මගේ චැනල් එක රිපෝට් කලාට පින්...

2tuspace

Member
Feb 25, 2019
285
14
0
මගේ චැනල් එක රිපෝට් කලාට පින්...

මචංලා මං You Tube Channel 1ක් කරනවා තමයි.මං මගේ Channel 1 දාන Videos Elakiri Post විදියට දානවා.මගේ FB එකෙත් දානවා මං මේකේ විතරක් නෙමෙයි. උඹලා සමහර අය You Tube වලට කැමති නැතුව ඇති. සමහර අය data කැපෙනවා කියලා බලන්න කැමති නැතුව ඇති.මචං මන් උබලට බලෙන් බලපන් කියන්නේ නෑ මේවා.මං දානවා.උඹලා කැමතිනම් බලපන්.අකමැතිනම් නොබලා ඉදපල්ලා බන්.හැමෝම නෙමෙයි මේකේ ඉන්නවා සමහර අයට මං මේ කියන්නේ. මචං මං මං නොදන්න දේවල් හොයලා මේක කරන්නේ.මේවා හදලා ඇත්තේ slides වලින් වෙන්න පුලුවන්.හැබයි බන් මට මඩ ගහන උබලා නිකමට මේ වගේ slide දාලා හරි 1 වීඩියෝ 1ක් හදන්න Try කරලා බලපල්ලා එක කොච්චර අමාරුද කියලා.මට මේකේ බොරු විස්තර දාන්න බෑ බන්.මන් මහන්සි වෙනවා මේක හදන්න විස්තර හොයන්න. කොහොමත් සිංහලුන්ගේ පුරුද්ද තමා මොකෙක් හරි මොකක්හරි දෙයක් කරද්දී කකුලෙන් අදින එක.ඕක තමා බං සිංහලුන්ට වෙලා තියන දේ. මොකෙක් හරි දෙයක් කරනවානම් උගේ වැරදි තියේනම් එක පෙන්නලා මේක මෙහෙම කරපන් ඕක ඕම නෙමෙයි කියලා ඌට වචනෙකින් හරි උදව්වක් කරලා ඉස්සරහට යන්න උදව් කරන එක නෙමෙයි අපේ අය කරන්නේ. ඌට බනින එක. මචං උබලා මාව Report කරවී.මගේ චනෙල් 1 Block වේවි. එහෙමයි කියලා වැටෙන්නේ නෑ බන්.මං තව Channel 1ක් පටන් ගනීවි. මං මන් ජොබ් 1 කරන ගමන් මේක කරන්නෙත්.මාව Report කරන්න හදන මාව Report කල අයටයි මචන් මන් මේ කියන්නේ.මේක මගෙ හැකියාව.මං මේ කරන දේ උබලා සමහර අයට පොඩි දෙයක් වෙන්න ඇති බන්.හැබයි මචං උබලට මං මේ කියන දේ අද නොතේරේවී. දවසක තේරේවි.උබ දැනුවත්ව හෝ නොදනුවත්ව කරන්නේ තව එකෙක් වට්ටන්න හදන 1 බන්.උබ කර ගන්නේ ලොකු පවක් කියලා උබට තේරෙන්නේ නැතුව ඇති බන්.මාව Report කරනවා කියන සමහර අයට මේ Elakiri එකේවත් කොහෙන් හරි හොයලා විස්තරයක් තියෙන පොඩි හරි Post 1ක් දාන්න පුලුවන්ද කියලා උබම හිතලා බලපන් සහෝදරයා. මට බැනලා Comment කරන්න පුලුවන් උනාට මාව Report කරන්න පුලුවන් උනාට උබට පුලුවන්ද බන් මේම මේ වගේ වචන තියෙන පොස්ට් 1ක්වත් දාන්න.උබම විනාඩියක් අරන් හිතලා බලපන් බන්.... අනික බන් මේක කෙල්ලෙක් කලානම් උබලා මේම කියන එකක් නෑ නේද බන්... Report කරන එහෙකුත් නෑ නේද බන්.උබ කීයටවත් ඒක කරන එකක් නෑ බන්. මන් මේ දාලා තියෙන හැම දේම උබ කලින් දන්නවාද නැත්නම් උබ මේකෙන් මොකක් හරිම දෙයක් දැන ගත්තද කියලා අවංකවම හිතලා බලපන් බන්... මාව Report කල හැමෝම උබලාගේ ඉස්සරහ වෙනුවෙන් ලොකු පිනක් කරගෙන ඉන්නේ බන්... ඒ වගේම තමා බන් මට මේකේ උදව් කරන අය ඉන්නවා.මගේ අඩුපාඩු පෙන්නලා දෙන අය ඉන්නවා.එම කරන උබලට හදවතින්ම ස්තූති කරන්වා බන්. මේකට ඔයාලගේ අදහස් කියන්න. මට බැනලා විවේචනය කරලා උබලගේ ඕන අදහසක් මට කියපල්ලා බන්. බාදක මැදින් යන ගමන කවදාක හරි ජය ගන්නවා මචං.උබ තව එකෙක්ගේ කකුලෙන් අදිනවා කියන්නේ ඒ උගේ වැටීම නමෙයි බන්.ඒ උබගේ වැටීම කියලා මතක තියා ගනින් බන්. ජය වේවා හැමෝටම. බුදු සරණයි...
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හොඳ දේවල් ටිකක් දාල තියෙනව වගේ. ගනං ගන්න එපා. තව පාරක් කරපං.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උබේ වීඩියෝ මම බලල නැහැ. යුටියුබ් වල තියෙන ඔප්ෂන් එකක් තමයි රිපෝර්ට් කරන එක. මම නං වීඩියෝ එකක් බලලා ඒක අවුල් නං රිපෝර්ට් කරනවා. උන්ගේ තියෙන ඔප්ෂන් එකකට ඔච්චර අඩන්න එපා බං.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබේ වීඩියෝ මම බලල නැහැ. යුටියුබ් වල තියෙන ඔප්ෂන් එකක් තමයි රිපෝර්ට් කරන එක. මම නං වීඩියෝ එකක් බලලා ඒක අවුල් නං රිපෝර්ට් කරනවා. උන්ගේ තියෙන ඔප්ෂන් එකකට ඔච්චර අඩන්න එපා බං.

    ෂෙනාල් ඌරගේ ගඳ මොන එකවුන්ට් එකෙන් ආවත් දැනෙනවා...:lol:
     
    Feb 9, 2019
    833
    64
    0
    හා උබත් දාපන්. අපිත් රිපෝට් කරන එක නවත්තන්නෙ නම් නෑ පුතෝ. අපි වීඩියෝ රිපෝට් කරන්නෙ YT Premium account එකකින්. මම YT creative studio community member rank 2 ඉන්න moderator කෙනෙක්. මහන්සි වෙලා වැඩක් කරපන්. ළඟදිම subscribers 488.500 ක් ඉන්න spam account එකක් නැති වෙනවා. ඉස්සරහට බලමු මොකද්ද චැනල් එක කියලා. :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හා උබත් දාපන්. අපිත් රිපෝට් කරන එක නවත්තන්නෙ නම් නෑ පුතෝ. අපි වීඩියෝ රිපෝට් කරන්නෙ YT Premium account එකකින්. මම YT creative studio community member rank 2 ඉන්න moderator කෙනෙක්. මහන්සි වෙලා වැඩක් කරපන්. ළඟදිම subscribers 488.500 ක් ඉන්න spam account එකක් නැති වෙනවා. ඉස්සරහට බලමු මොකද්ද චැනල් එක කියලා. :)

    අම්මෝ පඩ ගඳ :dull:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ෂෙනාල් ඌරගේ ගඳ මොන එකවුන්ට් එකෙන් ආවත් දැනෙනවා...:lol:
    මානසික ලෙඩක් තියෙනවා නං බෙහෙත් ගනින් මෙතන රෙන්නේ නැතිව කාලකන්නියෝ
     
    Feb 9, 2019
    833
    64
    0
    අම්මෝ පඩ ගඳ :dull:

    ලිස්සා වැටුණා මෙමං කරුවලේ..
    හැප්පුණා මගෙ ඔළුව කළු ගලේ..
    උස්ස ගොසින් මාව එවේලේ..
    දැම්මා නේද ඉස්පිරිතාලේ..
    :rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    හා උබත් දාපන්. අපිත් රිපෝට් කරන එක නවත්තන්නෙ නම් නෑ පුතෝ. අපි වීඩියෝ රිපෝට් කරන්නෙ YT Premium account එකකින්. මම YT creative studio community member rank 2 ඉන්න moderator කෙනෙක්. මහන්සි වෙලා වැඩක් කරපන්. ළඟදිම subscribers 488.500 ක් ඉන්න spam account එකක් නැති වෙනවා. ඉස්සරහට බලමු මොකද්ද චැනල් එක කියලා. :)

    :shocked::shocked:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හා උබත් දාපන්. අපිත් රිපෝට් කරන එක නවත්තන්නෙ නම් නෑ පුතෝ. අපි වීඩියෝ රිපෝට් කරන්නෙ YT Premium account එකකින්. මම YT creative studio community member rank 2 ඉන්න moderator කෙනෙක්. මහන්සි වෙලා වැඩක් කරපන්. ළඟදිම subscribers 488.500 ක් ඉන්න spam account එකක් නැති වෙනවා. ඉස්සරහට බලමු මොකද්ද චැනල් එක කියලා. :)

    :Pko channel eka :P