මගේ කෙල්ලට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    මචන් මුලින්ම පිරිමියෙක් වෙයන් , හුකන්න ගට් එක තිබ්බාට මදි දැන් ඔය ළමයව හදා ගනින් ඔය තියෙන්නේ උඹේම ලේ නේද?? මම නම් පෞද්ගලිකවම ළමයින්ට කැමති නෑ, හැබැයි මට ඔහොම වුණා නම් මන් නැති කරන්නෙ නෑ මොනව හරි කරලා හදා ගන්නවා මිසක් , ගෙදරට සීන් එක කියපන් කොහොමත් ගෙවල් දෙකටම දැන් කැමති වෙන්න වෙනවානේ, :)
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    උඹලට ලිංගිකත්වය ගැන සාමාන්‍ය දැනුමක් වත් නෑ. :dull: තනිකරම බල්ලෝ, හරක් වගේ කරන්නං වාලේ කරනවා. මනුස්සයෝ උනාම ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. හැගීම් වලට වහල් වෙන්න හොදනෑ. එහෙම වෙනව නම් මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි අතර වෙනසක් නැති වෙනවා. අනිත් එක බදින්න දැන්ම අදහසක් වත් නැති එව්න් දෙන්නා ලිංගිකව එකතු වෙලා. බදින්න කලින් උඹ මැරිලා ගියොත් කෙල්ලගේ ජීවිතේට මොකද වෙන්නේ. ඔච්චරම ආත්මාර්ත කාමී වෙන්න එපා. ඔය උඹලා අතර තියන සම්බන්ධතා ආදර සම්බන්ධ තා නෙවෙයි. ඕවා ඇවිල්ලා පෙරේත සම්බන්ධතා.

    ප්‍රෙග්නට් වෙලා නම් ගබ්සා කරන්න එපා. :no: ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ. උඹලගේ පාපකර්ම ඒ පොඩි එකා පිටින් යවන්න එපා. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.

    මොන වියදම දරන්න උනත්, මොන ප්‍රශ්න ආවත් දෙන්නා කසාද බැදලා දරුවව බේරගනිං.තමන් පිරිමියෙක් නේද? එහෙනං අභියෝග වලට මූන දෙන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද සල්ලි, ෆන් එක වඩා මනුසස පැටියෙක් මිල කරන්න බැරි තරම් වටිනවා. අනිත් එක කෙල්ලගේ අනාගතයට පෞරුශත්වයට ඍජුවම බලපාන ප්‍රශ්නයක් වෙනවා ගබ්සා කලොත්. උඹලා දෙන්නට මැරෙන මොහොතෙත් ඒකට දුක් වෙන්න වෙයි. ඒ නිසා එ් අදහස නං අත ඇර ගනිං කෝල්ලෝ. උඹ පිරිමියෙක් වගේ ප්‍රශ්නෙට මූන දියන් පුතේ. නපුංසක වැඩ කරන්න එපා.

    උබ හරියටම හරි බන් ටොමි. ඒකටම මම මේ ටිකත්මේ එකතු කරන්නම්.
    කතාව මම කියන්නම්. උබ දැන් කාගේ හරි ගුන්ඩුවකට අහු වෙලා ගියා කියහන්කෝ මුඩුක්කුවකට ඔය හොරට ඇබෝශන් කරන. උබ ගියාම උබට එලියෙන් ඉන්න කියාවි. උබ දන්නවාද ඊට පස්සේ වෙන දේවල් හරිම කැතයි යකෝ උබේ කෙල්ලට. උන් ඉස්සෙල්ලම කරන්නේ උබෙ කෙල්ලට තව පාරක් ශොට් එක දෙනවා අනිවාර්යෙන්ම. ඒක උන් උබේ කෙල්ලට දාන කොන්දේසියක් එතනදී. ගාස්තුවෙන් බගයක් ගෙවන්න වෙන්නේ එහෙමයි උත්තෝ. එක්කෙනෙක් නම් කමක් නෑ. එතන ඉන්නේ දෙන්නෙක් නම් උන් දෙන්නම උබෙ කෙල්ලගෙන් සැප අරගෙන ඉවර වෙලායි ඇබෝශන් එක කරලා දෙන්නේ. අන්න ඒකයි ඇත්ත. දැනගනින් ඒවාත්. කෙල්ල එලියට ඇවිත් වත් ඕවා කියන්නේ නැහැ උත්තෝ. මොකද කිවුවාට වැඩක් නැති නිසා. මොකද ඕවා කරන්නේ අමු නීතියට හොරෙන්. ඒ නිසා ඒ වෙලාවට උබෙ කෙල්ලව දූශනය කලත් නඩුවක් දාන්න පොලීසියට වත් යන්න බැහැ.:growl: උබ ඒ වැඩ වලට කැමැති නම් වෙන එකෙක්ට කෙල්ලව බිලි දීලා හරි මේකෙන් බේරෙන්න හිතනවා නම් උබට ශාප වෙනවා පරයෝ.:angry: උබ උබේ කෙල්ලට ආදරයක් තියනම් එහෙම කරාවි කියලා හිතන්න බැහැ. පිරිමියෙක් වගේ කරා නම්, දැනුත් පිරිමියෙක් වගේ ඒකිව බැදලා ජීවිතේ පටන් ගනින්. හැබැයි තෝ ඒකිට පස්සේ දොස් කියන්න එපා. මොකද සමහර හාල් පාරුවෝ එහෙමත් කරනවා ඔහොම බැදලා සල්ලි බාගේ නැති වෙනකොට.:growl::growl:

    • Like
    Reactions: wccryanrox

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    .
    .
    .
    .
    .
    .
    මචන් උබලගෙන් ලොකු උදවුවක් ඉල්ලගෙන ආවෙ. රියල් එකෙන් එන්න බැරි නිසයි fake එකක් හදාගෙන ආවේ.
    මචන් මගේ කෙල්ලට මේ මාසේ මෙන්සස් වෙන්න තිබුනේ ගිය මාසේ 23 විතර. අපි ගිය 6 වෙනිදා එකට හිටියා. හැබැයි මම ඇතුලෙ යවුවෙ නෑ. 23 මෙන්සස් වෙන්න තිබුනත් තාම උනේ නෑ. පෙරේදා එකිට පොඩ්ඩක් වමනෙත් ගිහින් තිබුනා. ඉතින් මම ඉයේ හොම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කලා. ඒක පොසිටිව්. මට තෙරෙන්නෙ නෑ මචන් මොකක් කරන්නද කියලා. අපි දෙන්නට දැන්ම බදින්නත් බෑ. අනේ මචන් විහිලුවකට ගන්න එප. මගේ ඔලුව ගිනි අරන් තියෙන්නේ. හැමදාම වගේ උබලව තමයි එක පාරටම මතක් උනේ. මට උදවු කරපල්ල. මේක නැතිකරන්න විදියක් කියපල්ල. ලොකු පිනක් මචන්.

    පවු වැඩ කරලා මෙහෙම විදිහට පිනට අගෞරව කරන්න එපා බන්.
    පිනයි උදවුවයි දෙකක්.
    "ලොකු උදවුවයි මචන්" කියපන්.
     
    cicketfanSL

    Member
    Aug 4, 2017
    27
    2
    0
    .
    .
    .
    .
    .
    .
    මචන් උබලගෙන් ලොකු උදවුවක් ඉල්ලගෙන ආවෙ. රියල් එකෙන් එන්න බැරි නිසයි fake එකක් හදාගෙන ආවේ.
    මචන් මගේ කෙල්ලට මේ මාසේ මෙන්සස් වෙන්න තිබුනේ ගිය මාසේ 23 විතර. අපි ගිය 6 වෙනිදා එකට හිටියා. හැබැයි මම ඇතුලෙ යවුවෙ නෑ. 23 මෙන්සස් වෙන්න තිබුනත් තාම උනේ නෑ. පෙරේදා එකිට පොඩ්ඩක් වමනෙත් ගිහින් තිබුනා. ඉතින් මම ඉයේ හොම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කලා. ඒක පොසිටිව්. මට තෙරෙන්නෙ නෑ මචන් මොකක් කරන්නද කියලා. අපි දෙන්නට දැන්ම බදින්නත් බෑ. අනේ මචන් විහිලුවකට ගන්න එප. මගේ ඔලුව ගිනි අරන් තියෙන්නේ. හැමදාම වගේ උබලව තමයි එක පාරටම මතක් උනේ. මට උදවු කරපල්ල. මේක නැතිකරන්න විදියක් කියපල්ල. ලොකු පිනක් මචන්.

    paw wada karanna meka inna ewunwath gawa ganna epa.
     
    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    Samanyayen manasika peedaneka iddi oka parakku wenawa bayatama e gena kalpana karana nisa ohoma wenna athi puluwan tharam kellawa relax karapan ehemath aul nam mata reply karapan mama vikalpayak dennam
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    .
    මචන් උබලගෙන් ලොකු උදවුවක් ඉල්ලගෙන ආවෙ. රියල් එකෙන් එන්න බැරි නිසයි fake එකක් හදාගෙන ආවේ.
    මචන් මගේ කෙල්ලට මේ මාසේ මෙන්සස් වෙන්න තිබුනේ ගිය මාසේ 23 විතර. අපි ගිය 6 වෙනිදා එකට හිටියා. හැබැයි මම ඇතුලෙ යවුවෙ නෑ. 23 මෙන්සස් වෙන්න තිබුනත් තාම උනේ නෑ. පෙරේදා එකිට පොඩ්ඩක් වමනෙත් ගිහින් තිබුනා. ඉතින් මම ඉයේ හොම් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කලා. ඒක පොසිටිව්. මට තෙරෙන්නෙ නෑ මචන් මොකක් කරන්නද කියලා. අපි දෙන්නට දැන්ම බදින්නත් බෑ. අනේ මචන් විහිලුවකට ගන්න එප. මගේ ඔලුව ගිනි අරන් තියෙන්නේ. හැමදාම වගේ උබලව තමයි එක පාරටම මතක් උනේ. මට උදවු කරපල්ල. මේක නැතිකරන්න විදියක් කියපල්ල. ලොකු පිනක් මචන්.

    :angry::angry::angry:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මේ ටික කියපන් .

    උඹ condom එකක් use කලාද ?
    කෙල්ල සෙක්ස් වලට පස්සේ pill එකක් use කලාද?

    pregnancy test වලට false positive එනවා. මුලින්ම hospital එකකට ගිහිල්ල pregnancy test එකක් කරලා බලපන්.

    පරක්කු වෙන්න එපා දැන්මම කරලා pregnant නම් abortion එකකට හොඳ තැනක් හොයාගනින්. ගොඩ දොස්තරා පස්සේ එහෙම යන්න එපා. මම හිතන්නේ මුල් අවස්ථාවේ බොන්න දේවල් දීල එහෙම abortion එකක් කරන්න පුළුවන්
     
    randomperson

    Member
    Sep 4, 2017

    ඇතුලෙ යැවුවෙ නැති නිසා පෙති මොනවත් දුන්නෙ නෑ මචන්. ඔවු මචන් මම අද ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන්න ලැබ් එකකට දුන්නා. හොද තැනක් හොයාගන්න ඔනි. එහෙම තැනක් දන්නවද කියල තමයි බන් උබලගෙන් අහන්න ආවෙ. කලින් කරපු උන් හරි ඇතිනෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ළිදේ වැටුන එකාට බණ කියලා ළිද වහලදාල වැඩක් නෑ.....
    මේකේ ත්‍රෙඩ් එකක් ගියා ඔය බෙහෙත ගැන දාල...... පොඩ්ඩක් හොයපන්. කොල්ලුපිටියේ ස්පොට් එක රේඩ් කලා දැන් කොහේ තියෙනවද දන්නෑ.

    උකපු එකා යන්න කලින් එලියට ගත්තනිසා කෙල්ලට තව කොල්ලෝ ඉන්නවද කියලා හොයන්න කියන උන්ට කියන්න තියෙන්නේ, ජබුක් ගහලා ගහලා අන්තිම මොහොතේ එලියට අරගත්තට PRECUM වලින් ප්රෙග්නනට් වන 40-50% සම්භාවිතාවයක් තියෙනවා. :baffled:

    වැඩේ කරන උන් menstrual cycle එකත් බලල infertile කාලේ (21-30) ඕව කලොත් රේන්කෝට් නොදා නාගත්තහැකි.;):cool:
     
    • Like
    Reactions: wccryanrox

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 1. උඹේ ගෙදරට කියපං
    2. වැරැද්ද උඹේ කියලා පිලිගනින්
    3. බැදපන්
    4. කෙල්ලගේ ගෙදරට කියපං

    මොකෝ ඊටපස්සේ කෙල්ලගේ එවුන් මොනවා කරන්නද, ඕනෙනං ටිකක් ගුටි කන්න වෙයි

    මට පෙන්නේ කෙල්ලව බඳින එක ගැන උබටත් සුවර් එකක් නෑ වගේ

    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0
    A. සිරියා;22189254 said:
    1. උඹේ ගෙදරට කියපං
    2. වැරැද්ද උඹේ කියලා පිලිගනින්
    3. බැදපන්
    4. කෙල්ලගේ ගෙදරට කියපං

    මොකෝ ඊටපස්සේ කෙල්ලගේ එවුන් මොනවා කරන්නද, ඕනෙනං ටිකක් ගුටි කන්න වෙයි

    මට පෙන්නේ කෙල්ලව බඳින එක ගැන උබටත් සුවර් එකක් නෑ වගේ

    ගුටි කන්න නෙමෙයි බන්. මට ගහවි. ඒක කමක් නෑ කියමු. උන් කෙල්ලව අයෙ එලියට යවන එකක් නෑ. ඕක නැති කරල දාවි. ඉක්මනටම කොල්ලෙක් සොයල බන්දල දේවි. එයාගෙ අම්මල ලොකු සින් බන්.

    අනික බන් දැන් උන දේ උනා. මට බනින්න එපා. මම දන්නව මම මොඩ වැඩක් කලේ කියල. මේ ප්‍රශ්නෙන් මට ගොඩ එන්න උදවුවක් කරපල්ල පුලුවන්නම්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගුටි කන්න නෙමෙයි බන්. මට ගහවි. ඒක කමක් නෑ කියමු. උන් කෙල්ලව අයෙ එලියට යවන එකක් නෑ. ඕක නැති කරල දාවි. ඉක්මනටම කොල්ලෙක් සොයල බන්දල දේවි. එයාගෙ අම්මල ලොකු සින් බන්.

    අනික බන් දැන් උන දේ උනා. මට බනින්න එපා. මම දන්නව මම මොඩ වැඩක් කලේ කියල. මේ ප්‍රශ්නෙන් මට ගොඩ එන්න උදවුවක් කරපල්ල පුලුවන්නම්

    ළමය ගැන පස්සේ හිතලා මේ වෙලාවේ කෙල්ල හොදනම් අනාත නොකර හොරෙන්ම කසාදබැන්දොත් නම්බුයි නේද බ්‍රෝ.:rolleyes:
    ඇබෝෂන් එක කරගන්න බැරිවුනොත් ළමයයි කෙල්ලයි දෙන්නම අනාතයි,:baffled: කරගත්තත් කෙල්ල අනාතයි..... :baffled: තෝ හිපාටුවෙක් නං කරගහගත්තත් අනාතයි.:baffled: ඇදන් යන්න ගට තියෙනවනම්, කෙල්ලත් රෙද්ද ඉස්සුවේ උබට විතරනම් ඉස්සෙල්ලා බැදහන්, පස්සේ ඕන උකක්:rolleyes::)
     
    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    machan, ube balapan, test eka karala, harigiye natnam pills tiyanawa,
    privert msg ekak ewapan, karanna puluwan deyak karannam,
     
    randomperson

    Member
    Sep 4, 2017
    27
    2
    0
    තේරුම් ගනිල්ල බන්. මම දැන් පොර වගේ ගිහින් එකිව මැරි කරන්න ගියොත් කෙල්ලත් නැති වෙනව. ලමයත් නැතිවෙනව. අනික කෙල්ලටත් අවුල්. මැරි කරල පස්සෙ ලමයෙක් හදාගන්න පුලුවන්. දැන් උබල කියන එක කරන්න ගියොත් එකක් වත් නති වෙනව. මම කොන්ද පන නැති බුරුවෙක් නෙමෙයි. එත් ගොනා වගේ ගිහින් ඔක්කොම නැතිකරගන්න ඕනි නෑනෙ. පුලුවන් නම් මම අහපු දේට උදවු කරපල්ල. මම මේ ඔප්ශන් එක ගත්තෙ හොදට හිතල. තේරුම් ගනිල්ල බන් :baffled:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අදුරන ඩොකෙක් ඉන්නවනම් සීන් එක කියලා බලපන්. කලලයක් තියෙනවා නම් නැති කරන්න ක්‍රම තියෙන්වා ඇති. ඒත් ඒක මහා ගෙවා ගන්න බැරි පව් වැඩක්. අනික ඔය ක්‍රම වලින් කෙල්ලට ඉස්සරහට ආයේ ළමයි හම්බවෙන්නෙ නැති වෙන්නත් පුලුවන්. එහෙම උනොත් කෙල්ලගෙ Life එකත් උබෙ අතේ.
    වැඩි කල් අරගන්නෙ නැතුව තීරණයක් අරගනින් මචං