ඈත අතීතෙක
දුටුව හීනයක
සුවද මසිතට දැනෙනවා....


එකතු කරගෙන එකින් එක
පැතුම් අහුරක් අරගෙන
නුබේ ලෝකෙට එන්න හැකි නම්
මගේ හිත මට කියනවා....
මගේ ලෝකේට නුඹ ආවොතින් මගේ කදුළුත් මැකෙනවා
ඔබ මගේ වී මා ඔබේ වී ඉන්න හැමදා මං පතනවා


දුටුව හීනයක
සුවද මසිතට දැනෙනවා....



එකතු කරගෙන එකින් එක
පැතුම් අහුරක් අරගෙන
නුබේ ලෝකෙට එන්න හැකි නම්
මගේ හිත මට කියනවා....
මගේ ලෝකේට නුඹ ආවොතින් මගේ කදුළුත් මැකෙනවා
ඔබ මගේ වී මා ඔබේ වී ඉන්න හැමදා මං පතනවා






