ජාතික ව්‍යාපාරයක් කියන්නේ මතවාදීමය වශයෙන් සිංහලයන් එක තැනකට ගෙනෙන එකක් විය යුතුයි. සිංහලයන් ගේ අනන්‍යතාවය සුරැකෙන්නේ යමකින් ද, එයින් ම බුදුදහමේ පැවැත්මත් සැළසෙනවා. මේ නිසා මම හිතන්නේ සිංහල ජාතික ව්‍යාපාරයකුයි අවශ්‍ය. ඒක බෞද්ධ වීම පශ්චාත් කාරණාවක්.........................

සිංහලයන් කියන්නේ මොළ විශුද්ධිකරණයට ලක් වූ කොටසක් නෙවෙයි. අනික බුදු දහමේ ආභාෂය නිසා යමක් තර්කානුකූලව දකිනවා. තමන් ගේ මතයක ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා ම දෝ සිංහලයන් පොදු මතයකට ගන්න එක අමාරුයි.
අනික සිංහල-බෞද්ධයා කියන කොට මුලින් එන්නේ අපේ ජාතිය, දර්ශනය නෙවෙයි. සිංහලයන් රට වෙනුවෙන් නැගෙන, එය සුරකින කොටසක්. නමුත් විවිධ මතිමතාන්තර වලින් දැන් ජාතික චින්තනය එකෙළ මෙකෙළ වෙලා තියෙන්නේ. මේක නැති වෙන්න නම් අති ප්‍රබල ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය අපට තියනවා.

patta kathwa shenic![]()
Good post![]()
bump...+12
Well said
ane manda ban....mewwa kawda hadanna puluwan weida kiyala...
....සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා.....
Repped++
sinhala bauddayo vitharak newe.sinhala katholikayoth innawa..
Good postrep 5+ added
Well said
....සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා....
කලින් රෙෆ් දුන්නා..සහතික ඇත්ත බන් අපේ උන මුලින් හැදෙන්න ඕන...උන් හැදෙන්නේ නැතුව අපි කරන්නේ වෙන උන්ට බැන බණ ඉන්න එක..![]()
වැඩේ කියන්නෙ අපේ එවුන්ට ඕක තේරෙන්නෙනෑනෙ!![]()
good
Goog Post...
Rep+
සිංහල ජාතිය බැබලේවා.. බුද්ධ සාසනය බැබලේවා... ලක්දිව බැබලේවා.....
uba harii
බණ්ඩාර නිළමෙ;16543462 said:bump, well said
මම නම් ඔය කතාවට සම්පූර්ණයෙන් එකඟයි .... අපේ තියන ලොකුම අඩුපාඩුවත් ඕකම තමයි . අපි මුලින්ම ආකල්පමය ලෙස හැදිලා ඉන්න ඕනි ... මේ thread එක හදපු කෙනාට නම් ගොඩක් පිං
හරියටම හරි මචන් කතාව.....අනික අපේ සිංහල කොල්ලෝ බීගෙන පිස්සු නටනවා.අපේ එඋන්ට බොන්න තිබ්බොත් වෙන මුකුත් ඕනේ නේ.මුස්ලිම් එඋන් එහෙම කරනවද?නෑ නේ.
එක තමා තියනව වෙනස.අපේ තරුණ පරම්පරාවත් මෙහෙමය්.
මෙතන තියන දේවල් එක්ක තර්ක කරන්න දෙයක් නෑ බන් ....
බින්දු;16543550 said:මම ගොඩක් කල් ඉඳං කරන සජෙශන් එක - සියලු සහජීවන ගෝතයන් කුදලා ලොරියක පටවාගෙන ගොස්, මාසයක් අක්කරේපත්තු, කල්මුනේ, සමන්තුරේ, කාන්තන්කුඩි කියන නගර 4 පදිංචි කරන්න ඕන![]()
මාසේ ඉවර වුනාම අපි සහජීවනේ ගැන කතා කරමු![]()
WELL SAID
REP ++++++++++++
ජාතිය රන්විමනක් වේ.. ආගම මිණි පහනක් වේ..
එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ..
Ape minissunge waradi gana katha karanakota.. ekata baninneth ape un ma thama.
නියමයි මචන්

Well said
bump
good thread machan...
bump
bump
මගේ රට ජාතියට සම්මා සම්බුදු සරණයි
well said mcn