මචන් කෙල්ලෝ වර්ග ඉන්නවා. සමහර කෙල්ලෝ හරි හොඳයි. එත් සමහර කෙල්ලෝ හරි sexy. ඉතින් අනාථ උනාද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නය. උඹ මතක තියාගනින් වෙන කොල්ලෙක් එක්ක ගිහිල්ල උඹ එයාට සමාව දුන්නම එයා අයිත් ටික දවසකින් වැරදි වලට යොමු වෙන්න පුළුවන්.සමාව දුන්නට කමක් නැහැ හොඳට එයා ගැන හොයල බලපන්. මොකද මචන් උඹල විවාහ උනාට පස්සේ උඹට උනත් මේ ප්‍රශ්නය ගොඩක් වද දෙන්න පුළුවන්.
ගන්න තීරණයක් හොඳට හිතල ගනින් . මොකද අවිශ්වාසය මත සම්බන්ධකමක් අරගෙන යන්න බැහැ.
Wish You Good Luck bro
ගන්න තීරණයක් හොඳට හිතල ගනින් . මොකද අවිශ්වාසය මත සම්බන්ධකමක් අරගෙන යන්න බැහැ.
Wish You Good Luck bro
Last edited:


ඒ නිසා වටේ පිටේ ගොන්නු ගැන උඹ වද වෙන්න යන එක හරි නෑ.. 



