මගේ ගැබිණි බිරිද සහ සිගිති දියණිය මිනි පෙ&#349

sankicool

Member
Jul 11, 2018
115
31
0
මගේ ගැබිණි බිරිද සහ සිගිති දියණිය මිනි පෙ&#349

මට අවශ්‍යයි ඔබලාට පෙන්නන්න මගේ ගැබිණි බිරිද සහ සිගිති දියණිය මිනි පෙටිටිය මත වැතිර සිටින ආකාරය

” මට අවශ්‍යයි ඔබලාට පෙන්නන්න මගේ ගැබිණි බිරිද සහ සිගිති දියණිය මිනි පෙටිටිය මත වැතිර සිටින ආකාරය. ” තව දුරටත් Zach Kincaid සිය Facebook ගිණුමෙි මෙසේ සටහන් තබයි.

‘‘ එන්න මේක තමයි ඔබ වෙනස් විය යුතු කාලය . අහිංසක ඡනතාව මරාදැමීම අවසන් කල යුතු කාලය. එකතුවන්න මා සමග මොකද නැත්නම් ඒක හෙට දවසේ ඔබෙි පවුලටත් වේවි මගේ නුපන් දරැවා බිහිවීමට තව දින 30 යි තිබුණේ.. එන්න මගේ මේ පෙත්සමට අත්සන් කරන්න ‘‘

ඇමෙරිකා එක්සත් ඡනපදයේ දකුණු කැලිෆෝනියාවේ දරැවන් තිදෙනෙක් යුතු පවුලකි එය. ඔහු Zach Kincaid විය ඇය ක්‍රිස්ටල් වුවාය. ක්‍රිස්ටල් සිටියේ නැවත දරැ ප්‍රසූතියකට සුදානම්වය. සැප්තැමිබර් 09 දින ඇය ගමන් කල රථය මාර්ග අණතුරකට ලක්වීමෙින් ක්‍රිස්ටල් මිය ගිය අතර එවිට ඇය සති 32 ක දරැගැබක් දරා සිටියාය.. වැරදි මං තීරැවේ අධික වේගයෙන් පැමිණි අනිත් රථය පදවා තිබුනේ අධිකලෙස බීමතින් සිටි කැලිෆෝනියාවේ ඡනප්‍රිය බොක්සිං ශුරයෙකි. ඔහු Marcos Forestal-Coutin, ය. මේ ලෝක බොක්සිං bantamweight පන්තියේ ශූරයාය.

කැලිෆෝනියානු අධිකරනය ඔහු ඩොලර් 65 දහසක ශරීර ඇපයක්මත නඩුව විභාග කරනතුරැ මුදාහැර ඇත. සිය ගැබිණි බිරිද සහ නුපන් සිගිති දියනිය මරා දැමු මේ බීමත් රියදුරාට දැඩි දඩුවමි පැමිණවීමට Zach Kincaid උමතුවෙන් මෙන් ක්‍රියාකරයි. ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ බීමත් රියදුරන් සදහා වු කැලිෆෝනියා නීති වෙනස් කිරීමටය. කැලිෆෝනියා නීති සමිපාදන ආයතනයට ඒ සදහා පෙත්සමක් ඉදිරිපත්කිරීමට අවශ්‍ය ඡනතා කැමත්ත ලබාගැනීම සදහා ඔහු Facebook සමාඡ ඡාලය හරහා කැලිෆෝනියා ඡනතාවගේ උදවි ඉල්ලා සිටී. පෙත්සම මගින් ඔහු ඉල්ලා සිටින්නේ බීමත්ව රියපදවා මරණයක් සිදුකරන රියදුරන්ට වසර 10 ක සිර දඩුවමක් ලබා දිය යුතු බවයි.

Zach Kincaid හට උදව් කිරීම පිණිස ලෝකයේ ප්‍රසිද්ධ පුවත්පත් ඡාලයන් ඔහුගේ Facebook ගිනුමෙන් මේ ඡායාරැප හා විස්තරය ප්‍රචාරය කරමින් සිටිති. ඒ අතර dailymail.co.uk,.mirror.co.uk/,.ktvu.com/ සහ .kesq.com ප්‍රධානය.

( බීමත් රියදුරෙකුට උක්ත දඩුවම ප්‍රමාණවත් නොමැතිවිට මිනිසුන් ඒවා ප්‍රමාණවත් දඩුවම් බවට පෙරලා ගැනීමට වෙහෙසවන ආකාරය එහිදී එකී වින්දිතයන් හැසිරෙන ආකරය සහ එරට පොලිසිය සහ ඡන මාධ්‍ය උක්ත ක්‍රියාවලියේදී හැසිරෙන ආකාරය ලංකාවෙි ඡනතාව උගත යුතුය )


Source http://thewoman.lk/archives/6121
 
  • Like
Reactions: virajkavn

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අපෙ රටෙ උනානම් මෙලහක්ටත් කට්ටිය පොලිමෙ..බොක්සින් කාරයට කඩෙ යයි....ලොක පුජිත ක්‍රිඩකයෙක් කියලා...
     

    sankicool

    Member
    Jul 11, 2018
    115
    31
    0
    අපෙ රටෙ උනානම් මෙලහක්ටත් කට්ටිය පොලිමෙ..බොක්සින් කාරයට කඩෙ යයි....ලොක පුජිත ක්‍රිඩකයෙක් කියලා...

    ow eka aththa
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ඇමෙරිකාවේ බොක්සින් ගහන එවුන් බිව්වට මොකෝ
    මෙහෙ කරටි කැඩෙන්න බිලා වාහන පදින්නේ වාහන පදින්නේ දොස්තර නෝනලා
    එහෙම නෝනා කෙනෙක්ගේ වාහනේක හැපිලා මැරෙන්නත් පින් කරන්න ඕනේ
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    අපෙ රටෙ උනානම් මෙලහක්ටත් කට්ටිය පොලිමෙ..බොක්සින් කාරයට කඩෙ යයි....ලොක පුජිත ක්‍රිඩකයෙක් කියලා...


    anik boxin gahana ewwao set eka redi hodayi mu sarwa sampurn hoda ekek kiyala
     


    ” ඔහුට දැන් අවශ්‍යව ඇත්තේ බීමත් රියදුරන් සදහා වු කැලිෆෝනියා නීති වෙනස් කිරීමටය. කැලිෆෝනියා නීති සමිපාදන ආයතනයට ඒ සදහා පෙත්සමක් ඉදිරිපත්කිරීමට අවශ්‍ය ඡනතා කැමත්ත ලබාගැනීම සදහා



    අඩේ එතකොට මිනිස්සු ගොඩ දෙනෙක් ඉල්ලුම් කරහම නිතිය වෙනස් කරනවද?/ නෙත්නම් වෙනස් කරන්න බලපෑම් කරනවද /නැතනම් විවස්තාවට යෝජනා කරන්න පුලුවන්ද / අඩුම ගානේ රටේ ඉහල තැන් වලට මිනිස්සු පත්වෙන අපහසු තාවය කියන්න පුළුවන්කම තියනවද ?

    පට්ට මානව හිතවාදී විදිහට ආයතන හදල තියනවනනේ මචාන්. අදමයි ඇහුවේ , මේ වගේ ආයතන ලක්ෂ ගණනින් මගේ පුණ්‍ය බුමියේ පහල වේවා
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    අඩේ එතකොට මිනිස්සු ගොඩ දෙනෙක් ඉල්ලුම් කරහම නිතිය වෙනස් කරනවද?/ නෙත්නම් වෙනස් කරන්න බලපෑම් කරනවද /නැතනම් විවස්තාවට යෝජනා කරන්න පුලුවන්ද / අඩුම ගානේ රටේ ඉහල තැන් වලට මිනිස්සු පත්වෙන අපහසු තාවය කියන්න පුළුවන්කම තියනවද ?

    පට්ට මානව හිතවාදී විදිහට ආයතන හදල තියනවනනේ මචාන්. අදමයි ඇහුවේ , මේ වගේ ආයතන ලක්ෂ ගණනින් මගේ පුණ්‍ය බුමියේ පහල වේවා



    May Be Next Century...:yes::yes::yes: