ඌට කොහොමත් අමතක වෙන ලෙඩක් තියෙනවනෙ
ජනතාවගේ සල්ලි හොරා කාලා විරෝධය නිසා ඇමති කමින් අයින් වෙලා, දයාබර ජනතාවනි කියලා ආමන්ත්රනය කරන කැත විතරක්. ඌට ලැජ්ජ නැති එක සාධාරනයි. ඒත් හොරුන්ගෙ අත් ඉඹින, ජය වේවා කියන්න, පිරිත් නූල් බඳින්න තරම් මෝඩ වහල්ලු ඉන්නකොට මේ වගේ හොරු තව තවත් ශක්තිමත් වෙන එක විතරයි වෙන්නෙ. ඌ පට්ට ගැම්මකින් ඉන්නව ඇත්තෙ

තුක් නොදකිං! මේකා මගේ දයාබර ජනතාවනි කියලා අමතන්න මූ රජ්ජුරුවොද? ඇමති කෙනෙක් මහජනතාව ඇමතිය යුත්තේ නෝනාවරුනි මහත්වරුනි කියලා.

හොර මැර වංචා දාහක් කරල මහ බැංකුවත් කොල්ල කාල රටම සමතලා කරලත් මිනිස්සු තේරුම් ගන්නේ නේ මේ ටයි කෝට් හොරුන්ගේ හැබෑ හෙලුව..... මාගේ දයාබර ජනතාවනි කියපු ගමන් හොටු පෙරාන ගිහින් වැද වැටෙනවා....