෙනවා..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Well said

    good thread machan...

    මගේ රට ජාතියට සම්මා සම්බුදු සරණයි

    well said mcn

    හැමෝගෙම අදහස් වලට ගොඩක් ස්තුති... :)