මගේ ජිවිතේ

http://www.elakiri.com/forum/showthread.php?t=1636109
මේක කියවපන් මචන්. උබේ හැකියාවන් අදුර ගනින් මචන්.
උබේ strengths (පුළුවන් දේවල්), උබේ weaknesses (අඩු පාඩු) අදුරගනින් මචන්.
ඔය දේවල් කරලා මේකට කමෙන්ට් එකක් දාපන් මචන් උබේ අදහස ගැන. කරන්න පුළුවන් උපරිම උදව්වක් දෙන්නම් මචන්.
ජය වේවා!!!!!
 
senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Mamath umba wage tikak ban. Okata hethuwa umbawa gedarin hira karapu eka. E hira kirilla kochcharada kiyanava nam, mama thava kavuruvath lagin aashraya karannavath kemathi ne. Adatath ehemai. Matath yaaluwo wage hitiya aya anan manan kivva thamai. Hebei mata mama wagema paththata welaa hitapu dennek maath ekka hitiya. Api ape weda tika paaduwe kara gena giyaa. E asse mama campus select vunaa. Campus ekedith mama sahenna bite welaa thiyenava. But mama amaruwaka watunoth un help nokara inneth ne. Un dannava maath babaa wage kiyala. Mama internship innakotath poddak oka balapewa. Dan mama job ekak karanava. Hebei, oluwa poddak paath karanne boss ta vitharai. Anith hemoma aashraya karanne raajakaari mattamen vitharai. E hinda mata ledak ne.
    Poddak machn kathaa karana vidiya ehema wenas karanna balanna. Godakma loku line denna yanna epa, but wadiya ganan ganna yanna epa. Oka hari yanava ban. Baya nathuwa hitapan.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ කොහෙවත් යන අපතයො කියන ඒව ගැන හිතන්න එපා.. උබ කොහොම හරි උත්සහයෙන් දියුනු වෙන්න බලපන්.. ඔකුන්ගෙ කටවල් වහන්න හොදම ක්‍රමය ඒක :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    මට පෙන්නෙ උඹව ගෙදරින් හිර කරපු නිසා බයාදු ගතිය ඇතු උනා?? පස්සෙ ඒ බයාදු ගතිය සමාජ භීතිකාවක් දක්වා වර්ධනය උනා.හරිද ?? උඹට සමාජෙ එක්ක ගැටෙද්දි හිතෙනවා නේද අනෙක් උන් උඹ ගැන අසවල් විදියට හිතාවි වගෙ සීන් එකක්?? ඒක ඩිප්‍රෙශන් තත්වය දක්වා වර්ධනය වෙලා මට පේන්නෙ.උඹ ඉන්න විදිය උඹේ අසරණකම උණාට අනෙක් උන් හිතන්නෙ උඹෙ ලොකු කම කියලා. හරිද ? මන් කියන්නෙ හොඳම දේ තමා ජිම් එකකට පළයන් .යෝගී භාවනා කරපන්.පුළුවන් නම් ස්විමින් වලටවත් පලයන්.එහෙම මාස තුනක් එකදිකට කරපන් ඔය කිව්ව එව්වා.උඹට මානසික වශ්‍යෙන් වෙනසක් දැනෙවි.ඊට පස්සෙ උඹට අදාල සුදුසු කම් වලට ජොබක් හොයා ගනින්.අනික උඹ මැත්ස් කරපු එකෙක් ෆේල් උණත්.බයො , ආර්ට්,කොමර්ස් වගේ නෙමෙ මැත්ස් කරපු එකෙක් ගාව යම් පන්නරයක් තියෙනවා.ඒක නිසා සැලෙන්න දෙයක් නැහැ.මැත්ස් කරපු උන් ගැන් ත්‍රෙඩ් එකකට මන් රිප්ලයි කළා විතරයි. පස්සෙ මේක දැක්කෙ.මට උඹෙ අනික් කියන්න බැරි දේවල් ටික පී එම් කරපන්. පුළුවන් විසඳුමක් දෙන්නම්.මෙහෙම කිව්වට මටත් ඔය ගැටළුව තිබ්බා.ඉස්කෝලෙ යන කාලෙ.හැබැයි මට අනං මනං කිව්ව එවුන්ට වැඩිය මන් හොඳට ඉන්නවා.සමහරු මගෙන් ලැජ්ජ නැතුව ජොබ් හොයලා දීපන්ළු . ඔන්න ඕකයි තත්වෙ.
     
    Apathaya88

    Member
    Aug 24, 2016
    16
    5
    3
    අනික තමා එක එකා එක්ක උබව කම්පෙයාර් කරන්න උබ එලෙක්ටොර්නික් ඩිවයිස් එකක් නෙවේ..
    මිනිස්සු හැමෝම එකයි, හිතන පතන විදිය අනුව තමා එකිනෙකාගෙ හැකියාවන් හැඩ ගැහිල තියෙන්නේ
    ඉතින් එකම සිස්ටම් එක තියන එකෙක්ට ඔහොම උනා කියල ඌට වෙනස් වෙන්න බැරි කමක් නෑ.
    Ow ban man balannam.Bohoma pin
    කෑප්ටන් Jack Sparrow;20588985 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1636109
    මේක කියවපන් මචන්. උබේ හැකියාවන් අදුර ගනින් මචන්.
    උබේ strengths (පුළුවන් දේවල්), උබේ weaknesses (අඩු පාඩු) අදුරගනින් මචන්.
    ඔය දේවල් කරලා මේකට කමෙන්ට් එකක් දාපන් මචන් උබේ අදහස ගැන. කරන්න පුළුවන් උපරිම උදව්වක් දෙන්නම් මචන්.
    ජය වේවා!!!!!
    Hari machan sthuuthi umbata pin
    Mamath umba wage tikak ban. Okata hethuwa umbawa gedarin hira karapu eka. E hira kirilla kochcharada kiyanava nam, mama thava kavuruvath lagin aashraya karannavath kemathi ne. Adatath ehemai. Matath yaaluwo wage hitiya aya anan manan kivva thamai. Hebei mata mama wagema paththata welaa hitapu dennek maath ekka hitiya. Api ape weda tika paaduwe kara gena giyaa. E asse mama campus select vunaa. Campus ekedith mama sahenna bite welaa thiyenava. But mama amaruwaka watunoth un help nokara inneth ne. Un dannava maath babaa wage kiyala. Mama internship innakotath poddak oka balapewa. Dan mama job ekak karanava. Hebei, oluwa poddak paath karanne boss ta vitharai. Anith hemoma aashraya karanne raajakaari mattamen vitharai. E hinda mata ledak ne.
    Poddak machn kathaa karana vidiya ehema wenas karanna balanna. Godakma loku line denna yanna epa, but wadiya ganan ganna yanna epa. Oka hari yanava ban. Baya nathuwa hitapan.
    Ehama kara ban mamath mage ehma katahande awalak na.Bt poddk bole wage mage anga patha.kohomahari me thaama podi eka ki tathwena midenna mata one macho :(

    උබ කොහෙවත් යන අපතයො කියන ඒව ගැන හිතන්න එපා.. උබ කොහොම හරි උත්සහයෙන් දියුනු වෙන්න බලපන්.. ඔකුන්ගෙ කටවල් වහන්න හොදම ක්‍රමය ඒක :yes:
    Ow ban me kiyala tiyena ewa dakala mage hitha fit wuna.Umbatath pin machan
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    ඕවා ගණන් ගන්න එපා බන්. කොහොමත් දැන් සමාජයේ හොද එවුන් ඉන්නේ 1% ක් වගේ. අනිත් 99% ම බලන්නේ අපේ ඇදයක් හොයල අපේ ඇහැට අනින්න හදන එක. උබ මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න ඕන මනුස්සකම් ටික වැඩි දියුණු කරගනින්. හොද එවුන් ඉන්න එකාද එකා හොදින් තියාගනින්. යාලුවෝ නෑ කියල වටේ ඉන්න බල්ලෝ එක්ක ලගින්න ට්‍රයි කරන්න එපා. උබේ පාඩුවේ උබේ වැඩ ටික කරහන්. ඕනවට වැඩිය යටහත් පහත් වෙන්නත් එපා. එතකොට තමා කරේ යන්න එන්නේ.

    aka nan sira kathawa mchn :yes::yes::yes::yes::yes:
    නැණවත් අයට වඩා ගුණවත් අය වටිනවා bro
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    machan athharinna epa bn au26 amathaka karan issara gana hithan uba kammali nowi dan idanuthsaha karothh ubata au28di supiri jiwithayak gewanna puluwan

    mehema kiwwata amarui kiyala therenawa isslama uba oya kiyana bayadu gathiya samaja bithiokawa wage thiyanawanm ewa ain karagamu ubata thaniyama oka karanna amarui wage nam psychiatrist docekek gawata yaman doca gawata yana hamoma pisso kiyala hithnne lankawe kalakanni withrai pitarata hama eka wagema yanawa wunge athathiya adu kara gannam udaw gannawa ubata meke inna members la udaw kari oya gana

    ubata o/l a8 +ubata kellek innawanm nikan bayadu eketta owa karanna bha uba dan kammali wela echchrai uba kiyala thiyenne boru nam ekth aulk nha ubata dan uthsaha karoth goda yanna puluwan

    uba job eka karana gaman uba kamthi pathhen part time degree yak karn eegana wisthara meke ahuwoth meke wunnama udwa karai athharanni epa kammali wenna epauba gana wiswasa kara ganing anith wuntra hukla ganna kiyan uthsaha karan au26yk kiyanne jiwthye podi kalayak withrai uba dan mahansi wunoth issarata supiri jiwithayak thiyenne

    FB_IMG_1464850034134.jpg4
     
    Last edited:
    • Like
    Reactions: genius_EK

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මචන් , ජීවිතේ තියෙන්නේ විදවන්න නෙවේ විදින්න කියලා ! කියමනක් තියෙනවා උබ අහලා ඇති..
    උබේ පෝස්ට් එක අනූව බලන කොට උබට කවදාවත් එලකිරි සෙට් එකේ උන් කියලා තියෙන දේවල් ඇත්ත උනත් , ඒ විදිහට හැඩ ගැහෙන්න බෑ.. මොකද උබට උබ විසින්ම ගොඩ නගා ගත් ප්‍රතිරූපයක් තමා උබට තියෙන්නේ දැන්.. කරන්න තියෙන්නේ අනිත් එවුන් කියන දේවල් ගනන් ගන්නේ නැතුව ඉදපන්..උබ හොද මානසික ඩොකෙක් චැනල් කරලා මීට් වෙයන්..පොරට කියපන් උබේ තත්වේ , ඒ අනූව උබට ප්‍රතිකාර කරයි පොර..ලෙඩක් උනත් නොවුනත් උබ යන එකෙන් උබට හොදක් වෙයි !
    අනික උබේ කෙල්ල , ඒකී උබ ගැන බලාපොරොත්තු තියන් ඉන්න වෙලාවක අනම් මනම් කියලා ඒකීගේ හිතේ උබ ගැන තියෙන තත්වය නැති කරගන්න එපා..
    එලකිරි එකේ එවුන් උබව මානසික වශයෙන් නගා සි‍ටුවන්න දරන උත්සාහය ගැන අවංකව සතු‍ටු වෙයන් නියම කොල්ලෙක් විදිහට..
    සල්ලි , කෙල්ලෝ, ගැන හිතන්නේ නැතුව උබ ගැන හිතපන් ..ඔහොම කීවට ඒක අමාරුයි තමා බන් ඒක..

    තව දෙයක් ! උබේ කතවෙන් එක දෙයක් අදහස් කරනවා , ඒ තමා.....

    "උබේ ජීවිතේ උබ අපිට නොකියන එක දෙයක් තවම හැංගිලා තියෙනවා කියන එක ! " ඒ දේ මොකක්ද බන් ! ????

    ( මට හිතෙන විදිහට කීවේ , හරිද ? වැරදිද?කියලා උබම තීරණය කරපන් , ජය වේවා ! )

    :baffled::yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23

    අනිව, ඕක ටයිප් කරල කිව්වට අඩු වෙන්නෑ, එක්කෝ හොද විස්වාසවන්ත කෙනෙක්ට කියපන්,
    කියල ඔය උබේ ඔලුවෙ තියන බර අඩු කරගනින්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න

    ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න,මෙි ලොකේ හැමෝම එක වගේ නැහැ,perfect නැහැ,අංග සමිපුර්න නැහැ.උබ ඉන්න විදිය උබට හොදයි,උබෙි ගතිගුනත් හොදයි..උබට විහිලු කරන එවුන් හොද යාලුවෝද,මිනිස්සුද කියලා බලපන්.ඇදුම පෙනුම හිතන පතන විදිය වෙනස් වුනත් තමන්ගේ හොද සරල චාමි ගතිගුන වෙනස් කරගන්න එපා..දැන් කාලේ නමි වෙනස් තමා..එක රැල්ලකට යනවා.එකක එකාට ඔින විදියට හැඩ ගැහෙන්න වෙලා.සමහර දෙමාපියන් ලමයිව පන්ති පලයන්..අර විභාගේ කරපන් කියලා තද කරනවා.ළමා කාලයත් ඉවරයි.අර Phenol කියනවා වගේ මෙි ලංකා සමාජේ හොද 1% යි,නරක 99/%..උබත් වෙනස් වුනොත් නොදැනිම 99% නරක තැනටම වැටෙයි..ඒක නිසා බල්ලෝ බිරැවට කදු පාත්වෙන්නෙ නැහැ වගේ..අනුන් කරන කියන එවා ගනන් නොගෙන තමන්ගේ පාඩුවෙි වැරදි නොකර පිනක් දහමක් කරගෙන පාඩුවෙි වැඩ ටික කරගෙන ඉන්න.

    අපිට අනෙක් අයගෙන් වැඩක් නැහැ..මිනිස්සු කියන ජාතිය කොටසක් 75% කොටසක් හිනාවෙනවා,25% ගනන් ගන්නෙ නැහැ..එක නිසා තමන්ගේ ප්‍රශ්න පිටට පෙන්නන්න කියන්න එපා..සැහැල්ලුවෙන් සතුටින් හිනාවෙලා ඉන්න බලපන්..දෙමාපියන් එකක් හොද ඉවසිමෙන්,කිකරැව ඉන්න..ඔයාට තව වයස තියනවා..උගත්කමත් තියනවා.මොනවහරි ඉගනගෙන හරි,බස්නස් හරි මොනවා හරි කරලා ඉහලට එන්න,හොද කෙනෙක්ව බදින්න පුලුවන්..ඔයාට කිසි ලෙඩක් නැහැ මචං..ඔහා හිතනවා වැඩියි.ඔයා පන්සලේ හාමුදුරැ නමක් හරි පල්ලිය හරි,වෛද්‍යවරයෙක් උපදෙස් කවුරැහරි වැඩිහිටි කෙනෙක් එක්ක තතාකරන්න,හොද එක මිතුරෙක් හොයාගන්න බලන්න.දැන් කාලේ හොද යාලුවෝ හොයන්න අමාරැයි.

    ලද දෙයින් සතුටු වෙන්න බලන්න.ඔිනවට වඩා අනවශ්‍ය දේවල් හිතන්න කලබල වෙන්න එපා..පුලුවන් තරමි අසරන අයට උදවි කරන්න,දෙමාපියන්ට සලකන්න.පන්සල් යන්න,හොද ලමයෙක් මෙි කාලේ හොයන්නත් අමාරැයි.හොදින් ඉන්න,ඔය නම වෙනස් කරගෙන හොදින් සතුටින් ඉන්න.එතකොට දෙවියොත් ඔයාගේ නමට වදියි..මොනවා කලත් උඩ දෙවියෝ බුදුන් අපි දිහා බලන් ඉන්න බව අමතක කරන්න එපා..කවුරැවත් නිසා වෙනස් අනුකරන වෙන්න එපා..ඔයා වැරද්දක් කරන්නෙ නැත්තමි පිට අයව ගනන් ගන්න එපා.සත පහකට ගනන් ගන්න එපා.එක එක අසාවන් පස්සේ යන,නැති දේවල් හොයගෙන යන එක තම අපි කරන්නෙ..සමහරැන්ට යාලුවෝ ඔිනා..සමහරැන්ට නැහැ..සමහරැන්ට යාලුවෝ අවශ්‍යත් නැහැ..

    ඔයා නිර්භිත වෙන්න ඔින..මොනවහරි කරලා කාටත් අඩමිභර වෙන තැනකට එන්න..හොදම පලිගැනිම තමන් හොදින් ඉදලා යමක් කරලා බැදලා හොද තැනකට ඇවිත් සතුටින් ඉන්න එකයි,යාලුවෝ නමි හිටියේ නැතත් කමක් නැහැ..හුගක් අය අමාරැවෙි දාන්න බලනවා.වාසියටයි, සල්ලි, party,අනං මනං වලට එන්නෙ,හොද අය නැතුවා නොවෙි.යාලුවෝ හැමෝම යාලුවෝ නොවෙි,මාළුවෝ..උද:අපේ අදුරන මාමා කෙනෙක් තනිකර විනාස කලේ යාලුවෝ එකතුවෙලා,වාහන ඉස්සුවා,ගෙදර අයව තරහ කරෙවිවා,සල්ලි ටිකත් හුරගත්තා,අරක්කු පෙවිවා,නැත්තටම නැති කලා.පස්සේ බැදලා රට ගියා..හොද යාලුවෝ තෝරගෙන ආස්‍රය කරන්න පරෙස්සමෙන් දැනගන්න ඔිනා..

    තමාගේ පිහිට තමාමයි,තමන්ට තමන් විතරයි..ඔයා විදවන්න ඔින කෙනෙක් නොවෙි මචං..ජිවිතය විදින්න නමි ලද දෙයින් මුලින්ම සතුටු වෙන්න පුරැදු වෙන්න,වෙනසක් අලුත් දෙයක් කරන්න,තමන්ගේ ආගම ධර්මය හොදින් අදහන්න.විනෝදෙන් සැහල්ලුවෙන් ඉන්න.යහපත් දේ කරන්න,හිනාවෙලා සතුටින් මැරෙන්න.සතුටින් ඉන්න නමි අටලෝ දහමෙන් කමිපා නොවන සිතක් ඇතිකරගෙන මැක්ස් අවංක හොද නිර්භිත ජොලි පොරක් වෙන්න.

    උබ මතුපිටින් පෙනුම ඇදුමි පැලදුමි වෙනස් වුනත් උසස් හොද ගතිගුන මරනය දක්වා තබාගන්න. නරක දේ වැරදි ඉදිරියේ හිත පාලනය කරගන්න..ඔය වසයට කතාකරන්න,පාලුව යන්න,යාලුවෝ,විනොදය.. ඔිනා තමයි.එහෙම කියලා උබ එකකාට ඔින විදියට වෙනස් වෙලා අමාරැවෙි වැටෙන්න නමි එපා,නැමෙන්න ඔිනෙ තමන්ගේ දෙමාපියන්ටයි,දෙමාපියෝ මොනවා කිවිවත් ඉවසගෙන අහගෙන ඉන්න,එකට එක කියන්න එපා.ඔයා සාමන්‍ය විදියට ඉන්න මචං..කතා බහ කරන්න..ඔයාගේ අමිමා තාත්තා ඔයාට ලොකු වැරද්දක් කරලා තියනවා.නිදහසේ හදලා නැහැ..ඉගනිමටම හිර කරලා.බාහිර වැඩ,සමජ අාස්‍රය,
    ළමා කාලය,යාලුවෝ,සෙල්ලමි..සැර කරලා ලමයි හදලා බැහැ,එකටත් ක්‍රම තියනවා...

    දැන් ඔිවා අමතක කරලා දාලා මොකක් හරි එකකට බැදිලා ,උපදෙස් අරගෙන හොදින් personality හදාගන්න බලන්න..කෙල්ලට ඔිවා කියන්න යන්න එපා..එපා වෙයි ඔයාව.පුලුවන් තරමි අඩුපාඩු බලල ඔයාම හිතලා පුරැදු කරලා හදාගන්න බලන්න මචං..ඔයා පොන්නයෙක් නොවෙි,බබකුත් නෙවෙි..ඔහොම කියන කොට හිතට අමාරැයි තමා.ඔිවා පොඩි විහිලු කියලා හිතලා,ඉවසලා සද්ද නැතුව ඔයාගේ මාර්ගේ යන්න.මොනවත් කියන්න යන්න එපා.වැටුනාම ආයි නැගිටින්න,කවුරැ හිනාවුනත් කමක් නැහැ..වැඩිය හිතට ගත්තොත් වෙන වෙන මානසික ලෙඩ හැදෙනවා,ප්‍රශ්න,සියදිවිනසා ගන්න තැනටත් යයි.මෙි ජිවිතය මැරෙනකමි ගොඩක් දේවල් අපිට ඉගන ගන්න,දරාගන්න,ඉවසන්න,තැලෙන්න කරන්න වැඩ තියනවා..තාම ඔයා මායි මෙි ජිවිතය සමාජය ලොකය ගැන දන්නෙ ටිකයි වෙන්න පුලුවන්.

    තාම ඔයාට 26යි වයස.හැකි තරමි ඉවසන්න.කාටත් වෛර කරන්න එපා,සුහද වෙන්න,මිත්‍ර වෙන්න..දන්න දේ රැකියාව කරගෙන හොදින් ඉන්න පාඩුවෙි,පුලුවන් නමි මොනවහරි විනොදංශ,ක්‍රිඩාවක් කරන්න personality,මනස හදාගන්න..තව සමාජ හොදට අස්‍රය කරන්න.කාටත් උදවි පදවි කරන්න.ඔප වෙචිච මැනිකක් වෙන්න.තව ඔයාට යන්න දුර තියනවා.පුලුවන් තරමි මහන්සි වෙන්න.විවෙික වෙලාවට තමන් කරපු වැරදි හොද ගැන කල්පනා කරලා වැරදි හදාගන්න.උත්සහ කරන්න,දෙන්න,අතහරින්න,ඉවසන්න.එවිට ඔයාට හොද පවුලක් බිරිදක් ලමයි යාලුවෙක් මෙි හැමදේම නොලැබුනු දේ කවදහරි ලැබෙයි.
    අන්න එදාට දැනෙන හිතේ සතුට නිම කරන්න බැහැ.:yes:

    Be Cool.. Brave.. Happy..ඔයාට සුභ අනාගතයක්..! ජය..! :)
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,157
    113
    Gotham City
    තව දෙයක් උඹ සමාජෙට ඕන විදියට හැඩ ගැහෙන්න ගිහින් උඹෙ හොඳ ගතිගුණ නැති කරගන්න එපා.උදා හරණෙකට උඹ බොන්නෙ නැති එකෙක් නම් සමාජෙ එක්ක සෙට් වෙන්න කියලා බොන්න හදන්න එපා.
    අන්න ඒ වගේ උඹෙ හොඳ ගති තියා ගනින්.ගොඩක්ම දෙමාපියන්ගෙ තමා ඔය වගේ දේවල් වලදි වැරැද්ද.ඒත් දෙමාපියන් ඒක පිළිගන්නෙ නැහැ.ඒ වගේම අපි උඹලාට ඒකට මුකුත් කියන්නත් බැහැ.මොකද මොනවා උනත් අතපය නොකඩා අඩුපාඩු නොදැනෙන්න උස්මහත් කෙරුවා නේ.ඒක නිසා.ඉතිං එතනදි අපි තව අසරණ වෙනවා.හැබැයි එහෙම ඉඳලා බැහැනේ.මුලින්ම මන් කලින් පොස්ට් එකෙ කියලා තිබ්බ ක්‍රියාකාරකම් කරපන්.මාස තුනක් විතර එකදිගට.එතකොට වැඩේ හරි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    අවශ්‍ය කාලෙට අවශ්‍ය දේ කලේ නැති උනාම ඔහොම වෙනවා. පොන්නෙයෙක් වගේ හිටිය කියල ඉගෙන ගන්න එකට මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ. අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නෑ පිස්සු කෙලපු දේකුත් නෑ ජිවිතේ වයසට ගියාම මතක් කර කර ඉන්න.
     
    Apathaya88

    Member
    Aug 24, 2016
    16
    5
    3
    මට පෙන්නෙ උඹව ගෙදරින් හිර කරපු නිසා බයාදු ගතිය ඇතු උනා?? පස්සෙ ඒ බයාදු ගතිය සමාජ භීතිකාවක් දක්වා වර්ධනය උනා.හරිද ?? උඹට සමාජෙ එක්ක ගැටෙද්දි හිතෙනවා නේද අනෙක් උන් උඹ ගැන අසවල් විදියට හිතාවි වගෙ සීන් එකක්?? ඒක ඩිප්‍රෙශන් තත්වය දක්වා වර්ධනය වෙලා මට පේන්නෙ.උඹ ඉන්න විදිය උඹේ අසරණකම උණාට අනෙක් උන් හිතන්නෙ උඹෙ ලොකු කම කියලා. හරිද ? මන් කියන්නෙ හොඳම දේ තමා ජිම් එකකට පළයන් .යෝගී භාවනා කරපන්.පුළුවන් නම් ස්විමින් වලටවත් පලයන්.එහෙම මාස තුනක් එකදිකට කරපන් ඔය කිව්ව එව්වා.උඹට මානසික වශ්‍යෙන් වෙනසක් දැනෙවි.ඊට පස්සෙ උඹට අදාල සුදුසු කම් වලට ජොබක් හොයා ගනින්.අනික උඹ මැත්ස් කරපු එකෙක් ෆේල් උණත්.බයො , ආර්ට්,කොමර්ස් වගේ නෙමෙ මැත්ස් කරපු එකෙක් ගාව යම් පන්නරයක් තියෙනවා.ඒක නිසා සැලෙන්න දෙයක් නැහැ.මැත්ස් කරපු උන් ගැන් ත්‍රෙඩ් එකකට මන් රිප්ලයි කළා විතරයි. පස්සෙ මේක දැක්කෙ.මට උඹෙ අනික් කියන්න බැරි දේවල් ටික පී එම් කරපන්. පුළුවන් විසඳුමක් දෙන්නම්.මෙහෙම කිව්වට මටත් ඔය ගැටළුව තිබ්බා.ඉස්කෝලෙ යන කාලෙ.හැබැයි මට අනං මනං කිව්ව එවුන්ට වැඩිය මන් හොඳට ඉන්නවා.සමහරු මගෙන් ලැජ්ජ නැතුව ජොබ් හොයලා දීපන්ළු . ඔන්න ඕකයි තත්වෙ.
    Man umbata PM kala :(

    aka nan sira kathawa mchn :yes::yes::yes::yes::yes:
    නැණවත් අයට වඩා ගුණවත් අය වටිනවා bro

    machan athharinna epa bn au26 amathaka karan issara gana hithan uba kammali nowi dan idanuthsaha karothh ubata au28di supiri jiwithayak gewanna puluwan

    mehema kiwwata amarui kiyala therenawa isslama uba oya kiyana bayadu gathiya samaja bithiokawa wage thiyanawanm ewa ain karagamu ubata thaniyama oka karanna amarui wage nam psychiatrist docekek gawata yaman doca gawata yana hamoma pisso kiyala hithnne lankawe kalakanni withrai pitarata hama eka wagema yanawa wunge athathiya adu kara gannam udaw gannawa ubata meke inna members la udaw kari oya gana

    ubata o/l a8 +ubata kellek innawanm nikan bayadu eketta owa karanna bha uba dan kammali wela echchrai uba kiyala thiyenne boru nam ekth aulk nha ubata dan uthsaha karoth goda yanna puluwan

    uba job eka karana gaman uba kamthi pathhen part time degree yak karn eegana wisthara meke ahuwoth meke wunnama udwa karai athharanni epa kammali wenna epauba gana wiswasa kara ganing anith wuntra hukla ganna kiyan uthsaha karan au26yk kiyanne jiwthye podi kalayak withrai uba dan mahansi wunoth issarata supiri jiwithayak thiyenne

    FB_IMG_1464850034134.jpg4
    Umbe wachana walata godak pin.Athatama kammali kamath athi ban ehama wune kisima deyak hari yanne nathi nisa.ehma wunama krana hithene na.nkn indiya nam meta hndai ki ohe innawa :(
    මචන් , ජීවිතේ තියෙන්නේ විදවන්න නෙවේ විදින්න කියලා ! කියමනක් තියෙනවා උබ අහලා ඇති..
    උබේ පෝස්ට් එක අනූව බලන කොට උබට කවදාවත් එලකිරි සෙට් එකේ උන් කියලා තියෙන දේවල් ඇත්ත උනත් , ඒ විදිහට හැඩ ගැහෙන්න බෑ.. මොකද උබට උබ විසින්ම ගොඩ නගා ගත් ප්‍රතිරූපයක් තමා උබට තියෙන්නේ දැන්.. කරන්න තියෙන්නේ අනිත් එවුන් කියන දේවල් ගනන් ගන්නේ නැතුව ඉදපන්..උබ හොද මානසික ඩොකෙක් චැනල් කරලා මීට් වෙයන්..පොරට කියපන් උබේ තත්වේ , ඒ අනූව උබට ප්‍රතිකාර කරයි පොර..ලෙඩක් උනත් නොවුනත් උබ යන එකෙන් උබට හොදක් වෙයි !
    අනික උබේ කෙල්ල , ඒකී උබ ගැන බලාපොරොත්තු තියන් ඉන්න වෙලාවක අනම් මනම් කියලා ඒකීගේ හිතේ උබ ගැන තියෙන තත්වය නැති කරගන්න එපා..
    එලකිරි එකේ එවුන් උබව මානසික වශයෙන් නගා සි‍ටුවන්න දරන උත්සාහය ගැන අවංකව සතු‍ටු වෙයන් නියම කොල්ලෙක් විදිහට..
    සල්ලි , කෙල්ලෝ, ගැන හිතන්නේ නැතුව උබ ගැන හිතපන් ..ඔහොම කීවට ඒක අමාරුයි තමා බන් ඒක..

    තව දෙයක් ! උබේ කතවෙන් එක දෙයක් අදහස් කරනවා , ඒ තමා.....

    "උබේ ජීවිතේ උබ අපිට නොකියන එක දෙයක් තවම හැංගිලා තියෙනවා කියන එක ! " ඒ දේ මොකක්ද බන් ! ????

    ( මට හිතෙන විදිහට කීවේ , හරිද ? වැරදිද?කියලා උබම තීරණය කරපන් , ජය වේවා ! )

    :baffled::yes:
    Bohoma isthuuthi macho :)
    අනිව, ඕක ටයිප් කරල කිව්වට අඩු වෙන්නෑ, එක්කෝ හොද විස්වාසවන්ත කෙනෙක්ට කියපන්,
    කියල ඔය උබේ ඔලුවෙ තියන බර අඩු කරගනින්
    Ow ban meke dammata thmah hithena dewal godak wenas wela na :(
    ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න

    ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න,මෙි ලොකේ හැමෝම එක වගේ නැහැ,perfect නැහැ,අංග සමිපුර්න නැහැ.උබ ඉන්න විදිය උබට හොදයි,උබෙි ගතිගුනත් හොදයි..උබට විහිලු කරන එවුන් හොද යාලුවෝද,මිනිස්සුද කියලා බලපන්.ඇදුම පෙනුම හිතන පතන විදිය වෙනස් වුනත් තමන්ගේ හොද සරල චාමි ගතිගුන වෙනස් කරගන්න එපා..දැන් කාලේ නමි වෙනස් තමා..එක රැල්ලකට යනවා.එකක එකාට ඔින විදියට හැඩ ගැහෙන්න වෙලා.සමහර දෙමාපියන් ලමයිව පන්ති පලයන්..අර විභාගේ කරපන් කියලා තද කරනවා.ළමා කාලයත් ඉවරයි.අර Phenol කියනවා වගේ මෙි ලංකා සමාජේ හොද 1% යි,නරක 99/%..උබත් වෙනස් වුනොත් නොදැනිම 99% නරක තැනටම වැටෙයි..ඒක නිසා බල්ලෝ බිරැවට කදු පාත්වෙන්නෙ නැහැ වගේ..අනුන් කරන කියන එවා ගනන් නොගෙන තමන්ගේ පාඩුවෙි වැරදි නොකර පිනක් දහමක් කරගෙන පාඩුවෙි වැඩ ටික කරගෙන ඉන්න.

    අපිට අනෙක් අයගෙන් වැඩක් නැහැ..මිනිස්සු කියන ජාතිය කොටසක් 75% කොටසක් හිනාවෙනවා,25% ගනන් ගන්නෙ නැහැ..එක නිසා තමන්ගේ ප්‍රශ්න පිටට පෙන්නන්න කියන්න එපා..සැහැල්ලුවෙන් සතුටින් හිනාවෙලා ඉන්න බලපන්..දෙමාපියන් එකක් හොද ඉවසිමෙන්,කිකරැව ඉන්න..ඔයාට තව වයස තියනවා..උගත්කමත් තියනවා.මොනවහරි ඉගනගෙන හරි,බස්නස් හරි මොනවා හරි කරලා ඉහලට එන්න,හොද කෙනෙක්ව බදින්න පුලුවන්..ඔයාට කිසි ලෙඩක් නැහැ මචං..ඔහා හිතනවා වැඩියි.ඔයා පන්සලේ හාමුදුරැ නමක් හරි පල්ලිය හරි,වෛද්‍යවරයෙක් උපදෙස් කවුරැහරි වැඩිහිටි කෙනෙක් එක්ක තතාකරන්න,හොද එක මිතුරෙක් හොයාගන්න බලන්න.දැන් කාලේ හොද යාලුවෝ හොයන්න අමාරැයි.

    ලද දෙයින් සතුටු වෙන්න බලන්න.ඔිනවට වඩා අනවශ්‍ය දේවල් හිතන්න කලබල වෙන්න එපා..පුලුවන් තරමි අසරන අයට උදවි කරන්න,දෙමාපියන්ට සලකන්න.පන්සල් යන්න,හොද ලමයෙක් මෙි කාලේ හොයන්නත් අමාරැයි.හොදින් ඉන්න,ඔය නම වෙනස් කරගෙන හොදින් සතුටින් ඉන්න.එතකොට දෙවියොත් ඔයාගේ නමට වදියි..මොනවා කලත් උඩ දෙවියෝ බුදුන් අපි දිහා බලන් ඉන්න බව අමතක කරන්න එපා..කවුරැවත් නිසා වෙනස් අනුකරන වෙන්න එපා..ඔයා වැරද්දක් කරන්නෙ නැත්තමි පිට අයව ගනන් ගන්න එපා.සත පහකට ගනන් ගන්න එපා.එක එක අසාවන් පස්සේ යන,නැති දේවල් හොයගෙන යන එක තම අපි කරන්නෙ..සමහරැන්ට යාලුවෝ ඔිනා..සමහරැන්ට නැහැ..සමහරැන්ට යාලුවෝ අවශ්‍යත් නැහැ..

    ඔයා නිර්භිත වෙන්න ඔින..මොනවහරි කරලා කාටත් අඩමිභර වෙන තැනකට එන්න..හොදම පලිගැනිම තමන් හොදින් ඉදලා යමක් කරලා බැදලා හොද තැනකට ඇවිත් සතුටින් ඉන්න එකයි,යාලුවෝ නමි හිටියේ නැතත් කමක් නැහැ..හුගක් අය අමාරැවෙි දාන්න බලනවා.වාසියටයි, සල්ලි, party,අනං මනං වලට එන්නෙ,හොද අය නැතුවා නොවෙි.යාලුවෝ හැමෝම යාලුවෝ නොවෙි,මාළුවෝ..උද:අපේ අදුරන මාමා කෙනෙක් තනිකර විනාස කලේ යාලුවෝ එකතුවෙලා,වාහන ඉස්සුවා,ගෙදර අයව තරහ කරෙවිවා,සල්ලි ටිකත් හුරගත්තා,අරක්කු පෙවිවා,නැත්තටම නැති කලා.පස්සේ බැදලා රට ගියා..හොද යාලුවෝ තෝරගෙන ආස්‍රය කරන්න පරෙස්සමෙන් දැනගන්න ඔිනා..

    තමාගේ පිහිට තමාමයි,තමන්ට තමන් විතරයි..ඔයා විදවන්න ඔින කෙනෙක් නොවෙි මචං..ජිවිතය විදින්න නමි ලද දෙයින් මුලින්ම සතුටු වෙන්න පුරැදු වෙන්න,වෙනසක් අලුත් දෙයක් කරන්න,තමන්ගේ ආගම ධර්මය හොදින් අදහන්න.විනෝදෙන් සැහල්ලුවෙන් ඉන්න.යහපත් දේ කරන්න,හිනාවෙලා සතුටින් මැරෙන්න.සතුටින් ඉන්න නමි අටලෝ දහමෙන් කමිපා නොවන සිතක් ඇතිකරගෙන මැක්ස් අවංක හොද නිර්භිත ජොලි පොරක් වෙන්න.

    උබ මතුපිටින් පෙනුම ඇදුමි පැලදුමි වෙනස් වුනත් උසස් හොද ගතිගුන මරනය දක්වා තබාගන්න. නරක දේ වැරදි ඉදිරියේ හිත පාලනය කරගන්න..ඔය වසයට කතාකරන්න,පාලුව යන්න,යාලුවෝ,විනොදය.. ඔිනා තමයි.එහෙම කියලා උබ එකකාට ඔින විදියට වෙනස් වෙලා අමාරැවෙි වැටෙන්න නමි එපා,නැමෙන්න ඔිනෙ තමන්ගේ දෙමාපියන්ටයි,දෙමාපියෝ මොනවා කිවිවත් ඉවසගෙන අහගෙන ඉන්න,එකට එක කියන්න එපා.ඔයා සාමන්‍ය විදියට ඉන්න මචං..කතා බහ කරන්න..ඔයාගේ අමිමා තාත්තා ඔයාට ලොකු වැරද්දක් කරලා තියනවා.නිදහසේ හදලා නැහැ..ඉගනිමටම හිර කරලා.බාහිර වැඩ,සමජ අාස්‍රය,
    ළමා කාලය,යාලුවෝ,සෙල්ලමි..සැර කරලා ලමයි හදලා බැහැ,එකටත් ක්‍රම තියනවා...

    දැන් ඔිවා අමතක කරලා දාලා මොකක් හරි එකකට බැදිලා ,උපදෙස් අරගෙන හොදින් personality හදාගන්න බලන්න..කෙල්ලට ඔිවා කියන්න යන්න එපා..එපා වෙයි ඔයාව.පුලුවන් තරමි අඩුපාඩු බලල ඔයාම හිතලා පුරැදු කරලා හදාගන්න බලන්න මචං..ඔයා පොන්නයෙක් නොවෙි,බබකුත් නෙවෙි..ඔහොම කියන කොට හිතට අමාරැයි තමා.ඔිවා පොඩි විහිලු කියලා හිතලා,ඉවසලා සද්ද නැතුව ඔයාගේ මාර්ගේ යන්න.මොනවත් කියන්න යන්න එපා.වැටුනාම ආයි නැගිටින්න,කවුරැ හිනාවුනත් කමක් නැහැ..වැඩිය හිතට ගත්තොත් වෙන වෙන මානසික ලෙඩ හැදෙනවා,ප්‍රශ්න,සියදිවිනසා ගන්න තැනටත් යයි.මෙි ජිවිතය මැරෙනකමි ගොඩක් දේවල් අපිට ඉගන ගන්න,දරාගන්න,ඉවසන්න,තැලෙන්න කරන්න වැඩ තියනවා..තාම ඔයා මායි මෙි ජිවිතය සමාජය ලොකය ගැන දන්නෙ ටිකයි වෙන්න පුලුවන්.

    තාම ඔයාට 26යි වයස.හැකි තරමි ඉවසන්න.කාටත් වෛර කරන්න එපා,සුහද වෙන්න,මිත්‍ර වෙන්න..දන්න දේ රැකියාව කරගෙන හොදින් ඉන්න පාඩුවෙි,පුලුවන් නමි මොනවහරි විනොදංශ,ක්‍රිඩාවක් කරන්න personality,මනස හදාගන්න..තව සමාජ හොදට අස්‍රය කරන්න.කාටත් උදවි පදවි කරන්න.ඔප වෙචිච මැනිකක් වෙන්න.තව ඔයාට යන්න දුර තියනවා.පුලුවන් තරමි මහන්සි වෙන්න.විවෙික වෙලාවට තමන් කරපු වැරදි හොද ගැන කල්පනා කරලා වැරදි හදාගන්න.උත්සහ කරන්න,දෙන්න,අතහරින්න,ඉවසන්න.එවිට ඔයාට හොද පවුලක් බිරිදක් ලමයි යාලුවෙක් මෙි හැමදේම නොලැබුනු දේ කවදහරි ලැබෙයි.
    අන්න එදාට දැනෙන හිතේ සතුට නිම කරන්න බැහැ.:yes:

    Be Cool.. Brave.. Happy..ඔයාට සුභ අනාගතයක්..! ජය..! :)
    Bohoma isthuuthi macho :)
    තව දෙයක් උඹ සමාජෙට ඕන විදියට හැඩ ගැහෙන්න ගිහින් උඹෙ හොඳ ගතිගුණ නැති කරගන්න එපා.උදා හරණෙකට උඹ බොන්නෙ නැති එකෙක් නම් සමාජෙ එක්ක සෙට් වෙන්න කියලා බොන්න හදන්න එපා.
    අන්න ඒ වගේ උඹෙ හොඳ ගති තියා ගනින්.ගොඩක්ම දෙමාපියන්ගෙ තමා ඔය වගේ දේවල් වලදි වැරැද්ද.ඒත් දෙමාපියන් ඒක පිළිගන්නෙ නැහැ.ඒ වගේම අපි උඹලාට ඒකට මුකුත් කියන්නත් බැහැ.මොකද මොනවා උනත් අතපය නොකඩා අඩුපාඩු නොදැනෙන්න උස්මහත් කෙරුවා නේ.ඒක නිසා.ඉතිං එතනදි අපි තව අසරණ වෙනවා.හැබැයි එහෙම ඉඳලා බැහැනේ.මුලින්ම මන් කලින් පොස්ට් එකෙ කියලා තිබ්බ ක්‍රියාකාරකම් කරපන්.මාස තුනක් විතර එකදිගට.එතකොට වැඩේ හරි.
    Umaba qwwa wage ehama kranna hithuna waara ananthai.office apu alutha bothal party tibunama.Ethakota echchra awlak na.man dawsak gihin ohe inidiya bite kaka.Passe un mata katha karaneth na.man giyeth naha :)
    අවශ්‍ය කාලෙට අවශ්‍ය දේ කලේ නැති උනාම ඔහොම වෙනවා. පොන්නෙයෙක් වගේ හිටිය කියල ඉගෙන ගන්න එකට මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ. අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නෑ පිස්සු කෙලපු දේකුත් නෑ ජිවිතේ වයසට ගියාම මතක් කර කර ඉන්න.
    :(
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ehama kara ban mamath mage ehma katahande awalak na.Bt poddk bole wage mage anga patha.kohomahari me thaama podi eka ki tathwena midenna mata one macho :(

    Yako, mama thamai hodama bole :P
    Kata handa nemei ban. Kathaa karana vidiya thamai avulak aththe. Eka hadenna umba oya hithan inna vidiya wenas wenna oni. Hodama de thamai umba qualifications hadan wena place ekaka dan inna position ekata wadaa ekakata yana eka. Oya hithan inna vidiya wenas karannama wenava. Ane manda, umba wagema gathi guna thiyena frnd kenek aththema nadda.? Ekko hemoma ekka inna dial ekak.? Ehema hitiya nam umbe oya gathiya nathi wei
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,727
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචංලා මට දැන් වයස 26ක් වෙනවා.මේ වෙනකොට මගේ ජිවිතේ කෙලො ගෙන තියෙන්නේ.මට පුදුම කලකිරීමක් තියෙන්නේ මගේ ජිවීතේ ගැන.
    පොඩි කාලේ දක්ෂ විදියට වැඩ කරා.මට යාලුවෝ ඉඳියේ නෑ.ඒ මගේ හැසිරීම නිසා.අපේ ගෙදර අම්මා ගොඩක් සැරයි(අම්මට තාත්තට මුකුත් කියන්න බැහැ. අම්ම තාත්ත මාව හදන්න පුදුම දුකක් වින්දේ).ඒ නිසා මං ගොඩක් බයාදු විදියට හැදුනේ......යාලුවෝ අතරට ගියාම උන් මාව නොන්ඩි කරන්න ගත්තා.ඒ නිසා මං තනියම ඉඳියේ.AL කරන කම් ඔය දේ ඔහොම්මයි.මං කැමති නෑ ඒ කාලේ මතක් කරන්නවත්.අපේ ගෙදරින් බාහිර කිසි දෙයක් කරන්න දුන්නේ නෑ.මං ඉස්කෝලේ වැඩ අනා ගනී කියලා.
    OL A8ක් එක්ක පාස් වුනා.නමුත් මං ජිවිතේ වටිනාම විභාගය AL fail වුනා.මට අනිත් අය වගේ කෙල්ලො ඉඳියේ නෑ.ඒවා මට ඉගෙනීමට බාධාවක් වෙයි කියලා මම වැඩිය හිතන්න ගියේ නෑ(දැන් හිතෙනවා එහෙම එකක් වත් තිබුනා නම් ඒකත් එකක් කියලා).මං අනිත් ලමයි වගේ කරන්න ගියේ නෑ.හේතුව මට ඒවා තේරුනේ නෑ.අපේ ගෙදරින් කරන්න දුන්නෙත් නෑ.ඔහේ නිකන් මල් බබා වගේ පන්ති ගියේ.සමහර එවුන් මට විහිළු කරන්න ගත්තා පො**යා කියලා.කලාස් වල කෙල්ලො ඉන්න හරියෙ යනකොට එහෙම කෑහගනකොට හිතපල්ලා.මං ඇඬුවා බං හිතේ දුක නැති වෙනකන්.මං හිතා ගත්තා කොහොමහරි ඉගෙන ගන්නවා කියලා.
    ඒත් 3 පාරක් මැත්ස් කරලා විබාගේ ඇන ගත්තා.ගෙදර එවුන් බැන්න.කෙල්ලේක් ඇති මට අරක මේක කියලා.අනික මං හිතන කිසිම දෙයක් කරන්න වෙන්නේ නැති ලෙඩක් ආවා.කොච්චර මහන්සි වුනත් අන්තිමේදි පුස්සක් විතරයි.පාඩම් කලා මැරීගන අන්තිමේදී වැඩක් නෑ.මුකුත් කරන්නේ නැතිව ඉදියන් කියලා හිතුන වාර අනන්තයි.
    ඔය අතරේ 3 වෙනි පාර එක්සෑම් රිසල්ට් එන අතරේ ඉංග්‍රීසි කොස් එකක් කරන්න ගියා.එතන දී මට ටිකක් මගේ ජිවිතේ ටිකක් විතර වෙනසක් වුනා.ඒ කලාස් එකේදී මට කෙල්ලෙක් සෙට් වුනා.හරිම හොඳ කෙල්ලෙක්.මට අද යම් තැනක ඉන්න පුලුවන් වුනා නම් ඒ කෙල්ල නිසා කියලා මං ඕනේ තැනක කියනවා.ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගත්තේ ඒ කෙල්ල නිසා.පස්සේ කොස් එක ඉවර වුනා.රිසල්ට් ආවා එය කැම්පස්.මං ඉවරයි.
    ඒත් ඒ කෙල්ල කිව්වා මාව අතාරින්නේ නෑ.ඔයා කැමති දෙයක් කරලා හොඳ ජොබ් එකක් කරන්න.එයා මාව පුදුම විදියට දිරිමත් කලා මචංලා.මාත් කොහොමහරි වීටීඒ එකේ කොස් කරලා ජොබ් එකකට ගියා.පොඩි ජොබ් එකක් ලොකු එකක් නෙවි.( AL නැති එවුන්ට හොඳ ජොබ් නැහැනේ.)ඒත් මගේ අර මල් බබා හැසිරීම මටත් නොදැනීම එතන එවුන්ට තේරුනා.අවූ 1 විතර ගියාට පස්සේ එතන අය මාව බය්ට් එකට ගන්න බව තේරුනා.මොන දේ කරන්න ගියත් මං පොඩි එකානේ.පවුනේ.බබා අරවා මෙවා කියන්න ගත්තා.එතකොට 25ක් වගේ මට. එපා වුනා ඉන්න එවුන් එක්ක. ඔ‍ෆිස් එකේ කට්ටිය මොකක් හරි කතා කරන කොට මං එතනට ගියාම ඒක නතර කරනව.නිකන් හරි ඇහුවොත් හා හා ඒවා පොඩි ලමයින්ට තේරෙන්නේ නෑ කියලා උන් හිනා වෙලා නිකන් ඉන්නවා.මං උත්සහා කලා වෙනස් වෙන්න.ඒත් හරි ගියේ නැහැ.මං අඳින පලදින විදිය වෙනස් කරා.බැරිම තැන කෙල්ලගෙන් ඇහුවා මොකද්ද වෙන්න ඕනේ කියලා.එයා කියපු එවත් කලා.කරපු නැති දෙයක් නෑ.ඒ අස්සේ මට පවරපු වැඩ කරගන්න බැරිව ලොකු අමරුවක වැ‍ටුනා.සමහර වෙලවට ලොඩ් එක වැඩි නිසා සමහර රිපෝට් වල පිස්සු කරල.
    පස්සේ මන් ඒවත් හදාගත්තා.ඒකේ ඉන්න එවුන් සමහර වෙලාවට මට කියලා පැය ගනන් වැඩ කරව ගෙන මේක හරියන්නේ නෑ කියල පැත්තක්ට දාපු වෙලාවල් ඕනේ තරම්.මට අන්න්ත හිතුනා රස්සාව දාලා යන්න.ඒත් මට තියෙන සුදුසුකම් වලට හරියන මුකුත් තිබුනේ නැති නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.මං මට ශාප කරගත්තා මචංලා.
    මේ වෙනකොට හැම දෙයක්ම අවුල් වෙලා බං තියෙන්නේ.සමහර හිතන් ඉන්නේ මගේ ඔලුවේ කචල් එකක් කියලා.කෙල්ලටත් මේ ටික කියලා කියලා එයාටත් මාව දැන් එපා වේගෙන එන්නේ.මුලින් එයාට තේරිලා මං ටිකක් ලඳ බොලඳ කෙනෙක් කියලා නමුත් ඒක හරි යාවි කියලා හිතලා මුකුත් කියලා නෑ..
    ඇත්තටම මං ජිවිතේ විදින්වා නෙමෙ.විඳවනවා.පුදුම පීඩනයක් කලකිරීමක් තියෙන්නේ මට.මේක කියවන කෙනෙක්ට මේක අණ්ඩර දෙමලයක් වෙයි.ඒත්මට කරන්න තව දෙයක් ඉතුරු නැති නිසා මෙතන දැම්මේ.

    මගේ ගොඩක් දේවල් මෙතන දැම්මේ නැහැ.දාන්න බැරි නිසා නෙමෙයි.ඉඩ මදි නිසා.තව කෙනෙක් ට මෙහෙම වෙන්න එපා කියලා මං හිතනවා.

    මගෙ නෑදෑයෙක්ගෙ ජීවිත කතාව;
    ඉගෙන ගත්තෙ නෑ. උසස්පෙල ලයිට් කණු 4යි. කොම්පියුටර් කෝස් එකක් කලා අන්තිමට කෙල්ලෙක් කරගහන් කෝස් එක කෙලව ගත්ත. උගෙ තාත්ත මූව කොහොම හරි බැංකුවක ජොබකට තල්ලු කලා. මූට තිබුනෙ ෆිනෑන්ස් කරපු වාහනවල වාරික ගෙවන්නෙ නැතිඋනාම උස්සන එක කරවන එක. ඒකෙන් හම්බ උන පඩියෙන් පවුලත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ගෑනි රස්සවක් කලෙත් නෑනෙ.

    අන්තිමේදි ඌ ප්ලෑන් කලා කොහොමහරි ඔස්ට්‍රේලියවට යනව කියල. ස්කිල්ඩ් මයිග්‍රේෂන් වලට කොණ්ඩෙ කපන කෝස් එකක් කලත් ඇති. ඊට පස්සෙ අවුරුද්දක් ලොකු සැලුන් එකක පඩි නැතිව වැඩ කලා. එකෙන් එක්ස්පීරියන්ස් ලියුමක් ගත්තා. ඊට පස්සෙ ඔස්ට්‍රේලියාවට පැන්න.

    එහෙ ගිහින් මුලදි දුක් වින්ද තමයි. ඒත් අද ජෝඩුව ඩොලර් 12000ක විතර මාසෙකට හොයන ජොබ් කරනව. දැන් මෙහෙ ඩිග්‍රිකාරයො දෙතුන් දෙනෙක් වැඩට අරන් software company දාන්න යන්නෙ.

    ඉගෙනගත්තම ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කොල්ලො.
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    g

    yako mn vada karana thanath kollo tika mata kaantha yata adumaka namak kiyala ka gahanava.un okkama hina vela mava bite akata gannava.kello lagin giyath samahara un kagahalla mata oka kiyanava.mn oka sathekata ganan gn na dn.un mava ganan gn nathhe unge kate thiyennema badu ganai set vena akai.mata oka diravan na.mn mage paduwe idala gedara anava.uba ube paduwe idala gedara varen.hoda ballek athikarapan mokada balla sure unath vate inna un sure karanna apaa
    .sinhalu kohomath hina venna upan hapan pakayala.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    yako mn vada karana thanath kollo tika mata kaantha yata adumaka namak kiyala ka gahanava.un okkama hina vela mava bite akata gannava.kello lagin giyath samahara un kagahalla mata oka kiyanava.mn oka sathekata ganan gn na dn.un mava ganan gn nathhe unge kate thiyennema badu ganai set vena akai.mata oka diravan na.mn mage paduwe idala gedara anava.uba ube paduwe idala gedara varen.hoda ballek athikarapan mokada balla sure unath vate inna un sure karanna apaa
    .sinhalu kohomath hina venna upan hapan pakayala.

    This is a good advice with a experience :)
    BTW, mama nam aasai podi ekaa wage inna. Loku leda watenneth ne. Issara mata lecturer kenekuth podi ekaa kiyala mata kathaa kale. Eyaage husband thamai mage training coordinator. Eyath ehemai. E vunaata eyaala henata help kalaa. Danma maha miniha novi podi ekaa wage idapan. Mokatada danma naaki wenne :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අවශ්‍ය කාලෙට අවශ්‍ය දේ කලේ නැති උනාම ඔහොම වෙනවා. පොන්නෙයෙක් වගේ හිටිය කියල ඉගෙන ගන්න එකට මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ. අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නෑ පිස්සු කෙලපු දේකුත් නෑ ජිවිතේ වයසට ගියාම මතක් කර කර ඉන්න.

    :baffled:
     
    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Bro Manowaidya Warayek Hambela katha karoth mokada....mama hitana widiyata ubata thiyenne anxiety disorder eka ikmanata treatments ganin bro...You Can Become Normal Again :yes::yes::yes::yes:

    Thawa eka deyak Machan A/L kiyanne Jeewithema newei...Mamath A/L Fail
    Machan Ubata Kamathi Side Ekakin igena gena Degree ekak ganna Dan LAnkawe Ona Tharam private Campus thyenawa...Always Think Positive Mchn
    :yes::yes::yes::yes::yes:

    Last edited: