මගේ කතාව...

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    එයින් පස්සේ මං එයාව දැක්කෙවත් නැ..සති 2 ක් යනකන් එයාගෙන් තොරතුරක් නැ..යාලුවෝ කිව එය ඉරිදට ඒ වෙලාවටම තියෙන වෙන පන්තියකට යනවා දැක්ක කියල පස්සේ...සදුදා පන්තියටනම් දිගටම ආව ඒ සති කත පස්සෙද කොහෙද..එය පන්ති යන නැති කෙනෙක්නම් නෙවේ...:(:(එත් සදුදා පන්තිඉයේ අපි කතා කරන් නැ..දවසක් මං එයාව දකල් පන්තියේ හොදටම අඩුව..මට හැම එකටම ඇදෙනවා දුක හිතෙනව්...එදා එය මං අඩනවා කියල එයාගේ යාලුවෝ මව පෙන්නලා කිව..එය ගණන්වත් ගත්තේ නැ..ඊට පස්සසේ යාළුවොත් 1 ක් දල හිනා උනා...:(:(:(මට තවත් දුකයි...ඊට පස්සේමැ එය අවේ සදුදා පන්තියට විතරය්..අනිත් සරම පන්ති මාරු කරලා තිබ්බ...:(:(:(සදුදා පන්තියටත් එන්නේ අන්තිමේටම..ඉවර උන ගමන යනවා...අතින් තම ඉදගානෙතත්..මට හොයාගන්ත් බැ...:(:(:(මං එයට ගොඩක් ආදරේ කරා..එය මව දල ගිය කියනකොට මට ඉවසන බැරි උන...මගේ ඉගෙන ගැන එක සේර්රම කඩාගෙන වැටුන..පන්ති ගියාට මං ලියගේනවත් නැ සම්හ්හර් ඒවා
    ..මට ඉස්කෝලෙත් ලකුණු අඩුයි..ජිවිතේ සේරම වෙනස් උනා.:(:(:(

    ohoma thamai nimeshi...wedak karanna hithenne nehe...epa wenawa...
    ei me tharam napuru kiyala hithenawa...ei podi welawak hari katha karanna beri kiyala hithenawa...adugane...prashna iwara wenakan api iwasamu kiyana wachana tikawath kiyanna berida kiyala hithenawa...oka oya thathweta wetunama hithena de thamai....
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඉතුරු ටිකත් පුලුවන් වෙලාවට දාන්න. දිගටම කියවනවා.

    අකුරු, ඉස්පිලි පාපිලි පුලුවන් තරම් හරියට දාන්න. සමහර තෑන් කියවන්න අමාරුයි.
     
    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48

    ohoma thamai nimeshi...wedak karanna hithenne nehe...epa wenawa...
    ei me tharam napuru kiyala hithenawa...ei podi welawak hari katha karanna beri kiyala hithenawa...adugane...prashna iwara wenakan api iwasamu kiyana wachana tikawath kiyanna berida kiyala hithenawa...oka oya thathweta wetunama hithena de thamai....

    :rolleyes: Another thread due in 2012 :P :rofl:

    umbatath kata wahagena innama be neda .. :eek: :rofl:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    hahaha pudumai neda? lol i enjoyed it so far. i had enough of Hollywood horrors and thrillers. after long time i enjoyed a true storey. nice 1 nimesha and thank u. wot i would suggest for u is that this chap u r talking about is too gay for you. he is not str8 forward guy is he?. and he hasnt got balls to make up his own mind without asking his mother. he may have 10 A+ but he sounds so immature to me. he dont even have any rights to pass your phone number to others without your permission he cant give u any reason for that. he is a waste man. just bcos he dress nicely,and looking good and decent talking you thought he is the one 4 u. that is a common mistake among our women.
    instead of suffering with this wanna be DOC, you better off with some1 who think simple and loves u alot. doesnt have to b same age. even a guy who climb coconut tree is better as long as he loves u and wont leave suddenly like ur X
    end of the day its not only 1 fish in da sea.
    think wot hppend is just one off and wont happen again
    dont get obsessed with him.
    you should kick this idiots butt for good and tell him to f off

    :lol::lol::lol:eyata coconut tree naginnath puluwan...inna man eya gana kathawwa kiyananm,,eya arayata dunne amn pawichci karana no1 newe...man eya gana waradak kiyan na..mokada eyage ammata me loke inne eya witharay..man nisa ammage hitha ridawanna kiyala man kawadawath kiyan na...
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    hmmmmmmmm....:)
    oya Kurunegala neda?:D
    bashawen hithune...samaharawita man weradi wenna puluwan...

    :no::no::no:man ehe newe...me age katha ona tharam wenawa athi..samahara wiat oaya arnukage yaluwekda dan neth an..eth oaya apiwa aduragaththath plz 1 prasiddiye kiyananne epa...but man kuru newe....anika amn koheda kiyala magen ahanath epa..plz....
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ඉතුරු ටිකත් පුලුවන් වෙලාවට දාන්න. දිගටම කියවනවා.

    අකුරු, ඉස්පිලි පාපිලි පුලුවන් තරම් හරියට දාන්න. සමහර තෑන් කියවන්න අමාරුයි.

    :sorry::sorry::sorry:man me mulinma thama sinhalen type kare...:sorry::sorry:
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඉක්මනටම මොකක් හරි කරන්න වෙයි වගේ.. නැත්නම් මෙහෙම ගියොත් එළකිරි එක බූට්ලන්තයක් වෙනවා. :lol::lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    :rolleyes: Another thread due in 2012 :P :rofl:

    umbatath kata wahagena innama be neda .. :eek: :rofl:

    ei ban ehema kiyanne...:confused:
    mata me thread eke post danna aithiyak nedda?

    oni tharam weradi karapu aya oni tharam thread danawa post dananwa...

    man wereddak kala kiyala ekkenek dennek giriya kadagena ke gehuwata...mata mole amaruwak nehe...weradi katath wenawa....giya awrudde unu cha scene me awrudde wenne nehe...wereddak unama eka hadaganna man dannawa....:)

    eka ekkenage amaruwalata man mona karannada....:)
    ok..me wage trheads wala post noda innamko...iwraine...

    ara siddiyen passe ekkenek nisa set ekakma ananmanan kiyana ganata wetunane...so man adala ayai...ewata udaw kala ayai....ekama wachanekinwath sahayogayak dunne nethi ...lokuwata yaluwo kiyala kiyana ayawai...BF la inna girlswai serama ain kala....:)

    pudgalaya kawda kohoma kenekda kiyala hoyala udaw karanna man igena gena iwarai...:)

    To Nimeshi -
    kathawa digatama liyanna....post demme kathawa liyana eka diriganwannai...nethuwa wena labbakata newei....post noda kathawa kiyawannam...kiyanna oni de mage yaluwek lawwa post karawannam eya dana widiyata...
     
    0ops!

    Banned
    Jun 14, 2011
    43
    1
    0
    99
    Gotham City

    :shocked::shocked::shocked::shocked: අම්මෝ ඔයා රාජ්‍ය ලේකනාගාරයේ :P :sorry: ද වැඩ කරන්නේ මම කලිනුත් දැකල තියෙනවා මේ පැදුරු වගේ පොස්ට්:rofl:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මෙයා ඇත්තද කියන්නේ එහෙමත් නැත්තම් අපිව තියාගෙන කරකවනවාද කියලා කාටද හරියට කියන්න පුලුවම්.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    :no::no::no:man ehe newe...me age katha ona tharam wenawa athi..samahara wiat oaya arnukage yaluwekda dan neth an..eth oaya apiwa aduragaththath plz 1 prasiddiye kiyananne epa...but man kuru newe....anika amn koheda kiyala magen ahanath epa..plz....

    mama danne ne oyalawa....man oyalata wada wedimal man hithanne...:)
    Kurunegalada kiyala ehuwe "kiwa" kiyala kiyana nisa...Kurunegala aya "kiwwa" kiyala neweine kiyyanne...

    mage post quote karanna epa ok...im off...kathawa yannako...man balanawa...
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,784
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    :shocked::shocked::shocked::shocked: අම්මෝ ඔයා රාජ්‍ය ලේකනාගාරයේ :P :sorry: ද වැඩ කරන්නේ මම කලිනුත් දැකල තියෙනවා මේ පැදුරු වගේ පොස්ට්:rofl:

    hithata ena de eiwidiyatama kiyala danawa iwarayak wennama...aye aye post demmath ekai...serama ekata liwwath ekai...:D
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මෙයා ඇත්තද කියන්නේ එහෙමත් නැත්තම් අපිව තියාගෙන කරකවනවාද කියලා කාටද හරියට කියන්න පුලුවම්.

    ඔන්න ඕකනෙ වැඩේ... මාත් දන්නෙ නෑ මෙයා කවුද කියලා. ඒත් අපි මෙහෙම පොස්ට් එකක් පිරිමි ලමයෙක් කියන විදියට දැම්ම නම් එයාගෙන් මෙහෙම බොරු කරනවද කියල අහන්නෙ නෑ නෙ. හැමෝම එකතු වෙලා එයාව සනසන්න හදනව මිසක් එයා අපිව රවට්ටන්න හදනවද කියල අහන්නෙ නෑ. ඉතින් ඇයි අපිට මෙයාටත් එහෙම සැකයේ වාසිය දෙන්න බැරි? අඩු ගානෙ කතාව කියල ඉවර වෙනකන්? ඕක තමයි අපි කියන්නෙ කෙල්ලෙක් ඇත්තටම දුක කිව්වත් ඒක විහිලුවට ගන්නව කියල මිනිස්සු. කොල්ලෙක් දුක කිව්වම ඔහොම කියනව මම දැකල නෑ. :D:D:D:lol::lol::lol:

    *nimeshi*.. ඔයාගෙ කතාව දිගටම කියන්න.. ඉතුරු ටිකත් කියවල බලන්න ඕන..:yes::yes:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    එය තවත් කිව..ගයන් මගේ පස්සෙන් එනකොට ඇත්තටම එයට තරහ යනවලු..එත් කරන්න දෙයක් නැති නිසා ඉන්නවලු...මං කිවේ එය යාළුවන්ට හරි අදරෙයි..හැමෝටම උදව් කරනවා..හුගක් වෙලාවට එයාලගේ පන්තියේ සල්ලි නැති අයට කැම එහෙම අරන් දෙන්නෙත් රනුකමයි..

    ඔය අතරේ මං දන්නේ නැති කතාවකුත් කිවා...:(:(..රනුකගේ පුංචිගේ පුතා එයාගේ අයිය අපිට වැඩ අවුරුද්දයි වැඩිමල්..(එයාල තමයි රනුකල ගැන හොයල බලන්නේ..තාත්ත නැති නිසා..)අයිය කිවලු අය්යට එයට යාලුවෙක් කිව කියල...මවා බදින්න ඉනේ එයාලු..අපේ ගෙදරින් කටත් කරලා තියෙන්නේ කියල...අයිය මෙයට බැනල නිකන් ලෙඩ දාගන නැතිව ඉන්න කියලත්...රනුකට තිබ්බ මේ ගැන මගෙන් අහන්න..මං එහෙම දෙයක් දන්නෙවත් නැ..ඒ කියන අයිය අපේ දුරින් නයෝ වෙනවා..එය තව කිවලු රනුක එක්ක යාලුවෙන්න කලින් මං එයත් එක්ක යාළුවෙලා හිටියලු...:(:(මගේ ෆොටෝ හිටන් පෙන්නලා මං එයත් එක්ක ඉන්නවා...ඒවා අපි පොඩි දවස්වල ගහපු ඒවා..තව මං එවපු msg පෙන්නලා..මං එයට ඉදල හිටලා කතා කරනවා...අපේ නයෝ නිසා..එක රනුකත් දනනවා...:(:(අනේ මන්ද එය කොහොම හරි අය්යාගේ ඔලුවට දල තිබ්බ මං නරකයි කියල...අයියත් හොදටම බැනල ඕක නවත්තන කියල....:(:(:(

    මං කිවේ අනිත් අයට ඕන උනේ කොහොම හරි අපේ සම්බන්දෙ නතර කරන්න..මං කැමති කෙනා තෝරාගන්නේ මමනේ..කාටවත් පුලුවන්ද එහෙම මව අයිති කරගන්න...මටනම් පිරිමි අය ගැන පුදුම තරහක් ඇති උනේ...:angry::angry::angry:මං කාටවත් වරදක් කරලා නැ..අයි හැමෝම මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්නේ....