මගේ තන් දෙක එනවා බන්.
ඇතුලට ඇවිත් උපදෙසක් දෙන්න. මම මොකද කරන්න ඕන... .... ?
මගේ තන් දෙක එනවා බන්. නිකන්න ඉන්න ගමන් තන් දෙක දිහා බැලුවම උලට පේනවා. තන් දෙකේ අර කළු නිපල් එක අල්ලල බැලුවම පට්ටෙට රිදෙනවා බන්. නිකන් ඉඳිකට්ටකින් අනිනවා වගේ. ඒ මදිවට අර ගෑනුන්ගෙ නිපල් එකේ ගැට බෝලෙ වගේ තියෙන එකක් අතින් ඇල්ල්වාම ගැටයක් වගේ අහු වෙනවා. මට බයයි බන්. එහා ගෙදර පොඩි එකා අපේ ගෙදර ආවොත් මම ෂර්ට් එකක් නැතුව හිටියොත් ඌ මගේ තන් දෙක මිරිකනවා. දවසක් කට තියල කුක්කු බොන්නත් හැදුවා. ඒ කොල්ලගෙ අම්මත් දැක්කා. මම ගොඩක් මහතත් නෑ බන්. ඒ වුනාට තන් දෙක තියෙනවා. පහළට කඩන් වැටිල නැහැ. ඒත් උඩට ඉස්සිලා තියෙන්නෙ. විහිළු කරන්න එපා. උදව් කරන්න. ඔපරේෂන් එකක් වත් කරන්න වෙයිද ?