ඒක උන්ගේ කැමැත්ත නේ කොන්ඩේ බැරි නම් ඇට දෙක කපලා දුන්නත් උබට මොකද රුදාව
සාදූ... සාදූ... සාදූ....|||~~ කොන්ඩය පූජා කිරීම ~||||
මා විසින් අවුරැද්දකට අදික කාලයක් නීරෝගීව වර්ධනය කරන ලද මාගෙ කොන්ඩය පිසදනාවක් ලෙස( කොස්සක් ) සකසා ඒ භාග්‍යවත් වූ අරහත් වු තථාගත සමිමා සමිබුදු රජාණන් වහන්සේ උදෙසා ජීවමානව විරාජමානව ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුමි වූ රැවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියස පිරිසිදු කිරීම පිනිස මා විසින් කපාගත් මා වවන ලද මාගේ කොන්ඩය රැවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියසදී අලංකාරවත් පිසඳනාවක් ආකාරයෙන් සකස් කර උතුමි වූ සෑ රජාණන් වහන්සේ අභියස ඒ පිසදනාවෙන් අමදා පූජා කරන ලද උතුමි පින්කම ඔබත් පින් සිත් ඇතුව දැකබලා අනමෝදන් වෙන්න!!
View attachment 209892View attachment 209893View attachment 209894
බමුණු ආගමක් කරගෙන මුන් මේක
Pissuda huththo ohoma baarawechcha ewun anantha innawa.
https://m.facebook.com/story.php?st...9FmVRQisGl&id=100002282232089&mibextid=Nif5oz
------ Post added on Jul 13, 2023 at 12:08 PM

ado ekane wade. matath oka hithunakonde wawan inna eka photo ekakwath na muge fb eke.![]()
"බෝධිය අජීවී දෙයක් කියලා බුද්ධාගමේ කියනවනම් ?"
මේක @greenthunder ගෙන් තමා අහගන්න වෙන්නෙ මට ඒකට පැහැදිලි උත්තරයක් නෑ . ඒක අජිවී කියන වචනෙට ඔයා කියන අජිවී සහ බුද්ධාගමේ තියෙන අජිවී දෙකක් වෙන්න පුලුවන්. කලින් ගස් ප්‍රශ්නෙදිත් ඕක ගැන කතා උනා ටිකක්
Mind body problem එක ගැන ඉගෙන ගන්නකොට බුද්ධ ධර්මයට අනුව දෙකම ඒකට වැඩ කරනවා කිව්වට මේක කියෙව්වම තමා හරියටම ඒක තේරුනේ. ස්තුතියි.පොට්ඨපාද සූත්‍රයෙන්.
පොට්ඨපාද: වහන්ස, කිමෙක් ද? ජීවයත් ශරීරයත් එකෙක් ම ද? මෙය ම සත්‍ය ද? සෙස්ස මිථ්‍යා ද?.
භාග්‍යවත්හු: පොට්ඨපාදය, ‘ජීවයත් ශරීරයත් එකෙක් ම ය, මෙය ම සත්‍ය ය, සෙසු සියල්ල මිථ්‍යා ය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී.
පොට්ඨපාද: වහන්ස, කිමෙක් ද? ජීවයත් ශරීරයත් වෙන් වෙන් වූ දෙදෙනෙක් ද? මෙය ම සත්‍ය ද? සෙසු සියල්ල මිථ්‍යා ද?.
භාග්‍යවත්හු: පොට්ඨපාදය, ‘ජීවයත් ශරීරයත් වෙන් වෙන් වූ දෙදෙනෙකැ යි, මෙය ම සත්‍ය යැ යි, අන් සියල්ල මිථ්‍යා යැ’ යි මෙය ද මා විසින් නො පවසන ලදි.