මගේ කෑම මේසය

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
3.jpg



4.jpg


අදුරණ යාලුවෙක් ආවා මාව බලන්න... ඉතින් එයාට බත් කන්න බැහැ කිවුවා...මම කොත්තු රොටි හැදුවා මගෙ යාළුවට...මේ.....


5.jpg



දැනුයි දවල්ට කෑවෙ....ඕන්.......
සම්බා බත් වලට කැරට් සම්බෝලයි....අල හොඳියි...වම්බටු හි‍ඳෙන්න උයලා...ගෝවා ඉවුවා....තක්කාලි ඉතින් පුරුද්දට කනවා.


7.jpg


ඕන් මාත් හැදුවා ...අලුවා...අවුරුද්දට.



 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
කොත්තුව හැදුවේ කොහොමද?.......ගොදම්බර රොටි ගෙනල්ලා කැලි වලට කැපුවාද? ......