Uba system eka wenas karapan uba tika kalekata gedarin ath wiyan 1 year walata wage puluwanan dura job ekak hoya ganin uba wenas weai bonna kudu gahana eka nemai ube system eka wenas weai ekatanan podak gedarin athata palayan.

අවශ්‍ය කාලෙට අවශ්‍ය දේ කලේ නැති උනාම ඔහොම වෙනවා. පොන්නෙයෙක් වගේ හිටිය කියල ඉගෙන ගන්න එකට මහ ලොකු දෙයක් වෙන්නෙ නෑ. අන්තිමට ඉගෙන ගත්ත දේකුත් නෑ පිස්සු කෙලපු දේකුත් නෑ ජිවිතේ වයසට ගියාම මතක් කර කර ඉන්න.
එක එකාට ඔනෙ විදිහට නැතුව උබට ඔනෙ විදිහට ජීවත් වෙයන්, වැඩේ ඉවරයි . අරු මොනව කියයිද අනික මොනව කියයිද ඔව අදාලම නැ, උබට හරි කියල හිතන විදිහට ජීවත් වෙයන්, අනිත් උන් උබව ගගන් ගන් නැත්තන් උබත් මොන රෙද්දකටද උන්ව ගනන් ගන්නෙ, ඔව සරල දේවල් බන් උබට ඔනෙ විදිහට උබ ජීවත් වෙයන් වැඩේ ෆිනිස්.![]()





Be positive man 






මචන් ,
හැමෝටම හොද වෙලාවල් වගේම නරක වෙලාවල් තියනවා . ඒවා අපි විසින් අපේ මනසින් ගොඩනගාගත්ත දේවල් කියල තමයි මටනං හිතෙන්නේ .
මට තේරෙන විදියට උබේ හිත එක එක තැන්වල දුවනවා වෙන්න පුළුවන් අනිත් අයට සාපේක්ෂව වැඩි වශයෙන් . උබ මම කියනවට සතියක් අඩුම තරමේ නේවාසික භාවනා වැඩසටහනකට සම්හන්ද වෙයන් .
උබ කොලයක් අරන් උබට හිතෙන උබේ අඩුපාඩු ලියපන් . ඊට පස්සේ උබම ඒවාට විසදුම් හිතපන් . තමන්ගේ තුලින්ම තමන් goda යන ක්‍රමය අද ගොඩක් පිට රටවල ඕවගේ උන ළමයි කරනවා මචන් .
විවේකයක් තියනවනම් මේක බලපන් Forrest Gump ( http://www.imdb.com/title/tt0109830/ )
උබ උබේ ජීවිතය ගොඩ දාගෙන උබේ පවුල , girl ෆ්‍රෙන්ඩ් එක්කක් සතුටින් ඉන්නවා නිදාගන්න ඉස්සර හිතපන් හැමදාම .
උබට හිනා උන උන් පරද්දන්න නෙවෙයි උන්ව උබේ දියුණුව දැකල පුදුම කරවන්න පුළුවන් විදියට හිතන්න මචං .
උබ බුධාගමේ නම් පන්සල් ගිහිං බෝධීන් වහන්සේ ලගට වෙලා පොඩි වෙලාවක් භාවනා කරන්න , අතුගන්න , හදුන්කුරු පතු කරන තැන පිරිසිදු කරන්න මචන් . සතියකට වතාවක් හරි කරන්න පුලුවන්නම් ලොකු වෙනසක් උබටම දැනේවි .
අධ්‍යපනය කියන්නේ ජීවිතයේම තවත් පිටුවක් විතරයි මචන් . එක නිසා පරණ a / l ගැන හිත හිත දුක් වෙන්න එපා .
හැම වෙලාවේම මම කොහොමරි දිනනවා කියල හිතේ තියාගන්න මචන් .
මේවා ඔක්කොම අත්දැකීමෙන් කියන දේවල් නිසා උබට වැදගත් වෙයි කියල මට හිතුන . එකයි මේ මම කෙටුවේ .
උබට ජය වේවා!
මචන්, මේක පිස්සු අදහසක් නෙමෙයි.
උබට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවනම් Wushu/ jeet kune do /wing chun kung fu ඉගෙනගනින්. මේකෙන් හැම දේම විසදෙන්නෙ නෑ. නමුත් උබට උබ ගැන විස්වාසයක් ඇතිවෙන්න උදව්වක් වෙනව අනිවාර්යෙන්ම.

මට හිතාගන්න බැරි ඕලෙවල් ඒ 8 ක් දාපු එකා කොහොමද ඒ ලෙවල් ඇනාගත්තේ කියල?
කෙල්ලෙකුත් හිටියේ නැත්තන්, රස්තියාදු ගැහුවේ නැත්තන් කොහොමද බන් ඇනගන්නේ?
මොකද ඔය දෙක තමයි කොල්ලෙක්ගේ ජිවිතේ විනාස කරගන්න තියෙන එකම දේ.

ම
තව දෙයක් ! උබේ කතවෙන් එක දෙයක් අදහස් කරනවා , ඒ තමා.....
"උබේ ජීවිතේ උබ අපිට නොකියන එක දෙයක් තවම හැංගිලා තියෙනවා කියන එක ! " ඒ දේ මොකක්ද බන් ! ????
![]()
හරි මචන් ඒ උනත් මොකක් හරි බාහිර බලපෑමක් එන්න ඕන නේද?Mage andurana ekek A9i B1i A/L 3nama fail maths walin.
English literature walata B eka thibbe.