


මේ ජීවිතෙ අපිට සිනහවට වඩා කදුල ගොඩක් සමීපයි කියන එක අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙනවා.

මොනව උනත් විරහව කියන්නෙ සොඳුරු බවටත් වඩා සංවේදී දෙයක් ඒක නං ඇත්තඒක නිසාම වෙන්න ඇති ආදරයේ සොදුරු බවට වඩා විරහවේ අපූරැ සුන්දරත්වය ( වේදනාවත් එක විදිහක අපූරැ අත්දැකීමක් ) ගැන වැඩියෙන් කවි ලියවෙන්නේ..........
(අත්දැකීම නං නෑ හොඳේ
)