මගේ කෙල්ල pregnat වෙලා..
මේකයි මගේ කෙල්ල pregnat වෙලා.අදයි දැනගත්තේ..තාම අපි බැදලත් නැ..මේක මගෙයි වැරැද්ද.කෙල්ල අඩනවා බන්..දැන් කරන්න තියන එකම දේ abortion කරන එක තමයි..ඒත් operation කරල නෙවෙයි..කාටවත් දැනගන්න බැරි විදිහට මේක කරගන්න ක්‍රමයක් නැද්ද tablet wage දෙයකින්..අදට දින 20ම් වෙනව..plz දම්න එකෙක් කියපන්කෝ tablet තියේනම් ඒව ගන්න පුලුවන් තැනක්..ම්ම් දන්නව සමහර විට මට බනීවි..ඒත් දැන් ඒ දේ වෙලා ඉවරයි..