තේරුම් ගනිල්ල බන්. මම දැන් පොර වගේ ගිහින් එකිව මැරි කරන්න ගියොත් කෙල්ලත් නැති වෙනව. ලමයත් නැතිවෙනව. අනික කෙල්ලටත් අවුල්. මැරි කරල පස්සෙ ලමයෙක් හදාගන්න පුලුවන්. දැන් උබල කියන එක කරන්න ගියොත් එකක් වත් නති වෙනව. මම කොන්ද පන නැති බුරුවෙක් නෙමෙයි. එත් ගොනා වගේ ගිහින් ඔක්කොම නැතිකරගන්න ඕනි නෑනෙ. පුලුවන් නම් මම අහපු දේට උදවු කරපල්ල. මම මේ ඔප්ශන් එක ගත්තෙ හොදට හිතල. තේරුම් ගනිල්ල බන්![]()
මොන කෙහෙල්මලක්ද බං මේකේ ඉන්න උන් උබට උත්තර දෙන්න බැදිලා නෑ
ඒ අය උත්තර දෙන්නේ තම තමන්ගේ සිතුවිලි විස්වාස අනුව මෙතන උබ ගොන් වැඩක් කරලා ඇවිත් පවක් කරන්න උපදෙස් ඉල්ලන කොට අපි උබට ඒකට අනුබල දිලා අපිත් පවේ කොටස් කාරයෝ වෙන්න ඔනේද බං
උබට හොදම උපදෙස තමයි පිරිමියෙක් වගේ ප්‍රස්න වලට මුණදීපන් බං උබේ ලේයින් ඉපදෙන්න ඉන්න දරැවව නැතිකරන්න එපා බං ඒවා ජාති ජාති පලිසන් දෙනවා හොදම දේ ගෙදරට කියපන් නැත්නම් පැනලා ගිහින් බැදපන් මිස්ටර් ටොම් කියපු කතාව හරියටම හරි උබලගේ තිබිලා තියෙන්නේ පෙරේත බැදීමක් මිසක් ආදරයක් නෙමෙයි



තනිකරම බල්ලෝ, හරක් වගේ කරන්නං වාලේ කරනවා. මනුස්සයෝ උනාම ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. හැගීම් වලට වහල් වෙන්න හොදනෑ. එහෙම වෙනව නම් මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි අතර වෙනසක් නැති වෙනවා. අනිත් එක බදින්න දැන්ම අදහසක් වත් නැති එව්න් දෙන්නා ලිංගිකව එකතු වෙලා. බදින්න කලින් උඹ මැරිලා ගියොත් කෙල්ලගේ ජීවිතේට මොකද වෙන්නේ. ඔච්චරම ආත්මාර්ත කාමී වෙන්න එපා. ඔය උඹලා අතර තියන සම්බන්ධතා ආදර සම්බන්ධ තා නෙවෙයි. ඕවා ඇවිල්ලා පෙරේත සම්බන්ධතා.
ඕවා ජාති ජාතිත් පල දෙන අපරාධ. මනුස්ස ජීවිතයක් ලබන එක කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභයි කියනවනේ. උඹ එහෙව් මනුස්ස ජීවිතයක් තමයි නැති කරන්න දගලන්නේ. උඹලගේ පාපකර්ම ඒ පොඩි එකා පිටින් යවන්න එපා. කව්ද දන්නේ ඔය දරුවා අනාගතේදි මේ මුලු රටටම වැදගත් වෙන දීප්තිමත් මනුස්සයෙක් වෙයිද කියලා. හරියට ප්‍රොෆෙසර් වී.කේ.සමරනායක, ඩොක්ට සරත්ගුණපාල වගේ.
well said