මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ahenam dan apiva maranna ave :oo:
    ovata vitarak enna epa
    5.gif
    මම මොනවද කරේ ? ? ඔයගොල්ලන්නේ කූඩැල්ලෝ වගේ එල්ලෙන්න ආවේ
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හා හා ඔය මැදැයි ටිටී කියන්නේ මම දන්න කෙනෙක් සහෝලා

    :yes: තවත් ලේසී.. :yes:
    මේ එයාට මාර අසහනයක් තියෙන්නේ..
    මම ඒක හොඳ කරන්න හදන්නේ..
    :confused: එයා හිතන්නේ විහිළු කියලා.. :confused:

    එයාට කියන්න දැන් බයවෙන්න දෙයක් නෑ කියලා..
    :rolleyes: හරි DoctoR SeT වෙලා ඉන්නේ කියන්න.. :rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: තවත් ලේසී.. :yes:
    මේ එයාට මාර අසහනයක් තියෙන්නේ..
    මම ඒක හොඳ කරන්න හදන්නේ..
    :confused: එයා හිතන්නේ විහිළු කියලා.. :confused:

    එයාට කියන්න දැන් බයවෙන්න දෙයක් නෑ කියලා..
    :rolleyes: හරි DoctoR SeT වෙලා ඉන්නේ කියන්න.. :rolleyes:
    පේනවා පේනවා
    ඉහි ඉහි මම නිකන් බන් කිව්වෙ මම දන්නෙත් නෑ
    කොහේ මොකෙක්ද කියලා මට පේන්නේ කොලු-කෙලියෙක්ද කොහෙද
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දෙමව්පියන්ගෙන් එන පුරුදු නිසා වෙන්න ඇති මේ තරම් පහත් විදිහට හැසිරෙන්නේ.

    මගෙත් එක්ක අනවශ්‍ය විහිලුවලට එන්න එපා ඒවාට ගැලපෙන කෙනෙක් හොයා ගන්න

    මම මොනවද කරේ ? ? ඔයගොල්ලන්නේ කූඩැල්ලෝ වගේ එල්ලෙන්න ආවේ
    නොදකින් මේ වගේ ගෑණියෙක්
    දෙමව්පියන්ගෙන් එන පුරුදු හින්දද මෙතනට වෙලා අම්බ කුණුහර්ප අහගන්නේ???
    ඔච්චර හැදිච්ච ගෑණිනම් පලකෝ යන්න :lol::lol::lol::lol::lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පේනවා පේනවා
    ඉහි ඉහි මම නිකන් බන් කිව්වෙ මම දන්නෙත් නෑ
    කොහේ මොකෙක්ද කියලා මට පේන්නේ කොලු-කෙලියෙක්ද කොහෙද

    බලමුකෝ..
    කෙල්ලෙක්නම් අසහනේ හොඳ කරනවා..
    කොල්ලෙක්නම් පු*ට පයින් ගහලා එළවනවා..
    ලොල්..
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නොදකින් මේ වගේ ගෑණියෙක්
    දෙමව්පියන්ගෙන් එන පුරුදු හින්දද මෙතනට වෙලා අම්බ කුණුහර්ප අහගන්නේ???
    ඔච්චර හැදිච්ච ගෑණිනම් පලකෝ යන්න :lol::lol::lol::lol::lol:

    :no: එයා යන්නේ නෑ.. :no:
    :lol: එයාට අසහනේ.. :lol:
    මට කියලා හොඳ කරගන්න මෙතන ඉන්නේ..
     
    wijja

    Member
    Oct 6, 2008
    391
    1
    0
    Colombo
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි මචං

    කෙල්ල වෙන කොල්ලෙක් එක්ක
    යාලු වුණානම් සමාව දෙන්න තිබුණා. එත් වෙන කෙනෙක් එක්ක රෑම් එකට ගියාට පස්සේ සමාව දෙන්න බෑ. සමහර විට එයා අනාථ උනා කියන්නෙත් බොරැවට වෙන්න ඇති. ඕන මිනිහෙක් එක්ක ඉදලා පස්සේ උඹව බදින්න පුලුවන්නේ එතකොට.
    සමහර විට මං
    වැරදි ඇති ඒත් මට හිතෙන්නේ එහෙමයි...