මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹල ඊයේ අජපල් කරපු විදියට ඉතින් හිරි ඔතප් තියෙන කෙල්ලෙක් එයිද මෙතනට අයේ

    වෙන අයිඩී එකකින් හරි එන්න කියල පථමු

    පථන්න දෙයක් නෑ..
    ඒකි ආවේ නිකං අරින හැටි රටටම කියලා දෙන්න වගේ..
    නිකං ඇරගෙන ගියා වුනා..
    ආවා මෙතන ගෑනු පිටයන්නේ නැතුව තියාගන්න හැටි උගන්නන්න..

    එයාට මාර අසහනයක් තියෙන්නේ..
    මට කියලා හොඳ කරවගත්තානම් එළටම තියෙනවනේ..
    කොහෙද..
    ඒකිට පින නෑ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පථන්න දෙයක් නෑ..
    ඒකි ආවේ නිකං අරින හැටි රටටම කියලා දෙන්න වගේ..
    නිකං ඇරගෙන ගියා වුනා..
    ආවා මෙතන ගෑනු පිටයන්නේ නැතුව තියාගන්න හැටි උගන්නන්න..

    එයාට මාර අසහනයක් තියෙන්නේ..
    මට කියලා හොඳ කරවගත්තානම් එළටම තියෙනවනේ..
    කොහෙද..
    ඒකිට පින නෑ..
    ඒකනෙ පව් බන් දැන් හත් දවසටවත් බයිට ගහමු
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් ඉතින් මමත් ලාවට දන්නවනේ බූවගේ වැඩ සිගරට් එකක් නොගැහුව්වට අනිත් අංශෙන් අග තැන්පත් විත්තිය

    no smoking :yes:

    ඔව් ඔව්..
    තෝව නාවලා තමයි ගෙනාවේ..

    :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව්..
    තෝව නාවලා තමයි ගෙනාවේ..
    මම හිටිය නම් පින්තූරයක්වත් ගහල එලකිරි එකේ දානවා

    කෝ බන් මේ ෆයර් අයි කාරය අර ගිහාන් ගෙ වැඩ කෑලි ටික අප් කලේ නැද්ද කොහෙටවත් කොච්චියේ දුන්න ෆන් එක