මගේ කතාව...

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:sorry: හ්ම්ම්, :( පවු.. :( මම නම් මේ ඇහුවමයි කෙල්ලෙක් කියල කෙනෙක් කොල්ලෙක්ට ආදරේ කරන්න ගිහින් දුකෙන් ඉන්නව කියන එක. :no: දැන්ම වැඩියෙ කියවන්න ඕන නෑ මමත්, කතාව කියන්න ඉඩ දීල ම කමෙන්ට් කරන්නම්. :)
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
මමත් මේක කියවනවා.. :yes::yes:
එත් දැන් මට යන්න වෙනවා මොකද මගේ කෙල්ල මට එන්නේ කියනවා එයාව බලන්න.. :love::love:
නෙට්ටන්ග් මටත් මගේ කතාව මේ විදිහට එළකිරි එකේ දාන්නි වෙන්නේ!!!:shocked::shocked::shocked::shocked:
පස්සේ ඉතුරු ටික කියවන්නම්..:love::love::love::love::love:
 

Sparxrc

Member
Dec 30, 2007
6,148
68
0
InUrHeart
මමත් මේක කියවනවා.. :yes::yes:
එත් දැන් මට යන්න වෙනවා මොකද මගේ කෙල්ල මට එන්නේ කියනවා එයාව බලන්න.. :love::love:
නෙට්ටන්ග් මටත් මගේ කතාව මේ විදිහට එළකිරි එකේ දාන්නි වෙන්නේ!!!:shocked::shocked::shocked::shocked:
පස්සේ ඉතුරු ටික කියවන්නම්..:love::love::love::love::love:

hikz
gd lk :cool:
 

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
නිතූ;10413778 said:
එහෙනම් සේරම ටයිප් කරලා එක සැරේ දාන්න
එතකොට එපා වෙනවා වගේනම් කලින්ම නිකන් ඉන්න පුළුවන්
මේ වගේ නැතිව
:eek::eek::eek::eek::eek::eek::eek:
me dawas wala ida tiyena widiyata type karanawa...mama lagadima danawa...:yes::yes::yes:
 

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඔන්න ඔහොමයි threads දාන්නේ. දවස් කීයද? pages කීයද?
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඉතුරු ටික හෙට කියන්නම්...දැන් නිදාගන්න ඕන..හෙට අපි දන්සලක් දෙනවා....එනිසා හෙටත් මට කියනන් වෙයදා දැන් නැ...ඒ කලේ මතක වෙනකොට නිදිමතත් නැ....:(:( එකලේට අපහු යන්න තියෙනවනම් කියලා හැම වෙලේම හිතෙනවා....:(:(:(තව කතාව ටිකක දිගයි..කැමතිනම් මං ඒ ටිකත් කියනම්...:):):)

    අනිවාර්‍යයෙන් කියන්න. අපි අහන්න බලාගෙන ඉන්නේ. ආදාරේ විරහව වේදනාව කියනදේ මගෙ ජීවිතේ අමතක නොවන සිහිවටන ඉතුරුකරල තියෙන්නෙ. ඉතින් ඔයාලගේ කතා කියවනකොට දැනෙන්නෙ ඒ හැමදේම මගේ ‍ජීවිතේටත් සමානයි කියල. ලස්සනට ලියල තියෙනව. ඉස්සරහට ලියාගෙන යන්න.