මගේ කොන්ඩය පූජා කලා

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    |||~~ කොන්ඩය පූජා කිරීම ~||||

    මා විසින් අවුරැද්දකට අදික කාලයක් නීරෝගීව වර්ධනය කරන ලද මාගෙ කොන්ඩය පිසදනාවක් ලෙස( කොස්සක් ) සකසා ඒ භාග්‍යවත් වූ අරහත් වු තථාගත සමිමා සමිබුදු රජාණන් වහන්සේ උදෙසා ජීවමානව විරාජමානව ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුමි වූ රැවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියස පිරිසිදු කිරීම පිනිස මා විසින් කපාගත් මා වවන ලද මාගේ කොන්ඩය රැවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියසදී අලංකාරවත් පිසඳනාවක් ආකාරයෙන් සකස් කර උතුමි වූ සෑ රජාණන් වහන්සේ අභියස ඒ පිසදනාවෙන් අමදා පූජා කරන ලද උතුමි පින්කම ඔබත් පින් සිත් ඇතුව දැකබලා අනමෝදන් වෙන්න!!

    FB_IMG_1689229415031.jpg
    FB_IMG_1689229420122.jpg
    FB_IMG_1689229449756.jpg
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    කලින් පාර උබේ සල්ලි මේ පාර උබේ කොන්ඩෙ ගලවගෙන ගිහින් පූජා කරලද?
    උබෙ පුකෙන් මයිල් ටිකක් ගලවලා දෙන්න බැරිද දූවිලි පිසින එකක් හදලා පූජා කරන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මී හරක්...
    දැන් ලංකාවේ ගෑණු ටික පෝලිමේ එයිද දන්නේ නෑ උකුනෝ පිරිච්ච කොණ්ඩා වලු කපාගෙන පූජා කරන්න.🤮🤮🤮

    කොන්ඩේ කියන්නේ දෙතිස් කුණප වලින් එකක්.
    බුදුන් වහන්සේ පවා පිළිකුල් කළ දෙයක් .
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    උබෙ පුකෙන් මයිල් ටිකක් ගලවලා දෙන්න බැරිද දූවිලි පිසින එකක් හදලා පූජා කරන්න
    උබගෙ එච්චර ගොඩක් වැවෙනවද? :rofl::rofl:

    මේකනං බයිට් එකට කරපු වැඩක් වගෙයි
    සමහර උන් බාර වෙනවනෙ. එක පාරක් කෙනෙක් බිම පෙරලි පෙරලි මුලු රුවන්වැලිසෑය වටේම යනව දැකල තියෙනව.
    ------ Post added on Jul 13, 2023 at 12:21 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    සමහර උන් බාර වෙනවනෙ. එක පාරක් කෙනෙක් බිම පෙරලි පෙරලි මුලු රුවන්වැලිසෑය වටේම යනව දැකල තියෙනව.
    ------ Post added on Jul 13, 2023 at 12:21 PM
    ඇයි ඉතින් කොස්සකින් අතුගාන්න බාරවෙන්නේ නැත්තේ හැමෝටම හොඳයිනේ ඒක. කොණ්ඩෙට වඩා හොඳට බිමත් අතුගෑවෙනවනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඇයි ඉතින් කොස්සකින් අතුගාන්න බාරවෙන්නේ නැත්තේ හැමෝටම හොඳයිනේ ඒක. කොණ්ඩෙට වඩා හොඳට බිමත් අතුගෑවෙනවනේ
    බාර වෙන්නේ සාමාන්‍යයෙන් තමන්ට ඉක්මනට කරලා දෙන්න අපහසු දෙයක්. මට මොනවා හරි කරලා දෙන්න මම මෙහෙම කරලා මගේ භක්තිය පෙන්නවා කියලනේ ඕක කරන්නේ. කොස්සකින් අතුගාන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි නෙ. දැන් මේකේ නං මෙයා කොන්ඩේ වවල ලොකු කාලයක් කැප වෙලානේ ඔය වැඩේ කරන්නේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බාර වෙන්නේ සාමාන්‍යයෙන් තමන්ට ඉක්මනට කරලා දෙන්න අපහසු දෙයක්. මට මොනවා හරි කරලා දෙන්න මම මෙහෙම කරලා මගේ භක්තිය පෙන්නවා කියලනේ ඕක කරන්නේ. කොස්සකින් අතුගාන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි නෙ. දැන් මේකේ නං මෙයා කොන්ඩේ වවල ලොකු කාලයක් කැප වෙලානේ ඔය වැඩේ කරන්නේ.
    එහෙම නම් සම්පූර්ණයෙන් අතුගාන්න ඕනේ අනෙක් අයගෙ උදවි නැතිව. 😁
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ට්‍රැක් හුත්තිගේ පුතාල ... මම AL ලියනකම් හිටියේ අනුරාධපුරේ .. ඉස්සර අපි මුළු පවුලම ඉරිදා හවසට යනවා රුවන්වැලිසෑයේ .. පුදුම නිස්කලංකයි ..ඒ ගිහිල්ලා වාඩි වෙලා ඉද්දි එන feeling එක මට වෙන කොහෙදිවත් ඇවිල්ල නෑ .. දැන් නම් කිසිම නිස්කලංක කමක් නෑ හැමදාම එක එක මගුල් පුජාවල් මේ වගේ ට්‍රැක් හුත්තිගේ පුතාලයි business ගණයෝයි කරන .. තනිකරම විකාරයක් වෙලා තියෙන්නේ .. හැමදාම සිවුරු ඔතනවා වටේ ට බෙර ගහ ගහ.. ආයේ JBL දාගෙන බන කියනවා ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    බාර වෙන්නේ සාමාන්‍යයෙන් තමන්ට ඉක්මනට කරලා දෙන්න අපහසු දෙයක්.
    ඉතින් අන්තිමට බලද්දි කොස්සකින් අතුගාන තරම් හොඳට අතුගෑවිලා නැත්නම් ඒ අපහසුතාවයෙන් චෛත්‍යටවත් මනුස්සයාටවත් වැඩක් නෑනේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    එහෙම නම් සම්පූර්ණයෙන් අතුගාන්න ඕනේ අනෙක් අයගෙ උදවි නැතිව. 😁
    සමහර අය නං එහෙමත් බාර වෙනවා ගොඩක් වෙලාවට අනික් අය සම්මාදන් වෙනවා.

    බෝම්බයක් පුපුරගන්න, දේවියන් වෙනුවෙන් මිනී මරන්න එහෙම බාර වෙන උනුත් ඔය ඉන්නේ අනික් ආගම් වල. කල්ට් වලට ගිහින් එච්චර එක්ස්ට්‍රීම් යන්න උනත් ඉඩ තියෙනවා ඕක. ගිලෙන්න යන මිනිහ පිදුරු ගහේ එල්ලෙනවා වගේ නෙ.

    ඉතින් අන්තිමට බලද්දි කොස්සකින් අතුගාන තරම් හොඳට අතුගෑවිලා නැත්නම් ඒ අපහසුතාවයෙන් චෛත්‍යටවත් මනුස්සයාටවත් වැඩක් නෑනේ
    ඔව්ව සංකේත විතරයි. එහෙම කරා කියන්න කරන වැඩනේ