අදුරණ යාලුවෙක් ආවා මාව බලන්න... ඉතින් එයාට බත් කන්න බැහැ කිවුවා...මම කොත්තු රොටි හැදුවා මගෙ යාළුවට...මේ..... දැනුයි දවල්ට කෑවෙ....ඕන්....... සම්බා බත් වලට කැරට් සම්බෝලයි....අල හොඳියි...වම්බටු හිඳෙන්න උයලා...ගෝවා ඉවුවා....තක්කාලි ඉතින්...