මගේ කතාව #END

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මුලින් මුලින් කතා කරලා වැඩක් නැති තරමට අප්සැට් තමයි. හැබැයි මාස කීපයක් ගියාම උඹට දාපු මේ ත්රෙඩ් එක ගැනත් ලැජ්ජා හිතෙනවා. බොරුනම් බලපන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    තමන්ගෙ අම්මා හරි තාත්තා හරි ඇර මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් ඕනෑවට වඩා විශ්වාස කරන්න යන්න එපා.
    සමහර දෙමාපියො උනත් හෙමයි බන් , මේකෙම කීයක් ගියාද අම්මල තාත්තලගෙ වැඩ් නිසා ජීවිතේ එපා උන අය .තමන්ට තමන් විතරයි , වෙන කවුරුවෙක් නැහැ.

    ට්‍රේඩ් එක දාපූ එකාගේ කතාවෙන් තේරෙන්නෙ , ඒ කෙල්ල අම්මා තාත්තත් බය කරන් එත්තෙ . තාත්තට කියලා කෝල් කරේ ඒකිම තමයි .
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France

    එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බං
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,072
    153,275
    113
    සමහර දෙමාපියො උනත් හෙමයි බන් , මේකෙම කීයක් ගියාද අම්මල තාත්තලගෙ වැඩ් නිසා ජීවිතේ එපා උන අය .තමන්ට තමන් විතරයි , වෙන කවුරුවෙක් නැහැ.

    ට්‍රේඩ් එක දාපූ එකාගේ කතාවෙන් තේරෙන්නෙ , ඒ කෙල්ල අම්මා තාත්තත් බය කරන් එත්තෙ . තාත්තට කියලා කෝල් කරේ ඒකිම තමයි .
    ඒකනම් ඇත්ත තමයි :yes: :dull:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එහෙම කලත් මචං අවුරුදු ගානක් ආදරේ කරලා එහෙම ජොබ් එකක් නිසා එක රැයකින් වෙනස් වෙන්න පුළුවන් ද කියන එක බං
    ඒක ඉතින් දන්නෙ ඒ කෙල්ලම තමයි , ජොබ් එකම නොවෙන්න පුලුවන් . කතා කරලා/ එහෙම බරි නම් ලියුමක් යවලා හරි දැන ගන්නවා හැර වෙන කරන්න දෙය නැහැ උබට.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    katata ehema dunnda?
    නෑ. Sex කලේ නෑ. හැබැයි එයා over protective. (.) (.) අල්ලනවට එහෙම එච්චර කැමති නෑ. මාත් එච්චර ඒක ගනන් ගත්තෙ නෑ මොකද එයාව හම්බ වෙන්නෙ එයාලගෙ ගෙදර නිසා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    කියන දේ අහන්නෙ නැත්තම් මුලින් චාන්ස් දීල බලපන් හැදෙන්නෙ නැත්තම් ඉතින් ඕක තමයි හරිම තීරණේ. කෙලින්ම නවත්තපන් කියල හේතුව. ඒකිට ඕන නම් ඇගේ දැනුනම එන්නෙ දනගාගෙන. මගේම experience එකෙන් කියන්නෙ.
     
    Sen-lu

    Well-known member
  • ඔය සම්බන්ධෙ හැම තැනම රෙඩ් ෆ්ලැග්නෙ බං. ඕක නැවතුන එක හොඳයි. ආයෙ ගොනා වගේ මැසේජ් දදා අහන්න යන්න එපා ඇයි එහෙම නැවැත්තුවෙ කියල. අතෑරලාම දාපන්. ටික කාලයක් ගියාම ඕකිම කතා කරයි. ඒවට නම් අහුවෙන්න එපා පුතෝ ආයෙ යූ ටර්න් නෑ ඉස්සරහට යන්න තමයි තියෙන්නෙ. Hope you good luck machan.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    කියන දේ අහන්නෙ නැත්තම් මුලින් චාන්ස් දීල බලපන් හැදෙන්නෙ නැත්තම් ඉතින් ඕක තමයි හරිම තීරණේ. කෙලින්ම නවත්තපන් කියල හේතුව. ඒකිට ඕන නම් ඇගේ දැනුනම එන්නෙ දනගාගෙන. මගේම experience එකෙන් කියන්නෙ.
    මුලින් චාන්ස් දුන්නා බං. දැන් හැදෙයි කිය කිය බලන් හිටියා. මං මේ වෙනකන් එයාට නරක වචනයක් වත් කියලා බැනලා නෑ. ආයේ එයි කියලා නම් බලාපොරොත්තුවක් නෑ.හැමදේම කලේ එයාගෙම හොඳට

    කියන දෙයක් අහන්න බැරි ඇයි කියලා එයාගෙන් ඇහුවම මට දෙන උත්තරේ තමයි. එයා වැරදි දෙයක් කරන්නෙත් නැත්තම් මං එපා කිවුවට ඇයි එයා ඒක නොකර ඉන්නෙ කියල හිතෙනවලු