මූව උස්සන්න කවුරු හරි එක්කන් එනව නම් අවුලක් නෑ කියමුකොඋඹත් එක්ක???
යකෝ වහ බොනවා ඊට සැපයි...
බේබා...
මූව උස්සන්න කවුරු හරි එක්කන් එනව නම් අවුලක් නෑ කියමුකොඋඹත් එක්ක???
යකෝ වහ බොනවා ඊට සැපයි...
බේබා...
උඹත් එක්ක???
යකෝ වහ බොනවා ඊට සැපයි...
බේබා...

den kolla hedila uba thamai narak karanne kollanwa

මූව උස්සන්න කවුරු හරි එක්කන් එනව නම් අවුලක් නෑ කියමුකො

උඹේ කරත්තේ ගැටගහලනේ තියෙන්නෙ..
ඒ නිසා වටේ පිටේ ගොන්නු ගැන උඹ වද වෙන්න යන එක හරි නෑ..

මම මොනවත් ලීවේ නැත්තේ හුඟක් අය කැමති වෙන නැති විසදුමක් මම තෝරා ගත්ත නිසයි.
ගිය පෝය දා එයා මම එයාව හමුවෙන්න ගියා.එයා අඬලා සමාව ඉල්ලුවා.පස්සේ මම එයාව ඇදගෙන බෙල්ලන්විල බෝධියට ගිහින් , බෝධිය ඉස්සරහදි එයා මට පොරොන්දු වුනා ආයේ ඒ වගේ වැරදි නොකරන්න.එයා කතිලික නිසා පල්ලියට ගිහිල්ලත් මට දිව්රලා පොරොන්දු වුනා.එයාව මට අමතක කරන්න කොහොමත් බෑ.ඒක නිසා මම මේක අමතක කරලා දාන්න හිතුවා.මම එයාව අත හැරියොත් එයා අතරමන් වෙනවා.අසරණ වේවී. එයා වෘකයන්ට අහු වුන මුවැත්තිය බවට පත් වේවි.පව් වැඩක් නේද්? එයත් මට කීවා 'ඩාලිං ප්ල්ස් ඩෝන්ට් මේක් මී ඊසී මීට් ෆොර් ලයන්ස්.'
ඒක නිසා මම හිතුවා මෙයා තමයි මට අයිති කෙනා කියලා.ඔයාලා හදවතින් ආදරය කරන කෙල්ලෙක් අමතක කරන්න ලේසී නෑ.ඒක ඔයාලට රාගයෙන් තොර හැඟීම් සහ සිතුවිලි වලින් බර වූ අචල ආදරයක පැටලුන දවසක් තේරේවී.
මම මේ දවස්වල ටිකක් යාලුවොත් එක්ක බීවා.
ඔයාල දුන්න අවවාද මම අගය කරනව.

මගේ මනස ව්‍යකූල වෙලා උන්නේ.ඒක නිසා යාලුවෙක් මාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.ඒක පොඩි කතාවක්.මෙතන කියන්න ඕනි නෑ.පස්සේ මට ඩිප්‍රෙස් එක අඩු වෙන්න බෙහෙත් වාගයක් බොන්න දුන්නා.ඒක මම සති 2ක් ගන්න වෙලා තියෙන්නේ.මෙයාව අතහැරියොත් මගේ මානසික බිඳවැටීමක් වෙන්න පුලුවන්. අංගොඩ තමයි යන්න වෙන්නේ.පස්සේ අපි ආපහු එකතු වෙන්න මම හිතුවා.මොකද වෙන කෙනෙක් ගැන මට හිතන්න පුලුවන් කමක් නැති නිසා. එකතු වුනාට පස්සේ මට වේදනාවක් තියෙනවා.නමුත් ඩිප්‍රෙස් ගතිය ටිකක් අඩුයි.බෙහෙත් ටිකක් සැරයි.හොඳට නින්ද යන්නත් එකක් දුන්නා. ඇගපත නම් රිදෙනවා.

kumala koheda gihin thibba FB eke pics dala thibbe
man baba![]()
හරි අල්ලමුද ඔට්ටුවක් මොකෝ කියන්නෙ ලැස්තිදai bn man inne![]()
හරි අල්ලමුද ඔට්ටුවක් මොකෝ කියන්නෙ ලැස්තිද
බලමු කාටද වැඩියෙන්ම බොන්න පුලුවන් කියලා

අහා එතකොට උඹට එහෙම කොරන්න හොදයි...
අපිට නරකයි...
මහලු නෑ යකෝ..
ඕකුන්ව හැමදාම තියාගන්න බෑ..
අන්තිමට මටම තමයි ගැටගහගන්න වෙන්නේ..
ගොනා මාරු කරන්න ඕනේ..

man baba![]()

කවද්ද..??
කොහෙද..??
මමත් එනෝ..

උඹලා බැඳලා..
උඹලට ඒවා හොඳ නෑ..
මම තනිකඩයා..
මට ඒවා හොඳයි..

කවද්ද..??
කොහෙද..??
මමත් එනෝ..

අපි නොදන්න මොණරතැන්න...
උඹව මන් ආශ්‍රය කරන්න අද ඊයෙනෙ නේද...
වෙන නැත්නම්
හරි අල්ලමුද ඔට්ටුවක් මොකෝ කියන්නෙ ලැස්තිද
බලමු කාටද වැඩියෙන්ම බොන්න පුලුවන් කියලා