ආදරය කියන්නේ ලබා ගැනිමම විතරක් නෙවෙයි මචන්. ආදරය නැති උනා කියලා තමන්ගේ ජීවිතේ විනාස කර ගන්න එපා. පුලුවන් තරම් බිසී වෙලා වැඩ කරපං. නිකං ඉන්න කාලය අඩු කරපං. එතකොට හිතේ තියන පිඩනය අඩු කර ගන්න පුලුවන්.
මගේ කතාව කියවලා බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1766213
මගේ කතාව කියවලා බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1766213









