මගේ එකම ටාගට් එක ආණ්ඩුව පෙරළීමයි – ෆොන්සේක&#35

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මගේ එකම ටාගට් එක ආණ්ඩුව පෙරළීමයි – ෆොන්සේක&#35

    fonseka-new.jpg

    තමාගේ එකම ටාර්ගට් එක ආණ්ඩුව පෙරලීම බවත් තමා කාටවත් යටත් නොවන බවත්සරත් ෆොන්සේකා මහතා පවසයි.
    අද අළුත්කඬේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණීමෙන් පසුව ඔහුට සතුට පළකිරීමට පැමිණි පාක්‍ෂිකයන් හා හිතවතුන් අමතමින් ඔහු මේ බව කීය.
    පසුගිය කාලයේදි තමා හිරේ යවා යටත්කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කල බවත් එය බැරිවූ පසු මෙම කි‍්‍රයාමාර්ගය ගත් බවද පැවසූ ෆොන්සේකා මහතා තමා එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහමහතාගේ නායක්වය යටතේ එයට එක් නොවන බවද පැවසීය.
    පසුව මාධය වෙත අදමස් දක්වමින් ‘මගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරිල තියනවා. මං වෙනුවෙන් සුබ පතපු රටේ ආදරණීය ජනතාවට මගේ ප‍්‍රණාමය පුද කරනවා. නවලෝක ඉස්පිරිතාලෙ කාර්ය මණ්ඩලයටත් මගේ ප‍්‍රණාමය පුද කරනවා. ජයවේවා. අනාගතයේදී හම්බවෙමු.’ යනුවෙන්ද කීවේය.

    logo.png

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    fonseka-new.jpg

    ‘මගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරිල තියනවා. මං වෙනුවෙන් සුබ පතපු රටේ ආදරණීය ජනතාවට මගේ ප‍්‍රණාමය පුද කරනවා. නවලෝක ඉස්පිරිතාලෙ කාර්ය මණ්ඩලයටත් මගේ ප‍්‍රණාමය පුද කරනවා. ජයවේවා. අනාගතයේදී හම්බවෙමු.’ යනුවෙන්ද කීවේය.

    mechcharai bun ooken aththa ithuruwa mukuth kiwwe na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෙරලීම කෙසේ වෙතත් අයෙ පෙරලෙන්නේ නැති වෙන්ඩ හිටියොත් නම් හොදයි. :lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මාළුව නහින්නේ කට හින්දලු. ඇතුලේ ඉදලා කයිවාරු ගැහුවම වෙන්නේ මහින්ද තවත් ෆොන්සේකාව හිර කරන එකයි.
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    fonseka-new.jpg

    තමාගේ එකම ටාර්ගට් එක ආණ්ඩුව පෙරලීම බවත් තමා කාටවත් යටත් නොවන බවත්සරත් ෆොන්සේකා මහතා පවසයි.
    අද අළුත්කඬේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණීමෙන් පසුව ඔහුට සතුට පළකිරීමට පැමිණි පාක්‍ෂිකයන් හා හිතවතුන් අමතමින් ඔහු මේ බව කීය.
    පසුගිය කාලයේදි තමා හිරේ යවා යටත්කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කල බවත් එය බැරිවූ පසු මෙම කි‍්‍රයාමාර්ගය ගත් බවද පැවසූ ෆොන්සේකා මහතා තමා එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහමහතාගේ නායක්වය යටතේ එයට එක් නොවන බවද පැවසීය.
    පසුව මාධය වෙත අදමස් දක්වමින් ‘මගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරිල තියනවා. මං වෙනුවෙන් සුබ පතපු රටේ ආදරණීය ජනතාවට මගේ ප‍්‍රණාමය පුද කරනවා. නවලෝක ඉස්පිරිතාලෙ කාර්ය මණ්ඩලයටත් මගේ ප‍්‍රණාමය පුද කරනවා. ජයවේවා. අනාගතයේදී හම්බවෙමු.’ යනුවෙන්ද කීවේය.

    logo.png

    Pacha Kelinna Epa Yako අනාගතේදී හමුවෙමු !!
     
    elama buwa

    Member
    May 18, 2012
    27
    6
    0
    USA/SRI LANKA
    පැටියා;12724812 said:
    උඹට අනාගතේ වෙන දේවල් නම් හොඳට තේරෙනවා. :yes::D
    මතකනෙ ආණුඩුව කොලඹ දිනුම් කියලා උඹ දාපු ත්‍රෙඩ් එක :rofl:

    තව ලිබියාවට ගහන්න කලින් කියපු අනාවැකි.මෙ පරදින්න ඔන්න මෙන්න තියෙද්දි ලිබියාව දිනනවා කියනවා. මු මහින්දගෙ ජොතිර්වෙදියා සුමනදාස අබේගුනවර්ධනගෙ හොර ශො* එහෙකින් බිහිඋන පොරක්ද මන්දා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ayeth gagani wage 7 polema. dan meka dapu gaman kunuharapen bani. eka thama danne meke inna eun. hariyata katha karala tharkayak idiripath karanna be