මගේ එකම ටාගට් එක ආණ්ඩුව පෙරළීමයි – ෆොන්සේක#
තමාගේ එකම ටාර්ගට් එක ආණ්ඩුව පෙරලීම බවත් තමා කාටවත් යටත් නොවන බවත්සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද අළුත්කඬේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණීමෙන් පසුව ඔහුට සතුට පළකිරීමට පැමිණි පාක්ෂිකයන් හා හිතවතුන් අමතමින් ඔහු මේ බව කීය.
පසුගිය කාලයේදි තමා හිරේ යවා යටත්කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කල බවත් එය බැරිවූ පසු මෙම කි‍්‍රයාමාර්ගය ගත් බවද පැවසූ ෆොන්සේකා මහතා තමා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහමහතාගේ නායක්වය යටතේ එයට එක් නොවන බවද පැවසීය.
පසුව මාධය වෙත අදමස් දක්වමින් ‘මගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරිල තියනවා. මං වෙනුවෙන් සුබ පතපු රටේ ආදරණීය ජනතාවට මගේ ප්‍රණාමය පුද කරනවා. නවලෝක ඉස්පිරිතාලෙ කාර්ය මණ්ඩලයටත් මගේ ප්‍රණාමය පුද කරනවා. ජයවේවා. අනාගතයේදී හම්බවෙමු.’ යනුවෙන්ද කීවේය.