මගේ කූඵදුල් පෙමිවති…

මගේ කූඵදුල් පෙමිවති…

y7tt.jpg
 
  • Like
Reactions: sayu22

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hmmm bokkatama waduna nirmanayak saho.....
    amathaka karanna uthsaha karana A MUSALA athethaya thawapak mathak una ...
    nice one bro.....
    cngrtz
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මේ ජීවිතෙ අපිට සිනහවට වඩා කදුල ගොඩක් සමීපයි කියන එක අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙනවා. ඒක නිසාම වෙන්න ඇති ආදරයේ සොදුරු බවට වඩා විරහවේ අපූරැ සුන්දරත්වය ( වේදනාවත් එක විදිහක අපූරැ අත්දැකීමක් ) ගැන වැඩියෙන් කවි ලියවෙන්නේ..........
    මේ නිර්මාණයෙන කියවෙන්නේ ආදර්ය අහිමි වූ මොහොතේම ඕනෑම මිනිසෙක්ගේ සිතේ ඇතිවෙන සිතුවිල්ලක්.......

    ඒත් මo දෙයක් කියන්න ඕනෙ. ආදරයකින් ජීවිතය ජීවත් කල යුතු අතර ජීවිතය මරා දැමිය යුතු නෑ. මීට වඩා possitive විදිහට ජීවිතෙ දිහා බලනවා නම්, මේ නිර්මාණයේ වටිනාකම ගොඩක් වැඩි වෙනවා.

    කොහොම වුනත් මම මේ නිර්මණයට කැමතියි. සරල බවටත් කැමතියි. ත්ව නිර්මාණ බලාපොරොත්තු වෙනවා.

    Weldone....




     
    Last edited:

    nwnbs

    Member
    සරලව ලියවුනු විරහවේ සංකීර්ණත්වය...
    ඔහොම තමා මුලින් හිතෙන්නෙ...ඒත් ඔබ ඇත්තටම ආදරය කලානම් තව ටිකක් ගැඹුරින් හිතනව මේ ගැන..නැතකොට ඔබ ජීවත් වෙනව...
    දිගටම ලියමු සහෝ...දුක තුනී වෙන්නත් එක්කම ලියමු... :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අගනා නිර්මාණයක් ,
    ආදරය අහිමි උනාම සිතට නැගෙන සිතුවිලි සමුදාය , නමුත් මේ වාගේ මොහොතක ජීවිතයේ පරාජය බාරගන්නවට වඩා ගොඩක් දේවල් ඉස්සරහට කල යුතුයි , ජීවිතය කියන්නේ දුකක් තමයි....

    තව ඉදිරියට ලියමු , ඔබට ජය
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ආදරයක් නැතිඋනා කියලා ඒ ආදරේ මත්තෙම ජීවිතේ නැති කරගන්නේ මෝඩයෝ......
    ඇතිවීම් සහ නැතිවීම් පොදු ජීවිතේට මූණදීම තමා හරිම දේ....

    ස0වේදී නිර්මාණයක්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ ජීවිතෙ අපිට සිනහවට වඩා කදුල ගොඩක් සමීපයි කියන එක අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙනවා.


    මමනං ඒක පිළිගන්නෙ නෑ මචං
    දුකකදි තමන්ට ලැබිල තියෙන දේවල් ගැන හිතල හිත හදාගෙන සතුටින් ඉන්න හැටි කෙනෙක් දන්නවනං
    අන්න ඒ කෙනා ඔය කියන කඳුලට වදා ජීවිතේ සිනහව අත් විඳිනවා

    සතුටකදි තමන්ට නොලැබුනු දේ ගැන හිතල දුක් වෙනවනං
    අන්න ඒ කෙනා
    ජීවිතේ දකින්නෙ කඳුලම විතරයි

    සතුට දුක කියන එක තියෙන්නෙ තමන්ගෙ හිතේ විතරයි මචං:)


    ඒක නිසාම වෙන්න ඇති ආදරයේ සොදුරු බවට වඩා විරහවේ අපූරැ සුන්දරත්වය ( වේදනාවත් එක විදිහක අපූරැ අත්දැකීමක් ) ගැන වැඩියෙන් කවි ලියවෙන්නේ..........
    මොනව උනත් විරහව කියන්නෙ සොඳුරු බවටත් වඩා සංවේදී දෙයක් ඒක නං ඇත්ත:) (අත්දැකීම නං නෑ හොඳේ :D)

    --------------------------------


    ලස්සන නිර්මාණයක් මචං :D
     
    “චිරo ඡයතු”…

    “මම් වේනුවේන් වදනක් ලියන්ට වේහෙසුන ඔය දයාබර හිත් වලට ගොඩාක් ම පිo”…

    මරණය…
    ඩිඡි නිශාන්ත දසනායක සුමුදු
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානය නිර්මානයක් වශයෙන් රසවත්..කොහොමත් විරහව මිනිස්සු විගහට වැළඳ ගන්නවා...

    අපේ මිනිස්සු බහුතරයක් සංවේදියි..ඒ නිසාම ඔවුන්ගේ ඇස් හැම මොහොතකම ඇරිලා තියෙන්නේ කඳුලු වැටෙන්නමයි..

    අනුන්ගේ දුකේදි...අනුන්ගේ පරාජයන් හමුවේ...අනුන්ගේ වියෝවේදී අපි ගොඩක් හැඟුම්ඛර වෙන්නේ අන්න ඒ කාරණාව මුලික කර ගෙනයි...

    තමන්ටත් නොදැනිම ඇස් දෙකෙන් කඳුළු කඩා හැලෙන්නේ ඒකයි...

    මල්ලියා එක දෙයක් කියන්න ඕනේ...

    පැරදීම දිනුමක් කරගැනීමට නම් අභියෝග හමුවේ මැරෙනවාට වඩා ජීවත් වෙන්න උත්සාහ කිරීමයි ගොඩක් වැදගත් වෙන්නේ...

    දිගටම විවිධ තේමාවන් ඔස්සේ ලියන්න...ඔබට හොඳ හැකියාවක් තියෙනවා..ඔබට ජය!!
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ප්‍රථම ප්‍රේමය ........... හ්ම්ම්ම්, අමතක වෙන්නෑ කවදාවත්
    සාර්ථක නිර්මාණයක් ....... කෙටියෙන් සරළව කියන්න තියෙන දේ කියලා තියෙනවා
     
    Jul 24, 2008
    1,633
    33
    0
    kiyanna deyak hita ganna ba saho... aith ithin hara giya kenek ganama hita hita duk wela wadak na.. hita hadagena nagitinawa arenna... eka adaryak nathi unata ubata adaraya karana aya godak athi.. ubey amma.. tatha.. sahodara sahodariyo a gana hitalawath hita hada ganin.. wena kiyanna deyak na!!!!