maleemsg said:ඉතිං*? ඕක එච්චර ලොකු දෙයක් නෙවෙයි සහෝ![]()
![]()
හයියෝ...පොඩ්ඩයි ලැජ්ජ උනේ..අපි ඉතින් පොඩි මිනිස්සුනේmaleemsg said:ඉතිං*? ඕක එච්චර ලොකු දෙයක් නෙවෙයි සහෝ![]()
![]()
Billl Gates said:
ඔව් ඔයාටනම් ගානක් නැහැ ඒ ඔයා 17,000 කට වඩා පොස්ට් දාල තියන නිසා.ඒ වුනාට මුල අමතක කරන්න එපා.
harshafx said:හයියෝ...පොඩ්ඩයි ලැජ්ජ උනේ..අපි ඉතින් පොඩි මිනිස්සුනේ

maleemsg said:අවංකවම ම*ට දැන් ඕක ලොකු ගැටළුවක් වෙලා තියෙන්නේ....දැන් මං දාන ඒවා එකින් එක අඩු වෙලා යනවා නම් මම බොහොම කැමතියි...! මම මුල අමතක කලා නෙවෙයි...! කියන්න ඕන දේ කිව්වා එච්චරයි![]()
Billl Gates said:හිතට එන පලියට හැම් දෙයක්ම ලියන්න එපා මෙක ගොඩක් අය රැස්වෙන තැනක්.
maleemsg said:මම හිතන්නේ නෑ මම වැරදි දෙයක් කිව්වා කියලා![]()
dilrasan said:හරිම ලස්සනයි...ඔයා අලුත් පැති ඔස්සේ හිතන කෙනෙක්....තව ලියන්න....ඔබට දිරි ලැබේවා....![]()
![]()
![]()

මමත් හිතන්නෙ නෑ මලී වැරදි දෙයක් කිව්ව කියල.maleemsg said:මම හිතන්නේ නෑ මම වැරදි දෙයක් කිව්වා කියලා![]()






Billl Gates said:මෙවට අකුල් හෙලන අයත් ඉන්නවා බන්
ane thanx.....thawath liyanna hithenawa...balamuko hemihitadilrasan said:හරිම ලස්සනයි...ඔයා අලුත් පැති ඔස්සේ හිතන කෙනෙක්....තව ලියන්න....ඔබට දිරි ලැබේවා....![]()
![]()
![]()

bohoma isthuthi machanMalinga said:apuru upamavan yodaganimin ha apuruthama vu ratavakata kerunu nirmanayak. ithaama arthanvithai. e vageema e arthaya uluppla mathukarana upamavan ha vadan yodagena thibeema matha nirmanaye sarthakathvaya manavin pilibinbu venava. apuru nirmanayak![]()

ela kiri...ane me methana waadayak yanawa wage hithenne...kisi awulak na ane kattiya set wela imukogtkisaru said:මැක්ස්සා මචන්...ලස්සන කවියක්![]()

freednbeing said:මමත් හිතන්නෙ නෑ මලී වැරදි දෙයක් කිව්ව කියල.
ඒත් ඉතිං හර්ෂම කිව්ව වගේ පොඩි ළමයිනේ අපි තාම නේද? ඉක්මනට ලොකු වෙන්න තව තව හුයවල් දාන්න එපැයි මොන මොනා හරි බයිල ටිකක් දාල..
EK posts දාන එක මලීගෙ රස්සාව වුණාට හැමෝම එහෙමයැ...
Billl Gates said:ඔයාට එකවත් තෙරුම් ගන්න බරුවද එක ලිව්වෙ?