මගේ computer එකේ මේ ලගදි ඉදන් monitor output එන්නෙ නෑ නේ.. pc එක වැඩ on වෙ වෙනවා.. මගෙ අනිත් pc එකෙන් remote ලොග් වෙන්න පුලුවන් මොකද්ද කේස් එක onbord එකක තියෙන්නෙ vga port එකේ අවුලක්ද
Graphic card සෑහෙන ගනන් නේ මචන්Graphic Card ekak gahapan.
ou ne machan vga ekak gahala balnm eka lesi wena monitor ekkta gahala baluwa eth wada newena monitor ekakata connect karala balanna. monitor ekak hoyaganna nathnam tv eke hdmi, dvi, vga input thiyenawanam connect karala balanna ekata. puluwan nam separate gpu ekakuth gahala balanna. eth enne nathnam mobo eka awul gihin. board eka replace karanna
vga ekak nm gahuwe ne thma machnvga plug karalath no signal da enne. කදිමයි
oya serama kara machn vga එකක් දාල බැලුවේ නෑ තාම එකත් කරලා බලනවාcable awul da balanna wena cable ekak gahala balanna monitor case da balanna wena monitor ekak plug karala balanna eth ehemanam vga case ekak wenna ati
Neoview එකේ තියෙනවා Used ඒවා එකක් අරන් ගහන්නGraphic card සෑහෙන ගනන් නේ මචන්
5500 gb kiyada machn warranty ehma kohomda eyalageNeoview එකේ තියෙනවා Used ඒවා එකක් අරන් ගහන්න
මම ගත්තා එකක් 5500 වුනේ.
හොදට වැඩ
මාස 6 දෙනවා warranty ගත්ත කිසි දෙයක් කැඩිලා නැහැ පැය 24ම වැඩ කුරියර් කරලා එවනවා මේ අංකයට Whatsapp කළාම 0703343484 Reply එන්න පරක්කුයි ටිකක් ඉවසන් ඉදල වැඩේ කරගන්න මෙතන Price තියෙනවා. https://neoview.lk/price_list Stock තියෙනවද අහන්න ඔය අංකයට Call අරන් ඊට පස්සේ Bank Number ඉල්ලන් සාලි යවන්න. දවසෙන් එනවා5500 gb kiyada machn warranty ehma kohomda eyalage
ah එල thank you machn මන් බලන්නම්මාස 6 දෙනවා warranty ගත්ත කිසි දෙයක් කැඩිලා නැහැ පැය 24ම වැඩ කුරියර් කරලා එවනවා මේ අංකයට Whatsapp කළාම 0703343484 Reply එන්න පරක්කුයි ටිකක් ඉවසන් ඉදල වැඩේ කරගන්න මෙතන Price තියෙනවා. https://neoview.lk/price_list Stock තියෙනවද අහන්න ඔය අංකයට Call අරන් ඊට පස්සේ Bank Number ඉල්ලන් සාලි යවන්න. දවසෙන් එනවා
GTX 550TI මම ගත්තේ 1GB පරණම එකක්
Graphic card සෑහෙන ගනන් නේ මචන්