මගේ කොන්ඩය පූජා කලා

naralowa holman

Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    හායි අශාන් චතුරංග.

    FB_IMG_1689258854203.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒක උන්ගේ කැමැත්ත නේ කොන්ඩේ බැරි නම් ඇට දෙක කපලා දුන්නත් උබට මොකද රුදාව


    එහෙම දුන්නොත් හාමුදුරුවන්ට හවසට ජිල්බොල ගහන්න පුළුවන් 😂😂
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    |||~~ කොන්ඩය පූජා කිරීම ~||||

    මා විසින් අවුරැද්දකට අදික කාලයක් නීරෝගීව වර්ධනය කරන ලද මාගෙ කොන්ඩය පිසදනාවක් ලෙස( කොස්සක් ) සකසා ඒ භාග්‍යවත් වූ අරහත් වු තථාගත සමිමා සමිබුදු රජාණන් වහන්සේ උදෙසා ජීවමානව විරාජමානව ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේලා වැඩ සිටින උතුමි වූ රැවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියස පිරිසිදු කිරීම පිනිස මා විසින් කපාගත් මා වවන ලද මාගේ කොන්ඩය රැවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ අභියසදී අලංකාරවත් පිසඳනාවක් ආකාරයෙන් සකස් කර උතුමි වූ සෑ රජාණන් වහන්සේ අභියස ඒ පිසදනාවෙන් අමදා පූජා කරන ලද උතුමි පින්කම ඔබත් පින් සිත් ඇතුව දැකබලා අනමෝදන් වෙන්න!!

    View attachment 209892View attachment 209893View attachment 209894
    සාදූ... සාදූ... සාදූ....
    හරිම සතුටුයි...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නෙද්දකින් හැට පැනපු නාකි වගේ මුන්
    ඕක ගිහිං දීපං කැන්සර් හොස්පිටල් එකේ ගෑණු අයට.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    "බෝධිය අජීවී දෙයක් කියලා බුද්ධාගමේ කියනවනම් ?"

    මේක @greenthunder ගෙන් තමා අහගන්න වෙන්නෙ මට ඒකට පැහැදිලි උත්තරයක් නෑ . ඒක අජිවී කියන වචනෙට ඔයා කියන අජිවී සහ බුද්ධාගමේ තියෙන අජිවී දෙකක් වෙන්න පුලුවන්. කලින් ගස් ප්‍රශ්නෙදිත් ඕක ගැන කතා උනා ටිකක්

    පොට්ඨපාද සූත්‍රයෙන්.

    පොට්ඨපාද: වහන්ස, කිමෙක් ද? ජීවයත් ශරීරයත් එකෙක් ම ද? මෙය ම සත්‍ය ද? සෙස්ස මිථ්‍යා ද?.

    භාග්‍යවත්හු: පොට්ඨපාදය, ‘ජීවයත් ශරීරයත් එකෙක් ම ය, මෙය ම සත්‍ය ය, සෙසු සියල්ල මිථ්‍යා ය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී.

    පොට්ඨපාද: වහන්ස, කිමෙක් ද? ජීවයත් ශරීරයත් වෙන් වෙන් වූ දෙදෙනෙක් ද? මෙය ම සත්‍ය ද? සෙසු සියල්ල මිථ්‍යා ද?.

    භාග්‍යවත්හු: පොට්ඨපාදය, ‘ජීවයත් ශරීරයත් වෙන් වෙන් වූ දෙදෙනෙකැ යි, මෙය ම සත්‍ය යැ යි, අන් සියල්ල මිථ්‍යා යැ’ යි මෙය ද මා විසින් නො පවසන ලදි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,124
    113
    පොට්ඨපාද සූත්‍රයෙන්.

    පොට්ඨපාද: වහන්ස, කිමෙක් ද? ජීවයත් ශරීරයත් එකෙක් ම ද? මෙය ම සත්‍ය ද? සෙස්ස මිථ්‍යා ද?.

    භාග්‍යවත්හු: පොට්ඨපාදය, ‘ජීවයත් ශරීරයත් එකෙක් ම ය, මෙය ම සත්‍ය ය, සෙසු සියල්ල මිථ්‍යා ය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී.

    පොට්ඨපාද: වහන්ස, කිමෙක් ද? ජීවයත් ශරීරයත් වෙන් වෙන් වූ දෙදෙනෙක් ද? මෙය ම සත්‍ය ද? සෙසු සියල්ල මිථ්‍යා ද?.

    භාග්‍යවත්හු: පොට්ඨපාදය, ‘ජීවයත් ශරීරයත් වෙන් වෙන් වූ දෙදෙනෙකැ යි, මෙය ම සත්‍ය යැ යි, අන් සියල්ල මිථ්‍යා යැ’ යි මෙය ද මා විසින් නො පවසන ලදි.
    Mind body problem එක ගැන ඉගෙන ගන්නකොට බුද්ධ ධර්මයට අනුව දෙකම ඒකට වැඩ කරනවා කිව්වට මේක කියෙව්වම තමා හරියටම ඒක තේරුනේ. ස්තුතියි.

    https://www.thripitakaya.org/tipitakaya/Index/53?s=14
     
    • Like
    Reactions: greenthunder

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැන් බාබර්ලයි කොණ්ඩ විකුණන එවුනුයි හොඳ ගාණක් හම්බකර ගන්නවා. පූජාවන් පවත්වලා නිවන් දකින්න ක්‍රමයක් කොහේවත් දේශනා කරලා නැහැ.