මගේ කොරියන් Samsung Galaxy S2 LTE ෆෝන් එක..?

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මගේ කොරියන් Samsung Galaxy S2 LTE ෆෝන් එක..?

    මගේ කොරියන් Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ජින්ජර් බ්‍රෙඩ් වල ඉඳන් අයිස් ක්‍රීම් සැන්ඩ්විච් ඔෆිෂියල් වර්ෂන් එකට KIES වලින් අප්ඩේට් කරා..දැන් සමහර වෙලාවට කෝල් ආන්ස්වර් කරනකොට එක සැරේට ඇහෙන්නේ නැති වෙලා යනවා.. දෙතුන් සැරයක් ට්‍රයි කරලා තමයි ආපහු කෝල් එක හරියට වැඩ කරන්නේ.? මේක ගොඩ දා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ..!
    samsung-galaxy-s-2-lte-urgent-sale-gsmarena-com-samsung-condition-10-10-shv-e110s-google-ad-198698.jpg
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    Mageth thiyenne oya phone ekama thamai. mageth kies air eken jellybean walata update kara. mageth oya problem ekama thiyenwa. Mamama hithuwe mage phone eke awulak kiyala. :O