මගේ තන් දෙක එනවා බන්.

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මගේ තන් දෙක එනවා බන්.

    ඇතුලට ඇවිත් උපදෙසක් දෙන්න. මම මොකද කරන්න ඕන... .... ?

    මගේ තන් දෙක එනවා බන්. නිකන්න ඉන්න ගමන් තන් දෙක දිහා බැලුවම උලට පේනවා. තන් දෙකේ අර කළු නිපල් එක අල්ලල බැලුවම පට්ටෙට රිදෙනවා බන්. නිකන් ඉඳිකට්ටකින් අනිනවා වගේ. ඒ මදිවට අර ගෑනුන්ගෙ නිපල් එකේ ගැට බෝලෙ වගේ තියෙන එකක් අතින් ඇල්ල්වාම ගැටයක් වගේ අහු වෙනවා. මට බයයි බන්. එහා ගෙදර පොඩි එකා අපේ ගෙදර ආවොත් මම ෂර්ට් එකක් නැතුව හිටියොත් ඌ මගේ තන් දෙක මිරිකනවා. දවසක් කට තියල කුක්කු බොන්නත් හැදුවා. ඒ කොල්ලගෙ අම්මත් දැක්කා. මම ගොඩක් මහතත් නෑ බන්. ඒ වුනාට තන් දෙක තියෙනවා. පහළට කඩන් වැටිල නැහැ. ඒත් උඩට ඉස්සිලා තියෙන්නෙ. විහිළු කරන්න එපා. උදව් කරන්න. ඔපරේෂන් එකක් වත් කරන්න වෙයිද ? :dull:
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    gedetta wela kaka bibi inne nethuwa GYM ekakata pala, chest ekata exercise karahan...
    Bench press eka wage...

    eh mama ehema kaka bibee inne na yako. mama job karanawa. GYM yanna mage loku agak naha ban. anika gym yana eka dan fashin ekak wela. ai hutto mama wage udallak aran paththiyak kotala elawalu tikak hitawapanko gy yanna one nahane. :D
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    eh mama ehema kaka bibee inne na yako. mama job karanawa. GYM yanna mage loku agak naha ban. anika gym yana eka dan fashin ekak wela. ai hutto mama wage udallak aran paththiyak kotala elawalu tikak hitawapanko gym yanna one nahane. :D

    uba fasion ekata yana one ne yaku... Chest ekata aim karala exercise kalanam hari...
    udallak aran elawalu paththi dana ekath hodai,, eka chest ekata wadinawada kiyalanm man dan ne.. full body wenna ethi...
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    uba fasion ekata yana one ne yaku... Chest ekata aim karala exercise kalanam hari...
    udallak aran elawalu paththi dana ekath hodai,, eka chest ekata wadinawada kiyalanm man dan ne.. full body wenna ethi...

    reply ekata thanks broh. mam dumble 2k genella exercise kara kalayak. ekata than deka awada danne na. mama thamath Diff (pushups) gahanawa. pushup gahuwama than enawada danne na neda ban. mama dif gahanawa 5k witara ude nagitta gaman kammali kama yanna. :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. සමහරුන්ට ඔහොම වෙනවා.ඇවිදිනකොට එහෙම වෙනදට වඩා තට්ටම පැද්දෙන ප්‍රමාණය එහෙමත් වැඩියි නේද..?. ඔන්න බලපන් තව ටික දවසක් යනකොට තොගේ වෘෂණ කෝෂ දෙකයි ශිෂ්නයයි ටික ටික ක්ෂීන වෙන්න ගන්නව.

    ►. දැම්ම ගිහිල්ල පොටෝ දෙක තුනක් ගනින් අනාගතේ දවසක බලන්න පුළුවන් මම ඉස්සර හිටියෙ මේ වගේ කියල.

    ►. ගෑණු හෝර්මෝන වැඩිවෙලා. තෝ කෙල්ලෙක් වෙන්න හදන්නෙ. කෝකටත් චීත්තයක් දෙකක් ලෑස්තිකරගෙන ඉඳපන්
     
    Last edited:

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ►. සමහරුන්ට ඔහොම වෙනවා.ඇවිදිනකොට එහෙම වෙනදට වඩා තට්ටම පැද්දෙන ප්‍රමාණය එහෙමත් වැඩියි නේද..?. ඔන්න බලපන් තව ටික දවසක් යනකොට තොගේ වෘෂණ කෝෂ දෙකයි ශිෂ්නයයි ටික ටික ක්ෂීන වෙන්න ගන්නව.

    ►. දැම්ම ගිහිල්ල පොටෝ දෙක තුනක් ගනින් අනාගතේ දවසක බලන්න පුළුවන් මම ඉස්සර හිටියෙ මේ වගේ කියල.

    ►. ගෑණු හෝර්මෝන වැඩිවෙලා. තෝ කෙල්ලෙක් වෙන්න හදන්නෙ. කෝකටත් චීත්තයක් දෙකක් ලෑස්තිකරගෙන ඉඳපන්

    :baffled::baffled::baffled::baffled:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ►. සමහරුන්ට ඔහොම වෙනවා.ඇවිදිනකොට එහෙම වෙනදට වඩා තට්ටම පැද්දෙන ප්‍රමාණය එහෙමත් වැඩියි නේද..?. ඔන්න බලපන් තව ටික දවසක් යනකොට තොගේ වෘෂණ කෝෂ දෙකයි ශිෂ්නයයි ටික ටික ක්ෂීන වෙන්න ගන්නව.

    ►. දැම්ම ගිහිල්ල පොටෝ දෙක තුනක් ගනින් අනාගතේ දවසක බලන්න පුළුවන් මම ඉස්සර හිටියෙ මේ වගේ කියල.

    ►. ගෑණු හෝර්මෝන වැඩිවෙලා. තෝ කෙල්ලෙක් වෙන්න හදන්නෙ. කෝකටත් චීත්තයක් දෙකක් ලෑස්තිකරගෙන ඉඳපන්

    :lol::lol:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කියන විදියට මහත හින්ද වෙන දෙයක් නෙවේ. ඔය කියන ලක්ෂණ පිරිමි ළමයින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පහල වෙන කාලේදී ඇති වෙනවා. (ගැටයක් වගේ අහු වෙන එක, අල්ලද්දී රිදෙන එක). ඒත් උඹ job එහෙකුත් කරනවා කියලා තියෙන හින්දා ඒ කාලේ පහු වෙලා නෙ දැන්. හොඳ ම වැඩේ doctor කෙනෙක්ට පෙන්නන්ඩ ලජ්ජා වෙන්නේ නැතිව.
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    ඔහොමම තව ටික කාලයක් වැවෙන්ඩ දීල පයිය කපල පොරෝ පාරක් ගහගනින්
    ඊට පස්සේ අතිරේක අදායම් මාර්ගෙකුත් තියනවා උබට
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    ►. සමහරුන්ට ඔහොම වෙනවා.ඇවිදිනකොට එහෙම වෙනදට වඩා තට්ටම පැද්දෙන ප්‍රමාණය එහෙමත් වැඩියි නේද..?. ඔන්න බලපන් තව ටික දවසක් යනකොට තොගේ වෘෂණ කෝෂ දෙකයි ශිෂ්නයයි ටික ටික ක්ෂීන වෙන්න ගන්නව.

    ►. දැම්ම ගිහිල්ල පොටෝ දෙක තුනක් ගනින් අනාගතේ දවසක බලන්න පුළුවන් මම ඉස්සර හිටියෙ මේ වගේ කියල.

    ►. ගෑණු හෝර්මෝන වැඩිවෙලා. තෝ කෙල්ලෙක් වෙන්න හදන්නෙ. කෝකටත් චීත්තයක් දෙකක් ලෑස්තිකරගෙන ඉඳපන්

    :baffled: :baffled: :baffled: