මගේ කොම්පුටරේ

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    රුසියාවට වඩා ලොකුයිලුනේ ඉරිසියාව :P
    ඒක නිසා අනිවා ලදදෙයින් සතුටු වෙන්න ඕනේ ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තටම මචං.. අපි ලද දෙයින් සතුටු වෙන්න ඕනි.. හීන මාලිගා හදන්න ගිහින් දුක් විදින්න ඕන නෑනෙ බොරුවට.. හැබැයි උත්සාහය තිබුණොත් අපේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න එක ඒ තරම් අමාරු වැඩකුත් නෙමෙයි.. ජීවිතේ යම් අරමුණක් ඇතුව වැඩ කරපන්.. එතකොට හැමදේම ජයගන්න පුළුවන්.. උඹට ජය..!
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    මැක්සා වදන් ටික සහෝ
    ජය වේවා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නිකන් දෙන්නේ යුස් කරනනෙ නැති නිසා
    කවුරු හරි ඉන්නවා නම් කියපන්

    අඩේ කේසින් එකක් ඔන අය මෙකේ ගොඩාක් ඇති එලිපිට ඉල්ලන්න ලැජ්ජාවේ
    කාට හරි එක ඔනේනම් මල් බබාට ප්‍රයිවෙට් මැසෙජ් එකක් දැම්මනම් වැඩේ ගොඩ

    මල් බබා රහසෆ භාවය රකියි

    මල් බබා@ උඹේ පරිත්‍යාග ශිලිත්වය ඉහලින්ම අගය කරනවා කොල්ලෝ මේ ආත්මේ දෙන තරමටම ලබන ආත්මේ ලැබෙයි කියලා විශ්වාස කරනවා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    404700_351923934902451_561498315_n.jpg

    මගෙ මෙව්ව එක දැක්කෙයි ? :lol: